කෝටි 142ක් වටිනා අශ්වයෙක් සමග ශ්‍රී ලංකාවේ අවසන් බලාපොරොත්තුව හෙට තරඟ බිමට

කෝටි 142ක් වටිනා අශ්වයෙක් සමග ශ්‍රී ලංකාවේ අවසන් බලාපොරොත්තුව හෙට තරඟ බිමට

යූරෝ මිලියන 6ක් හෙවත් ශ්‍රී ලංකා රුපියල් කෝටි 142ක වටිනාකමකින් යුත් අශ්වයෙක් සමග ඔලිම්පික් තරඟ බිමට තමන් පැමිණියේ හිස් අතින් යන්නට නොවන බව පවසමින් මැටිල්ඩා ක්ලාසන් හෙට දිනයේ අශ්වාරෝහක සුදුසුකම් ලැබීමේ වටයට ඉදිරිපත් වීමට නියමිතව තිබෙනවා.

මෙම තරඟය හෙට දිනයේ ශ්‍රී ලංකා වේලාවෙන් සවස 3.30ට පමණ ආරම්භ වීමට නියමිතව තිබෙනවා.
(ඡායාරූපය කෙලිමඩල වෙබ් අඩෙවියෙන් උපුටා ගන්නා ලදී)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *