අවිස්සාවේල්ල දෙහියාගල ප්‍රදේශයේ පතලකින් කිලෝග්රැම් 22ක් බරැති දුර්ලභ පළිඟු මැණිකක් හමුවී තිබෙනවා.එය පරික්ෂා කර තිබෙන මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ නිලධාරීන් පවසා ඇත්තේ එම මැණිකෙහි කැරට් අගය එක්ලක්ෂ දසදහසක් වන බවයි. එම මැණිකෙහි අභ්‍යන්තරයේ දිය බුබුළක් පිහිටා තිබීම හේතුවෙන් මෙම පළිඟු මැණික අනෙක් පළිඟුවලට වඩා දුර්ලභවන බව ඔවුන් පවසනවා.මෙය දුර්ලභ පාෂාණයක්
Category: උණුසුම් පුවත්
උණුසුම් පුවත් , දේශපාලන , sports , news lanka , newslanka.lk , newslanka.net , newslanka.com , hot news , gossip , breaking news , politics ,
කොරෝනා මරණ 250 කිට්ටුවට
මෙරටින් වාර්තා වන කොරෝනා මරණ 244ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.ඒ මෙරටින් තවත් කොරෝනා ආසාදිත මරණ 4ක් අද දිනයේ හඳුනාගැනීමත් සමගයි. මාතලේ පදිංචි 84 හැවිරිදි කාන්තාවක් කොළඹ 13 පදිංචි 82 හැවිරිදි කාන්තාවක් වැල්ලම්පිටියේ පදිංචි 65 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් හංවැල්ලලේ පදිංචි 47 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් ලෙස මියගිය අයගේ තොරතුරු වාර්තා වේ.
සජිත්, යහපාලනය ගම්පහට කල දේ ගැන කණගාටු වෙයි
ගම්පහ අත්තනගල්ල ප්‍රදේශයේ රැස්වීමකට එක් වෙමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා යහපාලන ආණ්ඩුව බලයේ සිටි කාලයේ ගම්පහ දිස්ත්‍රික්කයට කිසිඳු අවධානයක් නොදීම පිළිබඳව තමන් කණගාටු වන බව ප්‍රකාශ කර තිබෙනවා.
පොරොන්දු කඩමින් යුකේ‍්‍රන සංචාරකයන් දලදා මාලිගාවටභික්ෂූන්ගේ දැඩි විරෝධය
මේ දිනවල ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වන යුක්රේන ජාතික සංචාරකයන් පිරිසක් මහනුවර ශ්‍රී දළදා මාලිගාව නැරඹීම සදහා අද දිනයේදී එහි ගොස් තිබෙනවා සංචාරක බස්රථ කිහිපයකින්ම ඔවුන් මාලිගා පරිශ්‍රයට රැගෙන ගිය අවස්තාවේ එහි සිටි සිටි භික්ෂූන් වහන්සේ නමක් ඊට දැඩි ලෙස විරොර්ද වී තිබෙනවා සංචාරකයන් නිරෝධායන නීති උල්ලංඝනය කරන බවටද පැවසූ
ධම්මික පැණිය තමන් පානය කල බව විමල් වීරවංශ කියයි
කොරෝනා වෛරසය මැඩලීම සඳහා නිෂ්පාදනය කර ඇති ධම්මික පැණිය තමන් පානය කල බව අමාත්‍ය විමල් වීරවංශ මහතා සඳහන් කරනවා බටහිර විද්‍යාව පමණක් විශ්වාස කරන අය එම පැණිය දෙස උපහාසයෙන් බැලූවද තමන් එසේ නො බැලූ බව ඇමතිවරයා පවසා සිටියා ලෝකයේ ඇත්තේ එක දැනුම් පද්ධතියක් නොවන බවත් පෙරදිගට විශේෂ දැනුම් පද්ධතියක් ඇති
ඇමති විමල වීර මහතාටත් කොරෝනා ආසාදනය වෙයි
වනජීවී රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතාට ද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට හදුනාගෙන තිබෙනවා ඔහුට සිදු කරන ලද ඵ්Cර් පරීක්ෂණ වලින් අනතුරුව ඒ බව තහවුරු වී තිබෙනවා මේ වන විට පාර්ලිමේන්තුව නියෝජනය කරන 04 දෙනෙකුට වෛරසය ආසාදන වී ඇති බවද සදහන්
රන්ජන්ට සිවු වසරක සිර දඬුවම් නියම කෙරේ
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට බරපතළ වැඩ සහිත සිව් වසරක සිර දඩුවම් නියම කර තිබෙනවා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මෙම නඩු තීන්දුව අද පෙරවරුවේ ලබා දී ඇති අතර අධිකරණයට අපහාස කිරීම සම්බන්දයෙන් එල්ලවූ නඩුවක තීන්දුව ලබා දෙමිනි ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් එම නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කර තිබෙනවා ශ්‍රේෂ්ඨාධිකරණය
හරීන් ප්‍රනාන්දුට උපරිම ආරක්ෂාව ලබා දිය යුතුයි නාමල් රජපක්ෂ කියයි
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතාට උපරිම ආරක්ෂාව ලබා දිය යුතු බව අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසා සිටිනවා ඔහු පෙන්වා දෙන්නේ සමගි ජන බලවේගය තුළ මේ වන විට බොහෝ ගැටලු ප්‍රශ්න ඇති නිසා හරින් ප්‍රනාන්දු මහතා ඒවාට සම්බන්ධ වී කුමක් හෝ ප්‍රශ්නයක් ඇති වුව හොත් එහි වගකීම ජනාධිපතිතුමාට
කොරෝනා ආසාදිත් වාසුදේව උපන්දින සාදයක් ජයටම දාලා මැති ඇමතිවරුන්ට කේක් කවයි
දැනට කොරෝනා ආසාදිත යයි හෙළිවී ඇති අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා සිය ජන්ම දිනය දා පිරිසක් එක් කරගෙන සාදයක් ඇවැත්වීමට කටයුතු කර තිබුනා පසුගිය 05 වනදා සිය අමාත්‍යාංශ පරිශ්‍රයේදී පවත්වා ඇති මෙම සාදය සඳහා අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන් ඇතුළු තවත් හිතවත් ඇමතිවරුන් පිරිසක්ද සහබාගී වී තිබෙනවා අමාත්‍යවරයාගේ සමාජ ජාල ගිණුම ඔස්සේද පින්තූර
ඡන්දේ දීල පත් කල මේ ආණ්ඩුව වෙන්දේසි කොම්පැණියක් වගේ ඇල්ලේ හිමි කියයි
ඡන්දෙ දීලා පත්කරගත්තට වෙන්දේසි කොම්පැනියක් වගේ කියල දැන් සිතෙන බව පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියෝ සඳහන් කරනවා උන්වහන්සේ මේ බව කියා සිටියේ කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සුරැකීමේ ජාතික ව්‍යාපාරය පිහිටුවීමේ උත්සවයට සහබාගී වෙම්න් කොළඹ පැවති උත්සවය අමතමින් උන්වහන්සේ වැඩිදුරටත් කියා සිටියේ තමන්ද ඡන්දෙ දීලා පත් කර ගත්තේ වෙන්දේසි කොම්පැනියක් යයි දැන්