වැල්ලවාය මූලික රෝහලේ කොරෝනා සැකසහිත වාට්ටුවේ ප්‍රතිකාර ගනිමින් සිටි 31 හැවිරිදි කාන්තාවක් අද රෝහලෙන් පැන ගොස් තිබෙනවා.එම කාන්තාවට කොරෝනා ඇතැයි සැකපිට මෙලෙස එම වාට්ටුවට දමා තිබෙනවා. එම කාන්තාව රෝහලේ ඉදිපස ගේට්ටුවෙන් පැන ප්‍රධාන මාර්ගය වෙත ගොස් පසුව කෙල ගසමින් පාර පුරා දිව ගොස් තිබේ.ඇයගේ පී.සී.ආර් පේතිඵල අදා ලැබීමට නියමිතව තිබෙනවා.පසුව
Category: උණුසුම් පුවත්
උණුසුම් පුවත් , දේශපාලන , sports , news lanka , newslanka.lk , newslanka.net , newslanka.com , hot news , gossip , breaking news , politics ,
අධ්‍යාපන අමාත්‍ය ජී.එල්. පීරිස් ස්වයං නිරෝධායනයට
රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතාගේ ආශ්‍රිතයෙකු වීම නිසා අධ්‍යාපන අමාත්‍ය ජී.එල්.පීරිස් මහතා ස්වයං නිරෝධායනයට යොමු කීරීමට කටයුතු කර ඇති බව සඳහන් වනවා.ඔහුට ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂාවකදී කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබුණා.
පාර්ලිමේන්තු මන්ත්‍රීන් රත් වෙයි රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්තටත් කොරෝනා
සිදුකරන ලද ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂාවකදී රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතාට කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී ඇත. ඔහුගේ ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ පිළිබඳව දැනුම් දී තිබෙන අතර මේ වන විට ඔහු සෞඛ්‍ය අංශවල උපදෙස් මත කටයුතු කරමින් සිටින බවටද පවසා තිබෙනවා.එමෙන්ම ඔහු ළඟින්ම ආශ්‍රය
බූස්සේ ස.තො.ස. ගබඩා කළමණාකරු පන්නා දමයි
වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ඊයේ සවස බූස්ස සතොස ගබඩා සංකීර්ණයේ නීරික්ෂණ චාරිකාවකට එක්වී තිබෙනවා.එහිදී වෙළෙඳපොළේ පවතින මිලට වඩා රුපියල් 30ක් පමණ අඩුවෙන් සතොස අලෙවිසැල් සඳහා අලෙවියට නියම කර ඇති දේශිය තේ පැකට් තොගයක් අලෙවි සැල් සඳහා බෙදා නොහැර රෙදි සෝදන සබන් අතර සඟවා තිබියදී සොයාගත් බව සඳහන් වේ. එමඟින්
ශ්‍රී දලදා මාළිගාවෙන් විශේෂ නිවේදනයක්
ශ්‍රී දලදා මාළිගාවට අනුයුක්තව සේවය කරන පොලිස් නිලධාරීන් කිහිපදෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ.ඔවුන්ගේ ආශ්රිත නිලධාරීන් සියලු දෙනාම මේ වනවිට නිරෝධායනයට යොමු කර තිබෙන අතර තාවකාලිකව වෙනත් පොලිස් ස්ථානවලින් නිලධාරීන් යොදවාගෙන කටයුතු කරගෙන යන බව වාර්තා වනවා. එමෙන්ම දලදා මාළිගාවේ සේවකයින් කිසිවෙකුටත් කොරෝනා ආසාදනය වී නොමැති බවත් එදිනෙදා තේවා කටයුතු
ධම්මික පැණිය හරි මාත්‍රාවෙන් අකුරටම පිලිවෙත් රැක බිවු මන්ත්‍රීට හා පවුලටම කොරෝනා
කොරොනා වෛරසය ආසාදනයෙන් වැළකීමට හැකි වනු ඇතැයි විශ්වාසයෙන් කෑගල්ලේ ධම්මික පැණිය තමා සහ බිරිඳ ඇතුළු දරුවන් හතර දෙනා පානය කළ බව කෑගල්ල ප්‍රාදේශීය සභාවේ පොදුජන පෙරමුණ ශිලන්ත විජේපාල මහතා පවසා සිටියා නමුත් තමන් ඇතුළු මුළු පවුලටම කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් මේ වන විට තමා සහ බිරිඳ ඇතුළු දරුවන් ඇඹිලිපිටියේ
මාව සිර දඩුවමෙන් නිදහස් කලේ මල්වතු මහ නාහිමියන් හා ඩයනා ගමගේ ඌවතැන්නේ සුමන හිමි කියයි
තමන්ව සිර දඬුවමින් නිදහස් කර වීම සඳහා මල්වතු මහනාහිමියන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩයනා ගමගේ මහත්මිය මැදිහත් වූ බව ජනාධිපති සමාව හේතුවෙන් ජීවිතාන්තය දක්වා තිබූ සිර දඬුවමෙන් නිදහස ලබා සිටින පූජ්‍ය ඌවතැන්නේ සුමන හිමියෝ සඳහන්කරනවා තමන් හසු කර තිබුණේ කුමන්ත්රනයට බවත් එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඝාතනය කිරීමට අවි ආයුධ ගෙන
හොර අඹුවක් හෝටල් කාමරයට ගෙන්න්න හැදු ක්‍රීඩකයා ගැන තිසර පෙරේරා හෙලි කරයි
මෙරට ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගෙන ශ්‍රී ලංකාව අතහැර ඇමරිකාවේ පදිංචියට ගිය ක්‍රීකට් ක්‍රීඩක ෂෙහාන් ජයසූරිය විසින් මාධ්‍ය වෙත කර තිබූ ප්‍රකාශයට ජාතික කණ්ඩායමේ ක්‍රීඩක තිසර පෙරේරා ප්‍රතිචාර දක්වා තිබෙනවා ෂෙහාන් ජයසූරියගේ නොමනා හැසිරීම් ගැන සඳහන් කරමින් ඔහු විසින් තම ෆේස්බුක් ගිණුමේ තබා ඇති සටහන තමයි මේ මාගේ සහෝදර ක්‍රීඩකයෙක් මා පිලිබදව
18 ඉක්මවූ සියළුම පුද්ගලයන්ට හමුදා පුහුණුව ලබා දිය යුතුයි යෝජනාව පාර්ලිමේන්තුවට
වයස අවුරුදු 18 ඉක්මවූ සියළුම පුද්ගලයන්ට හමුදා පුහුණුව ලබා දීමේ යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නේ යැයි මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා සඳහන් කරනවා මෙම යෝජනාව ඉදිරිපත් කරන්නේ විනයගරුක හා නීතිගරුක සමාජයක් බිහි කිරීමේ අරමුණින් බවද ඔහු පවසා සිටියා අමාත්‍ය ඒරයා තවදුරටත් කියා සිටියේ මේ ආකාරයේ යෝජනා ක්‍රියාත්මක කිරීමෙන් ලොව ඇතැම්
තවත් 749කට කොරෝනා ආසාදිතයන් 53000 පනී මරණ සංකයාව 264 දක්වා ඉහලට
ඊයේ දිනය තුළ මෙරට කොරෝනා ආසාදිතයන් 749 දෙනෙකු වාර්තා වී තිබෙනවා එම පිරිස සමග මෙරට කොරෝනා ආසාදිත වූ ප්‍රමාණය 53,062 දක්වා ඉහළ ගියා ඊයේ දිනය තුල මෙරට මරන 08ක් වාර්ත වී ඇති අතර මෙරටින් වාර්තා වන මුලු මරන සංකයාව 264ක් දක්වා ඉහල ගියා සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය විසින් මෙම තොරතුරු තහවුරු