මෙරට ක්‍රිකට් ක්‍රීඩාව අතහැර ඇමරිකාවේ පදිංචියට ගිය ෂෙහාන් ජයසුරිය හා ක්‍රිකට් ක්‍රීඩක තිසර පෙරේරා අතර මේ වන විට සමාජ ජාලවල යම් විවාදාත්මක තත්වයක් ඇතිව තිබෙනව එවන් පසුබිමකදී ආන්දෝලනාත්මක පින්තූරකයක් සමාජජාලවලට මුදා හැර තිබෙනවා එම චායාරූපයේ හිටපු ක්‍රීඩා ඇමති හරීන් ප්‍රනාන්දු හා ෂෙහාන් ජයසුරිය සමග කාන්තාවන් දෙදෙනෙක් සිටිනවා
Category: උණුසුම් පුවත්
උණුසුම් පුවත් , දේශපාලන , sports , news lanka , newslanka.lk , newslanka.net , newslanka.com , hot news , gossip , breaking news , politics ,
පාර්ලිමේන්තුවත් අටළුගම වගේ වෙයි කොරෝනා පරීක්ශන මග හරී
පාර්ලිමේන්තුවේ මැති ඇමතිවරුන් සදහා කොරෝනා පරීක්ෂණ සිදු කිරීමට දින නියම කර තිබුණ ද ඊට සහභාගී වී තිබුනේ ඉතා සුළු පිරිසක් බව වාර්තා වනවා පසුගියදා එසේ සූදානම් කර තිබූ අවස්ථාවට පාර්ලිමේන්තු මැති ඇමතිවරුන් පැමිණ සිටියේ 40 කට අඩු පිරිසක් ඔවුන්ට කොරෝනා පරීක්ෂණ සඳහා පැමිණෙන ලෙස දැනුම් දී තිබුණද ඉන් වැඩි පිරිසක්
ධම්මික පැණිය බිවු ඇමති පියල් නිශාන්තටද කොරෝනා බිරිද හා දරුවන්ද ආසාදිතයි
රාජ්‍ය ඇමති පියල් නිශාන්ත මහතාටද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව පරීක්ෂණවලින් හෙලිව තිබෙනවා ඒ සමගම ඔහුගේ බිරිද හා දරුවෙකුද ආසාදිත යයි තහවුරුව ඇති අතර මේ හේතුවෙන් ඔහුගේ කාර්ය මණ්ඩලයේ 10 දෙනෙකුද නිරෝධායනයට ලක් කර ඇති බවටයි වාර්තා වනනෙ පියල් නිශාන්ත මහතාද පසුගියදා පාර්ලිමේන්තුවේදී ධම්මික පැණිය ප්‍රසිද්ධියේ පානය කලා
තිදරු මවක් ඝාතනය කෙරේ සැමියා සැක පිට අත්අඩංගුවට
කිලිනොච්චිය පූනකරී පොලිස් වසමේ තෙලිගරෙයි ප්‍රදේශයේ නිවසක් තුල තිබී ඝාතනය කෙරුණු කාන්තාවකගේ මළ සිරුරක් ඊයේ (17) දින සොයාගත් බවට පූනකරී පොලීසිය පවසනවා මෙසේ ඝාතනය කොට ඇත්තේ තිදරු මවක් වන අතර ඇගේ ගෙල කිසියම් තියුණු ආයුධයකින් කැපීම නිසා ඝාතනය වී ඇති බවටත් පවුල් ආරවුලක් මත මෙම ඝාතනය සිදුවන්නට ඇති බවටත්පොලීසිය සැක
රන්ජන්ට පාර්ලිමේන්තු එන්න පුලුවන්ද නීතිපතිගේ මතය මෙන්න
සිර දඩුවම් නියම කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට ඉදිරියට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය දැරීමට අවස්ථාවක් නැති බව නීතිපති දප්පුල ලිවේරා මහතා සඳහන් කලා පාර්ලිමේන්තු මහ ලේකම්වරයා වෙත ලිඛිත දැනුම් දීමක් කරමින් නීතිපතිවරයා මේ බව දැනුවත් කර තිබුනා අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වරදකරු වීමෙන් රන්ජන් රාමනායක මහතාට වසර 04ක බරපතල
අපේ සංචාරකයන් හෝටල් කාමරවලට කොටු කරන්න එපා යුක්රේන තානාපතිගෙන් ලක් රජයට දොස්
මෙරටට සංචාරයේ නිරතව සිටින යුක්රේන ජාතිකයන්ගේ සංචාරක ව්‍යාපෘතිය කළමනාකරණය සම්බන්ධයෙන් යුක්රේන තානාපති කාර්යාලයෙන් සිය කණගාටුව පල කර තිබෙනවා තම සංචාරයකයන් කොරෝනා පරීක්ෂණවලින් පසු ඔවුන්ට හෝටල් වලින් පිටතට යෑම ද අවහිර කර ඇතැයි ද යුක්රේන තානාපති කාර්යාලය ශ්‍රී ලංකා රජයට කණගාටුව පළ කරමින් දන්වා තිබුනා විදේශ කටයුතු අමාත්‍යාංශය ලිඛිත ඉල්ලීමක් යොමු
තවත් 627කට කොරෝනා මරන 270ක් දක්වා ඉහලට
ඊයේ දිනය තුළ පමනක් මෙරට කොරෝනා ආසාදිතයන් 627 දෙනෙකු වාර්තා වී තිනෙනවා එම පිරිස සමග මෙරට සමස්ත කොරෝනා ආසාදිතයන් සකයාව 53,703 දක්වා ඉහළ ගියා ඊයේ දිනය තුල මරන 06ක් වාර්තා වූ අතර ඒ අනුව මෙරට සමස්ත මරන සංකයාව 270ක් දකවා ඉහල ගියා සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය මෙම තොරතුරු තහවුරු කරනු ලැබුවා
ඇතැම් ප්‍රදේශවලට මි.මී.75 ඉක්මවූ තද වැසි – අද (19) කාලගුණ වාර්තාව මෙන්න
නැගෙනහිර පලාත, උතුරු පලාත, උතුරු මැද පලාත යන පලාත්වලට පවතින වැසි තත්ත්වය තරමක් දුරට වැඩි වීමක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබෙනවා. එමෙන්ම උතුරු පලාත, උතුරු මැද පලාත, මධ්‍යම පලාත, නැගෙනහිර පලාත, ඌව පලාත යන පලාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් වරින් වර වැසි ඇති විය හැක.තවද උතුරු පලාත,
ළමාරක්ෂණ කොමසාරිස්වරයෙකු සහ ලේකම්වරයෙකු වහාම ස්ථාන මාරු කරයි
අනුරාධපුර අවන්ති දේවී කාන්තා ළමා නිවාසයේ සිදු වූ ලිංගික අඩත්තේට්ටම් ඇතුළු දූෂිත ක්‍රියා පිළිබඳව උතුරුමැද පළාත් සභාවෙන් සිදුකළ විමර්ශනවලට අදාළව උතුරුමැද පළාත් පරිවාස හා ළමාරක්ෂණ සේවා දෙපාර්තමේන්තුවේ කොමසාරිස් උපාලි රාජපක්ෂ සහ උතුරු මැද පළාත් පරිවාස හා ළමා රක්ෂණ සේවා අමාත්‍යංශයේ ලේකම්වරයාව වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරු කර තිබේ.
කොරෝනා මරණ තවත් 6 කින් වැඩි වෙයි
ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා ආසාදිත මරණ 6 ක් වාර්තා වී ඇත.ඒ සමග මෙරටින් වාර්තා වී ඇති සමස්ථ කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 270ක් දක්වා ඉහල ගොස් තිබෙනවා. කොළඹ 15 පදිංචි 80 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, කොළඹ 03 පදිංචි 63 හැවිරිදි කාන්තාවක්, රත්නපුර පදිංචි 65 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්. දකුණු කළුතර පදිංචි 65 හැවිරිදි