කොග්ගල පාලම අසලදී දිය නාමින් සිටි තරුණයින් පස් දෙනෙකු අද සවස මුහුදු රළකට හසුවී ගසාගෙන ගොස් තිබෙන බව වාර්තා වනවා. අද සවස ඉමදූව ප්‍රදේශයේ මිතුරන් පස් දෙනෙකු නිවෙස් වල නොදන්වා මුහුදේ දිය නෑමට ගොස් තිබෙන අතර දිය නාමින් සිටියදී එක් වරම පස් දෙනාම රළ පහරකට හසුවී මුහුදට ගසාගෙන ගොස් තිබෙනවා.ඉන්
Category: උණුසුම් පුවත්
උණුසුම් පුවත් , දේශපාලන , sports , news lanka , newslanka.lk , newslanka.net , newslanka.com , hot news , gossip , breaking news , politics ,
මහ කන්නයේ වී මිලදී ගැනීම ඇරඹේ
හෙට සවස 3.30ට අම්පාර, අක්කරෛපත්තු වී අලෙවි මණ්ඩලයේ ගබඩා සංකිර්ණයේදී මහ කන්නයේ වී මිලදී ගැනීමේ සමාරම්භක උත්සවය ආරම්භ වීමට නියමිතව තිබෙනවා.ඒ අනුව මේ වන විට ප්‍රමිතියන්ට අනුව වී මිලදී ගන්නා මිල දර්ශනය දන්වා තිබෙනවා. ප්‍රමිතියට අනුව නාඩු වී, තෙතමනය 14%ක් සහිත වූ වී රුපියල් 50ක මුදලකටත් තෙතමනය 14% – 22%ත්
අනියම් බිරිඳගේ සුරූපී 11 හැවිරිදි දැරිය රවටා වරින් වර කැත හැඟීම් ඉටු කරගත් ආරියපාලට වෙච්ච දේ
මීට වසර 20කට ඉහතදී තම බිරිඳගේ කලින් විවාහයෙන් ලද 11 හැවිරිදි දියණිය රවටා වරින් වර තම කාමාශාවන් ඉටු කරගත් අම්බලන්තොට වලවේවත්ත පදිංචි 48 හැවිරිදි රණමුඛගේ ආරියපාල නැමති පුද්ගලයෙකුට වසර 12ක බරපතල වැඩ සහිත සිර දඩුවමක්,රුපියල් 25000ක දඩයක් හා අගතියට පත් දැරියට රුපියල් ලක්ෂ පහක වන්දියක් නියම කිරීමට පූර්වගාමී හම්බන්තොට මහාධිකරණ
පක්ෂ නායකයින්ට රැස්වීමක්
පාර්ලිමේන්තුවේ ඉදිරි සැසි වාර පැවැත්වීම සාකච්ඡා කිරීම සඳහා විශේෂ පක්ෂ නායක රැස්වීමක් අනිද්දා (13) පස්වරුවේ පැවැත්වීමට නියමිතව තිබෙනවා.මේ වන විට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 3න් දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී තිබීමත්, එය ඉදිරි සැසි වාරවලට බල නොපාන බවත් වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කර තිබෙනවා.මේ වන විට පාර්ලිමේන්තු පරිශ්‍රය විශබීජහරණයට කල් කර
පොලීසිය විශේෂ මෙහෙයුමක් අරඹයි
පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියොජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා අද දිනයේ සිට විශේෂ පොලිස් මෙහෙයුමක් ක්‍රියාත්මක කරන බව සඳහන් කර තිබෙනවා.විශේෂයෙන්ම බස්නාහිර පලාතේ සහ ඒ අශ්‍රිතව එම මෙහෙයුම ක්‍රියාත්මක කරන බව වාර්තා වනවා. සියලුම ව්‍යාපාර, ආයතන, කර්මාන්තශාලා ආදියේ අත් සේදීමට ස්ථානයක් අනිවාර්යයෙන්ම පිළියෙල කර තිබිය යුතු බවත්, පැමිණෙන සියලු දෙනාගේ උෂ්ණත්වය
කොරෝනා එන්නත ඉක්මනින්ම අප රටට ලබා දෙන මෙන් ජනාධිපති ලඛිතවම ඉල්ලයි
කොරෝනා වෛරසය සඳහා වන එන්නතක් හැකි ඉක්මනින් ශ්‍රී ලංකාවට ලබා දෙන මෙන් තමන් ඉන්දීය අගමැතිට හා චීන ජනාධිපතිට ලිපි දෙකක් පුද්ගලික ව යැවූ බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සදහන් කලා ලෝක සෞඛ්‍ය සංවිධානය ඉන්දියාව සහ චීනය අප රටට එන්නත් යම් කොටසක් නොමිලේ ලබා දෙනු ඇති බව පවසන ජනාධිපතිවරයා ඉතිරි කොටස
රාජාංගනයට ගංවතුර අනතුරු ඇඟවීමක්
ඉදිරි පැය 6ක කාලය තුළ රාජාංගනය ජලාශය ආශ්රිත කරුවලගස්වැව, වනාතවිල්ලුව යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අයත් කලා ඔය නිම්නය ආශ්රිත පහත්බිම් අයත් ප්‍රදේශවලට සුලු ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබෙනවා. කලා ඔයේ ඉහල ජල පෝෂක ප්‍රදේශවලට වැඩි වර්ෂාපතනයක් ලැබීම හේතුවෙන් රාජාංගනය ජලශයේ වාන් දොරටු විවෘත කර
අන්තර්ජාලයෙන් ජයටම කරගෙන ගිය ළාබාල තරුණියන් විකිණූ ගණිකා මඩම මාට්ටු
ගල්කිස්ස ප්‍රදේශයේ හොර රහසේ පවත්වාගෙන ගිය ගණිකා සේවා මධ්‍යස්ථානයක් වැටලීමට ගල්කිස්ස පොලීසියට හැකිවී තිබෙනවා. විවිධ වෙබ් අඩවිවල දැන්වීම් පල කරමින් පාරිභෝගිකයින් ගෙන්වා ගමිනිම් මෙම ගණිකා මධ්‍යස්ථානය රහසිගතව පවත්වාගෙන ගොස් තිබෙනවා. එම වැටලීමේදී සැකකාරියන් තිදෙනෙක් අත් අඩංගුවට ගෙන තිබෙන අතර වැඩි දුර පරීක්ෂණ වලදී තවත් සැකකාරියන් 9දෙනෙකු අත් අඩංගුවට ගෙන තිබෙනවා.වරකට
රත්රන් නිධියේ කැණීම්වලට කැබිනට් අනුුමැතිය පතයි වටිනාකම ගණනය කරන්න බෑ
ත්‍රිකුණාමලය සේරුවාවිල පිහිටි වර්ග කිලෝමීටර් 54ක පමණ වපසරියකින් යුත් බවට මේ වන විට හඳුනාගෙන ඇති රන් ආකරය සම්බන්ධයෙන් කඩිනමින් කැබිනට් මණ්ඩලයට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරන බව පරිසර ඇමැති මහින්ද අමරවීර මහතා පවසයි. අද (11) පැවැත්වෙන කැබිනට් මණ්ඩල රැස්වීමේදී මේ සම්බන්ධයෙන් දැනුම්වත් කරන බවද ඇමැතිවරයා කියා සිටියා වසර 1971 දී භූ
රේස් බයි රේස් තහනම් කරන යෝජනාව සම්මතයි
මොරටුව මහ නගර සභා බල ප්‍රදේශයේ පවත්වාගෙන යන ‘රේස් බයි රේස්’ ඔට්ටු ඇල්ලීමේ සූදු පොලවල් නතර කිරීමට මොරටුව මහ නගර සභා විසින් යෝජනාවක් සම්මත කරගෙන තිබෙනවා ඒ අනුව 2021 වසරේ සිට එම ආයතන වලින් බදු අය කිරීම නතර කිරීමටද එම යෝජනාවේ සඳහන් වනවා නගර සභාවට එම යෝජනාව ගැන ඉදිරිපත් කර