අද ඇතැම් ප්‍රදේශ වලට වැසි – අද (23) කාලගුණ වාර්තාව මෙන්න

ඌව පලාතට සහ නැගෙනහිර පලාතට වැසි ස්වල්පයක් ඇති වන බවත් බස්නාහිර පලාත, සබරගමුව පලාත යන පලාත්වලට මාතර දිස්ත්‍රික්කය, ගාල්ල දිස්ත්‍රික්කය යන දිස්ත්‍රික්ක වලටත් සවස 2.00න් පසුව කිහිප ස්ථානයකට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කලා.

Read More

නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට දීමට ශ‍්‍රීලනිපය විරුද්ද වේ

කොළඹ වරාය නැගෙනහිර පර්යන්තය ඉන්දියාව සමග හවුල් ව්‍යාපාරයකට යාමට ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය විරෝධය පල කර තිබෙනවා එම පක්‍ෂ නායක මහිටපු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පවසන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ශය සිටින්නේ එම ස්ථාවරයේ බව තමන් ජනාධිපති ධුරය දරද්දී මෙම කොටස ඉන්දියාව ඉල්ලූ බවත් තමන් එය නොදෙන බව ඉතා පැහැදිලිව දැනුම්දුන්

Read More

බැසිල් කොරෝනා පලමු පෙල ආශ‍්‍රිතයෙකු වෙයි

ආර්ථික පුනර්ජීවනය සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකා ප්‍රධානී හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා කොරෝනා ආසාදිතයෙකු ගේ පළමු පෙළ ආශ්‍රිතයකු බවට හදුනාගෙන තිබෙනවා සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සමඟ කළුතර දිස්ත‍්‍රික් රැස්වීමක් සදහා ඒ මහතා සහභාගී තිබෙනවා පවිත්‍රා වන්නිආරච්චි මහත්මියට සිදු කරන ලද අහඹු ප‍්‍රතිදේහ පරීක්ෂණයෙන් ඇය ආසාදිත පුත්ගලයෙක් බවට

Read More

බස්රථයක් කාර් රථයක් යටකරගෙන රෙදි සාප්පුවකට කඩා වදී තිදෙනෙකුට බරපතලයි

යාපනය ඉලුප්පයිඅඩි මන්සන්ධියේදී ලංගම බස්රථයක් කාර් රථයක්ද යටකරමින් වෙළඳසැලක් තුලට කඩා වැදීම හේතුවෙන් තිදෙනෙකු බරපතල තුවාල ලබා රෝහල්ගත කල බවට යාපනය පොලීසිය පවසනවා බස්රථය ඉලුප්පයිඅඩි මන්සන්ධියේදී අධික වේගයකින් පැමිණ ඇඟලුම් වෙළළඳසැලක් අසල තිබූ කාර් රථයක්ද අනතුරට ලක්කරමින් දුරකතන සහ විදුලි කනුවකද ගැටීමෙන් ඇඟලුම් වෙළළඳසැල තුලට කඩා වැදීමෙන් මෙම අනතුර සිදුව

Read More

තවත් කොරෝනා පැණියක් සොයාගනී පැය 72කින් ලෙඩා සුව නොවුනොත් තමන් සිය දිවි නසාගන්නා බව වෙද මහතා කියයි

කොරෝනා වෛරසය සම්පූර්ණයෙන්ම මර්දනය කරන දේශීය ඖෂධයක් තමන් විසින් නිෂ්පාදනය කළ බව දේශීය වෛද්‍ය කළුතරගේ සම්පත් ප්‍රනාන්දු මහතා පවසා සිටිනවා පුරාණ ඖෂධ වට්ටෝරු ඇසුරින් සාදන ලද මෙම ඖෂධයේ ඖෂධ වර්ග විසිහතරක් පමණ ඇතැයි ඒ මහතා පවසා සිටියා දැනටමත් ලෝකයේ විවිධ රටවලට පුද්ගලයන් විසින් මෙම ඖෂධය රැුගෙන ගොස් ඇති බවත පවසා

Read More

තවත් 787කට කොරෝනා

ඊයේ දිනය තුළ මෙරට කොරෝනා ආසාදිතයන් 787 දෙනෙකු වාර්තා වී ඇති අතර ඒ අනුව සමස්ත ආසාදිතයන් සංකයාව 56,863 දක්වා ඉහළ ගියා ඒ අනුව තව දුරටත් ආසාදිතයන් 7968 දෙනෙකු රෝහල් ගතව ප්‍රතිකාර ලබන අතර සුවය ලැබූ සමස්ත ආසාදිතයන් ස්ංකයාව 48,617ක් වනවා එමෙන්ම නව මරන දෙකක් වාර්තා වීමත් සමග සමස්ත් මරන සංකයාව

Read More

මහ වැස්සෙන් කිලිනොච්චියේ වැවක් කැඩී යයි

කිලිනොච්චි ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 57 වන සේනාංකය යටතේ ඇති 571 වන බලසේනාව යටතේ පාලනය වන 12 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් ඉකුත් බ්‍රහස්පතින්දා අධික වර්ෂාව හේතුවෙන් හානියට පත් කිලිනොච්චිය කන්දකුලම් වැව් බැම්ම මහත් පරිශ්‍රමයක් දරා නැවත පිළිසකර කර තිබුනා සිද්ධිය සැල වූ විගස ක්‍රියාත්මක වූ භටපිරිස් වැව්

Read More

මගේ ජීවිතේ තාමත් අනතුරේ වෛද්‍ය මද්දුම බණ්ඩාර කියයි

කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා විසින් තමන් පැය හයක් ප්‍රාණ ඇපයට ගත් බව පේරාදෙණිය රෝහලේ වෛද්‍ය එස්.ටී.ආර්. මද්දුම බණ්ඩාර මහතා පවසා සිටියා දැනටත් තම ජීවිතය අනතුරේ බවත් තමන්ට යම් හානියක් වුවහොත් එහි වගකීම ධම්මික බණ්ඩාර මහතා භාර ගත යුතු බවද ඔහු සදහන් කලා ධම්මික බණ්ඩාර මහතාගේ නිවසට ගිය අවස්ථාවේ ඔහු තමන්ට

Read More

සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මියටත් කොරෝනා

සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මියට කොරෝනා වෛරසය ආසාදන වී තිබෙනවා කොළඹ ජාතික රෝහලේ දී සිදුකරන ලද පී.සී ආර් පරීක්ෂණයකින් අනතුරුව ඇය කොරෝනා ආසාදිතයෙක් බවට හෙළිව තිබෙනවා ඒ අනුව ඇය ප්‍රතිකාර මධ්‍යස්ථානයක් සඳහා යොමු කිරීමටද කටයුතු කර තිබුනා

Read More

කොරෝනා දේශීය පැණිය බී මා මිය ගියත් පවුලේ අය දුක්වෙන්නේ නෑ

කොරෝනා සඳහා නිෂ්පාදනය කර ඇති පැණිය පාවිච්චි කර තමන් මිය ගියත් පවුලේ අය දුක් වෙන්නේ නැතැයි රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා සඳහන් කරනවා තමන් කොරෝනා ආසාදිත වීම ගැන පවුලේ අයෙකුට වත් නැති නැති දුකක් අනුර දිසානායක මහතාට ඇතිවීම පුදුමයට කරුණක් බවද ඔහු පවසා සිටියා කොරෝනා ආසාදනය වීමෙන් පසු කොග්ගල ප්‍රතිකාර

Read More

1 8 9 10 11 12 57