ඊයේ දිනයේ තවත් කොරෝනා ආසාදිත මරණ 2ක් වාර්තා වී තිබෙන අතර එම මරණ දෙක සමගින් මෙරටින් වාර්තා වන සමස්ථ මරණ සංඛ්‍යාව 290ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා
Category: උණුසුම් පුවත්
උණුසුම් පුවත් , දේශපාලන , sports , news lanka , newslanka.lk , newslanka.net , newslanka.com , hot news , gossip , breaking news , politics ,
කොරෝනා ආසාදිත ශ්‍රී ලාංකිකයින් 60,000 පනියි
තවත් කොරෝනා රෝගීන් 311ක් අද හඳුනාගැනීමත් සමග මෙරටින් වාර්තා වන කොරෝනා ආසාදිත සංඛ්‍යාව 60,232ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.මීට වසරකට පෙර අද වන් දිනක මෙරටින් පළමු කොරෝනා ආසාදිතයා හඳුනාගනු ලැබුවා.
ලක්ෂ එක හමාරක අල්ලස් ගත් පුද්ගලයා පොලිස් දැලේ
ලැබුණු පැමිණිල්ලකට අනුව අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරින් විසින් අද සිදුකළ වැටලීමකදී කාන්තාවකගෙන් රුපියල් 150,000ක මුදලක් අල්ලසක් ලෙස ඉල්ලා එය ලබාගන්නා අවස්ථාවේදී පුද්ගලයෙකු ව අත්අත්අඩංගුවට ගෙන ඇත. සාක්ෂිකරුවන්ට බලපෑම් කිරීමේ චෝදනාව මත රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින සැකකරුවෙකුට අනුරාධපුර මහාධිකරණයෙන් ඇප ලබාගැනීමට අධිකරණ නිලධාරින්ට සහ පොලිස් නිලධාරින්ට
කතරගම දේවාලයටත් කොරෝනා පැතිරෙයි
පී.සී.ආර් පරීක්ෂණයකින් කතරගම මහා දේවාල භූමියේ පිහිටි “වල්ලි මාතා දේවාලයේ ප්‍රධාන කපු මහතාට සහ ඔහුගේ බිරිඳට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනාගෙන තිබෙනවා. ප්‍රධාන කපු මහතාගේ බිරිඳ පසුගියදා කතරගම ප්‍රදේශයේ කොරෝනා ආසාදිතයින් වාර්තා වූ මළ ගෙදරකට සහභාගීවීම හේතුවෙන් දෙබරවැව රෝහලේ කොරෝනා ඒකකයට යොමුකර තිබු අතර එහිදි ඇය ආසාදිත බවට
ශ්‍රී ලංකාවෙන් කොරෝනා එන්නතක්
මෙරට තුළ කොරෝනා එන්නතක් නිපදවීමට යෝජනා ඉදිරිපත් වී ඇතැයි ප්‍රාථමික සෞඛ්‍ය සේවා වසංගත රෝග හා කොරෝනා රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම් වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා මහතා සඳහන් කරනවා එමෙන්ම ඒ සදහා විවිධ උත්සාහයන් ගනිමින් සිටින බවද ඔහු සඳහන් කලා ඒ අනුව ලංකාවේ අනාගතය අසතුටුදායක නැති බවද ඔහු පැවසුවා
කොරෝනා මෘත දේහ ආදාහනය නොකරන ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය දන්වයි
කොරෝනා ආසාදනය වීමෙන් මිය යන පුද්ගලයින්ගේ සිරුරු අනිවාර්යයෙන් ආදාහනය කිරීමේ ප්‍රතිපත්තිය අවසන් කරන ලෙස එක්සත් ජාතින්ගේ සංවිධානය රජයෙන් ඉල්ලීමක් කර ඇති බව වාර්තා වනවා.එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් පිළිබඳ විශේෂඥයින් සිව්දෙනෙක් විසින් නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දී තිබෙන්නේ කොරෝනා ආසාදනය වී මිය යන අයගේ මළසිරුරු ආදාහනය කිරීම මුස්ලිම් ජනතාව ඇතුළු
කොරෝනා වැඩිහිටි නිවාසවලටත් රිංගයි
පිටබැද්දර, දෑරංගල ප්‍රදේශයේ වැඩිහිටි නිවාසයකින් කොරෝනා ආසාදිත වැඩිහිටියන් 12ක් සහ එක් සේවකයෙකු හඳුනාගෙන තිබෙනා බව මොරවක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සඳහන් කර තිබෙනවා. එමෙන්ම ගාල්ල, කළුවැල්ල ප්‍රදේශයේ වැඩිහිටි නිවාසයක වැඩිහිටියන් 05කටද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනාගෙන තිබෙනවා.
සමස්ථ කොරෝනා ආසාදිත මරණ 288ක් දක්වා ඉහළට
කොරෝනා ආසාදනය වී රාගම ප්‍රදේශයේ පදිංචි 71 හැවිරිදි කාන්තාවක් මිය යාමත් සමග මෙරටින් වාර්තා වන සමස්ථ කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 288ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
අද උදෑසන හුදෙකලා බවින් නිදහස් කරන ප්‍රදේශ නම් කරයි
කලුතර දිස්ත්‍රික්කයේ, 659 – අටුලුගම නැගෙනහිර ග්‍රාම නිලධාරි වසම, 659 ඊ – අටුලුගම බටහිර ග්‍රාම නිලධාරි වසම, 660 ඒ – එපිටමුල්ල ග්‍රාම නිලධාරි වසම, 659 ඩි – ගල්ගෙමන්ඩිය ග්‍රාම නිලධාරි වසම, 657 ඒ – කොළමැදිරිය ග්‍රාම නිලධාරි වසම, 660 – බමුණුමුල්ල ග්‍රාම නිලධාරි වසම, 659 බී – කොරවෙල ග්‍රාම නිලධාරි
කොරෝනා හැදුනු පොහොට්ටු මන්ත්‍රී තවමත් නිවසේ බව හෙලිවෙයි
කොරෝනා ආසාදනය වී ඇති බවට හඳුනාගැනුණු පොදුජන පෙරමුණේ පා.ම.වසන්ත යාපා බණ්ඩාර මහතා අද (26) පස්වරුව වනවිටත් නිරෝධායන මධ්‍යස්ථානයක් වෙත රැගෙනගොස් නොමැති බවටද ඔහු ප්‍රකාශ කර තිබෙනවා. ඒ අනුව මන්ත්‍රීවරයා, සිය පවුලේ සාමාජිකයින්, කාර්යමණ්ඩලය සහ ආශ්‍රිතයෙක් වූ යටිනුවර ප්‍රාදේශීය සභාවේ මන්ත්රීවරයෙක්ද සමග ඔහුගේ පේරාදෙණිය කිරිබත්කුඹුර ප්‍රදේශයේ පිහිටි නිවස තුළ ස්වයං නිරෝධායනයට