සුපිරි දඟපන්දු යවන්නෙකු වන ශේන් වෝන්ටත් කොරෝනා

සුපිරි දඟපන්දු යවන්නෙකු වන ශේන් වෝන්ටත් කොරෝනා

ඕස්ට්‍රේලියාවෙන් බිහිවී ලෝකයම හෙල්ලූ, ලෝකයම ආදරය කරන දක්ෂ දඟපන්දු යවන්නෙක් වන ශේන් වෝන් හට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට එරට මාධ්‍ය වාර්තා සඳහන් කලා.මේ වන විට ඔහු ස්වයං නිරෝධායනයට යොමු වි ඇති බවට වැඩි දුරටත් සඳහන් වනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *