රිෂාඩ් ගේ නිවසේදී මියගිය දැරිය ගැන පරීක්ෂණ කිරීමට කණ්ඩායක් දෙකක්

රිෂාඩ් ගේ නිවසේදී මියගිය දැරිය ගැන පරීක්ෂණ කිරීමට කණ්ඩායක් දෙකක්

මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතාගේ නිවසේ නවතාගෙන සේවය ලබාගත් දැරියගේ මරණය සම්බන්ධයෙන් තවදුරටත් පොලිසිය විසින් විමර්ෂණ ක්‍රියාත්මක කර තිබෙනවා

එම කටයුතු වලට විශේෂ පොල්සි කණ්ඩායක් දෙකක් යොදවා ඇති බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසා සිටියා

ඉයේ දින ( 20 ) මෙම කණ්ඩායක් දෙක දැරිය කළින් පදින්චිව සිටි අවිස්සාවේල්ල පුවක්පිටිය කිරිවන්දල ප්‍රදේශයට පැමින ප්‍රකාශ ලබාගෙන තිබුනා

එමෙන්ම අද දිනයේ එම දැරියගේ මවගෙන් තවත් ප්‍රකාශ ලබාගැණීමට නියමිත බව පොලිසිය සදහන් කලා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *