අපේ සංචාරකයන් හෝටල් කාමරවලට කොටු කරන්න එපා යුක්රේන තානාපතිගෙන් ලක් රජයට දොස්

මෙරටට සංචාරයේ නිරතව සිටින යුක්රේන ජාතිකයන්ගේ සංචාරක ව්‍යාපෘතිය කළමනාකරණය සම්බන්ධයෙන් යුක්රේන තානාපති කාර්යාලයෙන් සිය කණගාටුව පල කර තිබෙනවා තම සංචාරයකයන් කොරෝනා පරීක්ෂණවලින් පසු ඔවුන්ට හෝටල් වලින් පිටතට යෑම ද අවහිර කර ඇතැයි ද යුක්‍රේන තානාපති කාර්යාලය ශ්‍රී ලංකා රජයට කණගාටුව පළ කරමින් දන්වා තිබුනා විදේශ කටයුතු අමාත්‍යාංශය ලිඛිත ඉල්ලීමක් යොමු

Read More

තවත් 627කට කොරෝනා මරන 270ක් දක්වා ඉහලට

ඊයේ දිනය තුළ පමනක් මෙරට කොරෝනා ආසාදිතයන් 627 දෙනෙකු වාර්තා වී තිනෙනවා එම පිරිස සමග මෙරට සමස්ත කොරෝනා ආසාදිතයන් සකයාව 53,703 දක්වා ඉහළ ගියා ඊයේ දිනය තුල මරන 06ක් වාර්තා වූ අතර ඒ අනුව මෙරට සමස්ත මරන සංකයාව 270ක් දකවා ඉහල ගියා සෞඛ්‍ය ප‍්‍රවර්ධන කාර්යාංශය මෙම තොරතුරු තහවුරු කරනු ලැබුවා

Read More

ඇතැම් ප්‍රදේශවලට මි.මී.75 ඉක්මවූ තද වැසි – අද (19) කාලගුණ වාර්තාව මෙන්න

නැගෙනහිර පලාත, උතුරු පලාත, උතුරු මැද පලාත යන පලාත්වලට පවතින වැසි තත්ත්වය තරමක් දුරට වැඩි වීමක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබෙනවා. එමෙන්ම උතුරු පලාත, උතුරු මැද පලාත, මධ්‍යම පලාත, නැගෙනහිර පලාත, ඌව පලාත යන පලාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් වරින් වර වැසි ඇති විය හැක.තවද උතුරු පලාත,

Read More

ළමාරක්ෂණ කොමසාරිස්වරයෙකු සහ ලේකම්වරයෙකු වහාම ස්ථාන මාරු කරයි

අනුරාධපුර අවන්ති දේවී කාන්තා ළමා නිවාසයේ සිදු වූ ලිංගික අඩත්තේට්ටම් ඇතුළු දූෂිත ක්‍රියා පිළිබඳව උතුරුමැද පළාත් සභාවෙන් සිදුකළ විමර්ශනවලට අදාළව උතුරුමැද පළාත් පරිවාස හා ළමාරක්ෂණ සේවා දෙපාර්තමේන්තුවේ කොමසාරිස් උපාලි රාජපක්ෂ සහ උතුරු මැද පළාත් පරිවාස හා ළමා රක්ෂණ සේවා අමාත්‍යංශයේ ලේකම්වරයාව වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරු කර තිබේ.

Read More

කොරෝනා මරණ තවත් 6 කින් වැඩි වෙයි

ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා ආසාදිත මරණ 6 ක් වාර්තා වී ඇත.ඒ සමග මෙරටින් වාර්තා වී ඇති සමස්ථ කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 270ක් දක්වා ඉහල ගොස් තිබෙනවා. කොළඹ 15 පදිංචි 80 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, කොළඹ 03 පදිංචි 63 හැවිරිදි කාන්තාවක්, රත්නපුර පදිංචි 65 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්. දකුණු කළුතර පදිංචි 65 හැවිරිදි

Read More

වැල්ලවායේ සැකකටයුතු කොරෝනා වාට්ටුවෙන් කාන්තාවක් පැන යයි

වැල්ලවාය මූලික රෝහලේ කොරෝනා සැකසහිත වාට්ටුවේ ප්‍රතිකාර ගනිමින් සිටි 31 හැවිරිදි කාන්තාවක් අද රෝහලෙන් පැන ගොස් තිබෙනවා.එම කාන්තාවට කොරෝනා ඇතැයි සැකපිට මෙලෙස එම වාට්ටුවට දමා තිබෙනවා. එම කාන්තාව රෝහලේ ඉදිපස ගේට්ටුවෙන් පැන ප්‍රධාන මාර්ගය වෙත ගොස් පසුව කෙල ගසමින් පාර පුරා දිව ගොස් තිබේ.ඇයගේ පී.සී.ආර් පේතිඵල අදා ලැබීමට නියමිතව තිබෙනවා.පසුව

Read More

අධ්‍යාපන අමාත්‍ය ජී.එල්. පීරිස් ස්වයං නිරෝධායනයට

රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතාගේ ආශ්‍රිතයෙකු වීම නිසා අධ්‍යාපන අමාත්‍ය ජී.එල්.පීරිස් මහතා ස්වයං නිරෝධායනයට යොමු කීරීමට කටයුතු කර ඇති බව සඳහන් වනවා.ඔහුට ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂාවකදී කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබුණා.

Read More

පාර්ලිමේන්තු මන්ත්‍රීන් රත් වෙයි රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්තටත් කොරෝනා

සිදුකරන ලද ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂාවකදී රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතාට කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී ඇත. ඔහුගේ ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ පිළිබඳව දැනුම් දී තිබෙන අතර මේ වන විට ඔහු සෞඛ්‍ය අංශවල උපදෙස් මත කටයුතු කරමින් සිටින බවටද පවසා තිබෙනවා.එමෙන්ම ඔහු ළඟින්ම ආශ්‍රය

Read More

බූස්සේ ස.තො.ස. ගබඩා කළමණාකරු පන්නා දමයි

වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ඊයේ සවස බූස්ස සතොස ගබඩා සංකීර්ණයේ නීරික්ෂණ චාරිකාවකට එක්වී තිබෙනවා.එහිදී වෙළෙඳපොළේ පවතින මිලට වඩා රුපියල් 30ක් පමණ අඩුවෙන් සතොස අලෙවිසැල් සඳහා අලෙවියට නියම කර ඇති දේශිය තේ පැකට් තොගයක් අලෙවි සැල් සඳහා බෙදා නොහැර රෙදි සෝදන සබන් අතර සඟවා තිබියදී සොයාගත් බව සඳහන් වේ. එමඟින්

Read More

ශ්‍රී දලදා මාළිගාවෙන් විශේෂ නිවේදනයක්

ශ්‍රී දලදා මාළිගාවට අනුයුක්තව සේවය කරන පොලිස් නිලධාරීන් කිහිපදෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ.ඔවුන්ගේ ආශ්‍රිත නිලධාරීන් සියලු දෙනාම මේ වනවිට නිරෝධායනයට යොමු කර තිබෙන අතර තාවකාලිකව වෙනත් පොලිස් ස්ථානවලින් නිලධාරීන් යොදවාගෙන කටයුතු කරගෙන යන බව වාර්තා වනවා. එමෙන්ම දලදා මාළිගාවේ සේවකයින් කිසිවෙකුටත් කොරෝනා ආසාදනය වී නොමැති බවත් එදිනෙදා තේවා කටයුතු

Read More

1 12 13 14 15 16 59