Blog

නැවත වරක් මෙරට අගමැති ලෙස මහින්ද රාජපක්ෂ මහතා දිවුරුම් දෙයි එජාපයට නොසිතූ අන්ත පරාජයක් අළුත්ම විස්තරය මෙන්න

මේ වන විට මුළු දිවයිනේම අවසන් ඡන්ද ප්‍රතිඵල නිකුත් වී තිබෙනවා. ඒ අනුව ඉතිහාසයේ අළුත් වාර්තාවක් සටහන් කරමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඡන්ද 6,853,693 ක් ලබා ගනිමින් සමස්ථයක් වශයෙන් 59.09%ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගනිමින් පාර්ලිමේන්තු ආසන 128ක් හිමි කරගෙන අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාගෙන තිබෙනවා ඊට අමතරව සමඟි ජන බලවේගය ඡන්ද

Read More

විවාහය අතරතුර මංඟල ඇදුමින් ඡංදය දැමීමට පැමිණි අපූරු යුවල මෙන්න

විවාහ උත්සවය අතර තුර සිය ඡන්දය බාවිතා කිරීමට මංඟල ඇදුමින් යුවලක් පැමිනි පුවතක් පන්නල ප්‍රදේෂයෙන් වාර්තා උනා රට වෙනුවෙන් සිය යුතුකම ඉටුකිරීමට ලැබෙන අවස්ථාවක් ලෙස සලකා මෙලෙස පැමිණි බවයි ඔවුන් දෙපල පවසා සිටියේ මේ ආකාරයෙන් පන්නල කොටුවැල්ල සුදර්ශනාරාම විහාරස්ථානයට සිය ඡන්දය භාවිත කිරීමට පැමින තිඹුනේ විශාරද දිනේශ් උදයසිරි සහ සමල්කා

Read More

මැතිවරණයේ ප්‍රකාශිත ජන්ද ප්‍රතිශතය ගැන ජනපතිගෙන් ප්‍රකාශයක්

මහමැතිවරණයේදී සියයට 71 කට ආසන්න ඡන්ද දායකයින් පිරිසක් තම ඡන්දය ප‍්‍රකාශ කිරීම සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා විශේෂ ස්තුතියක් පළ කර තිබෙනවා. ජනාධිපතිවරයා පවසන්නේ කොරෝනා අවදානම ලෝකයෙන් තවමත් පහව ගොස් නොමැති අවස්ථාවක මහමැතිවරණයක් පැවැත්වූ දකුණු ආසියාවේ පළමු රට ශී‍්‍ර ලංකාව බවයි. ඒ වෙනුවෙන් ජනතාව අපගේ සෞඛ්‍යාරක්ෂිත ක‍්‍රමවේදයන් මත තැබූ විශ්වාසය

Read More

මහින්ද නිකවැරටියේදී ඡන්ද නීති කැඩුවාද ඇසින් දුටු සාක්‍ෂි මෙන්න

ඊයේ පැවති පාර්ලිමේන්තු ඡන්ද විමසීම අතරතුරදී අගමැති මහින්ද රාජපක්ෂ මහතා නිකවැරටිය ප්‍රදේශයේ දී ඡන්ද නීති කඩමින් හැසිරුණු බවට එල්ලවන චෝදනාව සම්බන්ධයෙන් කුරුණෑගල දිස්ත්‍රික් නායක ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා විසින් නිවේදනයක් නිකුත් කර ඇත. එම සම්පූර්ණ නිවේදනය මෙහි දැක්වෙයි. මාධ්‍ය නිවේදනය 2020 අගෝස්තු මස 05වන දින අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින්

Read More

ඡන්ද ගණන් කිරීම් ඇරඹෙයි අවසන් ප‍්‍රතිඵලයත් අදම

ඊයේ පැවැති පාර්ලිමේන්තු මහ මැතිවරණයට අදාළ ඡන්ද ගණන් කිරීමේ කටයුතු අද පැවැත්වෙයි. දිස්ත්‍රික් මට්ටමෙන් පිහිටි ගණන් කිරීමේ මධ්‍යස්ථාන වලදී මෙසේ ගණන් කිරීම් කටයුතු ආරම්භ වූ බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි. අද පස්වරු 2.30 ට පෙර පලමු නිල ඡුන්ද ප්‍රතිඵලය නිකුත් කිරීමට බලාපොරොත්තු වන බවද කොමිසම පවසයි. අද මධ්‍යම රාත්‍රියට

Read More

නිකවැරටියේ බරපතල ඡන්ද දුෂණයක් කියා අගමැති මහින්දට විරුද්දව පොලිසියට පැමිණිලි දෙකක්

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට විරුද්ධව නිකවරටිය සහ කොබෙයිගනේ පොලිස් ස්ථානයන්ට පැමිණිලි දෙකක් කර තිබේ. ජාතික ජන බලවේගය කුරුණෑගල දිස්ත‍්‍රික් අපේක්ෂකයන් දෙදෙනෙකු විසින් මෙම පැමිණිලි දෙක සිදු කර ඇත. නිකවැරටිය සහ කොබෙයිගනේ ප්‍රදේශයේ දී අගමැති මහින්ද රාජපක්ෂ මහතා විසින් මැතිවරණ නීති උල්ලංඝණය කරමින් සංවිධානාත්මක ලෙස විශාල පිරිස් ඡන්ද මධ්‍යස්ථාන අසලට රැස්

Read More

සියළු පාසැල් තවත් සතියක් වසා දැමේ

පාසල් වසා දැමීම තව සතියකින් දීර්ඝ කිරීමට රජය තීරණය කර තිබේ. උසස් පෙළ සහ ශිෂ්‍යත්ව විභාගය පවත්වන දිනය ලබන සදුදා ප්‍රකාශයට පත් කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි. රට තුළ කොරෝනා වෛරසය පැතිර යාමේ අවදානම සැලකිල්ලට ගනිමින් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ලබාදුන් නිර්දේශ අනුව අධ්‍යාපන අමාත්‍යාංශය විසින් මෙම තීරණය ගෙන ඇත.

Read More

අපේක්‍ෂකයන් 107ක් කොරෝනා නීති කඩලා

මෙවර මැතිවරණය සඳහා තරඟ වදින අපේක්ෂකයන් 107 දෙනකු සෞඛ්‍ය මාර්ගඋපදේශ නොසලකා හරිමින් ප්‍රචාරක කටයුතුවල යෙදී සිටින්නේ යයි හෙළි වී තිබේ. පැෆරල් සංවිධානය අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා සඳහන් කරන්නේ මෙයින් බහුතරය රජයට සම්බන්ධ අපේක්ෂකයන් බවයි. ජනහමු, උත්සව, බඩුබෙදා දීම් ආදී වැඩපිළිවෙළ කිහිපයක්ම මැතිවරණ ප්‍රචාරය සඳහා යොදා ගෙන ඇති බවත් ඒවායේ දී

Read More

කඩා ඉවත් කලේ බුවනෙනබාහු රාජ සභා මණ්ඩපය නොවේ බුවනෙක හෝටලයයි එය ගණිකා නිවසක් කුරුණෑගල නගරාධිපති

කුරුණෑගල නගර මධ්‍යයේදී ගොඩනැගිල්ලක් කඩා ඉවත් කිරීම සම්බන්ධයෙන් කුරුණෑගල නගරාධිපතිවරයා මාධ්‍ය වෙත අදහස් පළ කලේය. ඔහු කියා සිටියේ මෙය බුවනෙකබාහු රාජසභා මණ්ඩපය කඩා ඉවත් කිරීමක් නොවන බවයි. මෙසේ කඩා ඉවත් කරන ලද්දේ ඒ ආසන්නයේ තිබූ ‘බුවනෙක හෝටලය’ නම් අනවසර ව්‍යාපාරික ස්ථානයක කොටසක් බවයි. එක්සත් ජාතික පක්ෂ රජයක් විසින් එය බදු

Read More

රාජාංගනයේ ගම්මාන 24ක් ලොක්ඩවුන්

අනුරාධපුර රාජාංගනය ප්‍රදේශයේ ගම්මාන 24ක 4644 දෙනෙකු ඊයේ පස්වරුව වන විට හුදෙකලා කොට ගමන් බිමන් තහනම් කර ඇති බව සෞඛ්‍ය අංශ පවසයි. එම ප්‍රදේශයේ පවුල් 281 කට අයත් තවත් පුද්ගලයා 1146 දෙකක් ස්වයං නිරෝදායනයට ලක් කර ඇත. දැනට රාජාංගනය ප්‍රදේශයෙන් කොරෝනා ආසාධිතයන් දාහත් දෙනෙකු හඳුනාගෙන ඇති අතර ඊයේ දිනයේ කොරෝනා

Read More