රිෂාඩ්ගේ මස්සිනා තවත් තරුණියක් අපයෝජනය කරලා…

රිෂාඩ්ගේ මස්සිනා තවත් තරුණියක් අපයෝජනය කරලා…

රිෂාඩ් බදියුදීන්ගේ නිවසේ සේවය කල තවත් 29 හැවිරිදි කාන්තාවක් ඔහුගේ මස්සිනා විසින් අපයෝජනය කල ඇති බවට අනාවරණ‍ය වී තිබෙනවා.ඒ සම්බන්ධයෙන් තව දුරටත් විමර්ෂණ ක්‍රියාත්මක වෙමින් පවතින බවට නියෝජ්‍ය පොලිස්පත් අජිත් රෝහණ සඳහන් කලා.

එමෙන්ම රිෂාඩ් බදියුදීන්ගේ නිවසේ සේවය කරමින් සිටියදී මියගිය බාලවයස්කාර දැරිය වන ඉෂාලිනී ජූඩ් ගේ පශ්චාත් මරණ පරීක්ෂණයේ වාර්තාව ලැබීමට නියමිත බවටද ඔහු ප්‍රකාශ කර සිටියා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *