රාගම රෝහලේ වෛද්‍යවරුන් කිහිපදෙනෙකුට කොරෝනා

ගතවූ කාලය තුළ රාගම ශික්ෂණ රෝහලේ වෛද්‍යවරුන් ඇතුළු කාර්යමණ්ඩලයේ 10 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට වාර්තා වනවා. ඒ අතර වෛද්‍යවරුන් පස් දෙනකුද සිටින බව සඳහන්.එමෙන්ම එක් වෛද්‍යවරයෙකුගේ පවුලේ අයටත් කොරෝනා ආසාදනය වී ඇත.

Read More

පාඨලීගෙන් අලුත් සේනාංකයක්

අද දිනයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක විසින් 43 වන සේනාංකය නමින් පුරවැසි සංවිධානයක් ආරම්භ කර තිබෙනවා.එය ආරම්භ කිරීමේ අවස්ථාවට සිවිල් සංවිධාන නියෝජිතයින් එක් වී තිබුණද සමගින් ජන බලවේගයේ කිසිදු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් එක් වී නොතිබූ බවද වාර්තා වනවා.

Read More

මිනුවන්ගොඩ සහ මාතලේ පොලිස් වසම් 5ක් ලොක්ඩවුන්

මාතලේ සහ මිනුවන්ගොඩ පොලිස් වසම් 5ක් වහාම ක්‍රියාත්මක වන පරිදි හුදෙකලා කිරීමට පියවර ගෙන තිබෙනවා. යුධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කලේ මාතලේ වරකාමුර ග්‍රාම නිලධාරී වසම, මීදෙනිය ග්‍රාම නිලධාරී වසම, දෙහිපිටිය ග්‍රාම නිලධාරී වසම මාත්තාව ගම්මානය සහ මිනුවන්ගොඩ නැගෙනහිර ගල්ඔලුව ග්‍රාම නිලධාරී වසම, බටහිර ගල්ඔලුව ග්‍රාම නිලධාරී වසමත්

Read More

ෆයිසර් එන්නත දුන් 23 දෙනෙක් මිය යයි

ෆයිසර් එන්නත ලබාදීමෙන් පසු කොරෝනා ආසාදිත වූ පුද්ගලයන් 23 දෙනෙකු මියගිය ගිය බව නොර්වේ රාජ්‍යයෙන් වාර්තා වනවා විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ඒ හේතුවෙන් ෆයිසර් එන්නත ලබා දීමට ප්‍රථම දුර්වල හා වයස්ගත රෝගීන් ගැන දැඩි පරීක්ෂාවට ලක් කරන ලෙස එරට වෛද්‍යවරුන්ට දැනුම් දී ඇති බව සදහන් කෙසේ වෙතත් මෙම මරණ සහ

Read More

බෙල්ලන්විල හිමි පන්සලේ ඇත් පැටවාට දස වද දෙන බව පවසමින් පොලිස්පතිට පැමිණිල්ලක්

බෙල්ලන්විල විහාරස්ථානයේ සිටින ඇත්පැටවාට දැඩි ලෙස වදහිංසා පමුණුවන බව නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු මහතා සඳහන් කරනවා පොලිස්පතිවරයා වෙත පැමිණිල්ලක් කරමින් ඔහු මේ බවපවසා සිටියා මේ සම්බන්ධයෙන් මීට පෙර ද පොලිස් පති වරයා දැනුවත් කල්ඣ නමුත් එම කටයුත්ත තවදුරටත් සිදුවෙන බව එම ලිපියේ සදහන් මේ සම්බන්ධයෙන් පියවරක් ගැනීමට අසමත් වුවහොත් පොලිස්පතිවරයාට විරුද්දව

Read More

මාස දෙකක බිලිදෙක් පුච්චලා මගේ හද කකියනවා වැලිගම නගරාධිපති කියයි

කොරෝනා ආසාදනය වී මිය ගිය මාස දෙකක් වයසැති බිලිදියක් ආදාහනය කර ඇති බව වැලිගම නගරාධිපතිවරයා පවසනවා ඔහු ට්විටර් සටහනකින් පවසන්නේ මෙය තමාගේ හද කම්පා කරන පුවතක් බව එම සිරුර භූමදානය කිරීමට ඉඩ ලබාදීමට අපොහොසත් වීම ගැන තමන් කණගාටුවන බවද එම පණිවිඩයේ සදහන් තමන් වැලිගම පොලිසියේ ස්ථානාධිපතිවරයා සමග මේ ගැන දීර්ඝ

Read More

නිරෝධායනයට අයකෙරූ හෝටල් ගාස්තු අඩු කරයි

විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් ක්‍රම දෙකක් ඔස්සේ ගෙන්වාගැනීමට පියවර ගෙන ඇති බවත් ඔවුන් පැමිණ නිරෝධායනය වීමට කටයුතු සලසා තිබෙන හෝටල් වල ගාස්තු හෙට දිනයේ සිට හෝ අනිද්දා දිනයේ සිට අඩු කිරීමට කටයුතු සලසා තිබෙන බවත් යුධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කර තිබෙනවා. මීට ඉහතදී තරු 4 හෝටලයක නිරෝධායනය

Read More

රන්ජන්ට ජනාධිපති සමාව ඉල්ලයි

සිරදඬුවම් නියම කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට ජනපති සමාව ඉල්ලීමට සූදානම් වන බවට වාර්තා වනවා ඒ සඳහා වන මහජන පෙත්සමක් අන්තර්ජාලය ඔස්සේ අත්සන් කිරීමේ කටයුතුද මේ දිනවල සිදු වෙමින් පවතී අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වරදකරු කරමින් මන්ත්‍රීවරයා මේ වන විට වසර 4 ක බරපතල වැඩ ඇතිව සිර දඬුවම්

Read More

ලංකාව බැබලවූ ක‍්‍රිකට් රජවරුන්ගෙන් තරග පැරදෙද්දී හිටපු නායකයන්ගෙන් කණ්ඩායමට කුණු බැණුම්

මේ දිනවල පැවැත්වෙන එංගලන්ත තරගාවලියේදී දැඩි සේ ආසාර්ථක වී සිටින ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින්ට ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායකයන් විසින් ද දැඩි විවේචන එල්ල කර තිබෙනවා ශ‍්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක කුමාර සංගක්කාර ජාත්‍යන්තර විචාරකයන් සමඟ අන්තර්ජාලය හරහා සාකච්ඡාවකට එක්වෙමින් කියා සිටියේ ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩා විලාශයක් පුදුමසහගත

Read More

තමන් බෝම්බකරුවෙක් නම් විමල් වීරවංශ මහතා මරා දමන බව අසාද් සාලි කියයි

තමන් බෝම්බකරුවෙක් වූයේ නම් අද විමල් වීරවංශ මහතා ජීවතුන් අතර නැති බව ජාතික සමගි පෙරමුණේ නායක හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතා සඳහන්කරනවා තමන් බෝම්බ කරුවෙකු නොවන බවත් වෙන්න ඉඩ තබන්නේ ද නැති බවත් ඔහු පවසා සිටියා මේ රටේ සියළු ජාතීන් එක්ව සමගියෙන් ජීවත් විය යුතු බවත් අන්තවාදී කටයුතු සාර්ථක නැති

Read More

1 14 15 16 17 18 59