ඊයේ දිනයේ කොවිඩ් – 19 නීති කැඩූ ආයතන 473 කට නඩු

බස්නාහිර පලාත තුල තිබෙන රාජ්‍ය සහ පෞද්ගලික ආයතන 2823ක් අතරින් ආයතන 473කට කොවිඩ් 19 ගැසට් නිවේදනය අනුව කටයුතු නොකිරීම හේතුවෙන් නඩු පැවරීමට කටයුතු කරන බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කර තිබෙනවා.එමෙන්ම මුඛ ආවරණ නොපැළඳ පොදු ස්ථානවල ගැවසෙමින් සිටි පුද්ගලයින් 9,000කට වැඩි පිරිසකට නඩු පවරා තිබෙනවා. අජිත් රෝහණ මහතා

Read More

අවන්ති දේවී කාන්තා ළමා නිවාසයේ පාලිකාව පොලිස් අත් අඩංගුවට

අනුරාධපුර “අවන්ති දේවී කාන්තා ළමා නිවාසයේ” බාලවයස්කාර දරුවන්ට සිදුවූ අඩත්තේට්ටම්, හිංසා සම්බන්ධයෙන් එම ළමා නිවාසයේ පාලිකාව පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා. එම ළමා නිවාසයේ දරුවන් 52 කගෙන් මේ වන විට ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවත්, එම ළමුන්ගේ ප්‍රකාශ අනුව ළමුන් ලිංගික අඩත්තේට්ම් සහ විෂමාචාරයන් වලට ලක්වී ඇති බවත් අනාවරණය

Read More

ජපානය රටවල් 11කට එරට තහනම් කරයි – ශ්‍රීලංකාවත් ඒ අතර

ජපානය විසින් ආසියානු කලාපයේ රටවල් 11කට එරට ට ඇතුළු වීම තහනම් කර තිබෙනවා.තහනම එසේ පැවතියන් ව්‍යාපාරික සංචාරකයින්ට එරටට ඒම සඳහා ජනවාරි 31 දක්වා කල් දී තිබෙනවා.කොරෝනා වසංගතය එරටට ව්‍යාප්ත වීම වැළැක්වීමට එසේ සිදු කර තිබෙනවා. තායිලන්තය, තායිවානය, මැලේසියාව, හොංකොං, සිංගප්පුරුව, දකුණු කොරියාව, චීනය, වියට්නාමය සහ ශ්‍රී ලංකාව යන රටවල් වලට

Read More

බැඳසිටි සුනඛයාට කොකා ගැස්සූ නරුමයා කැලේ පනියි

ගල්කිරියාගම, හල්මිල්ලෑව ප්‍රදේශයේ කුඩා දරුවෙකු පා පැදියකින් යමින් සිටියදී බල්ලෙකු සපා කෑමෙන් අනතුරුව එම දරුවාගේ තුවාලය සබන් ගා පිරිසිදු කර බල්ලාගේ හිමිකාරිය දරුවාගේ දෙමාපියන්ට දරුවා රැගෙන ගොස් භාර දී තිබෙනවා. දරුවාගේ දෙමාපියන්ට සිදුවීම පැහැදිලි කර ඇය නැවත නිවසට ගොස් බල්ලා ගැට ගසා තිබෙනවා.රාත්‍රී 11.30 ට පමණ බල්ලාගේ කූඩුව දෙසින් ශබ්දයක්

Read More

ජල සම්පාදන අමාත්‍යංශ ලේකම්ටත් කොරෝනා

ජල සම්පාදන අමාත්‍යංශය ලේකම් ආචාර්ය ප්‍රියත් බන්දු වික්‍රම මහතාටද කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා ඒ හේතුවෙන් ඔහු ප්‍රතිකාර මධ්‍යස්ථානයක් කරා යොමු කර ඇති අතර විෂය භාර අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතාටද කොරෝනා ආසාදනය වීම හේතුවේන් මේ වන විටත් ප‍්‍රතිකාර කරා ඔවුන් යොමු කර තිබෙනවා

Read More

ශ‍්‍රී ලංකාවේ කොරෝනා සමාජ ව්‍යාප්තියට 1%ක ආසන්නයේ නිර්වචනය මෙන්න

ශ්‍රී ලංකාව තුළ කොරෝනා වෛරසය මේ දක්වා සමාජ ව්‍යාප්තියක් ලෙස අර්ථ දැක්විය නොහැකි බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සඳහන් කරනවා සිදුකරන ලද පී.සී.ආර් පරීක්ෂණ වලින් 5% ක ප්‍රතිශතය ඉක්මවා රෝගීන් වාර්තා වූවොත් එය සමාජ පැතිරීමක් ලෙස හඳුන්වන බවද ඔහු පවසා සිටියා නමුත් දැනට සිදුකරන ලද පී.සී.ආර්

Read More

තවත් 692 කට කොරෝනා ආසාදිතයන් 50,000 පනී

ඊයේ දිනය තුළ මෙරට කොරෝනා ආසාදිතයන් 692 දෙනෙකු වාර්තා වී තිබෙනවා එම පිරිස සමග මෙරට කොරෝනා ආසාදනය වූ ප්‍රමාණය 50,229 දක්වා ඉහළ ගියා සෞඛ්‍ය ප‍්‍රවර්ධන කාර්යාංශය මෙම තොරතුරු තහවුරු කරනු ලැබුවා

Read More

පාදෙණියගේ නිවසේ පාටියකින් කොරෝනා ආසාදිතයන් හමුවේපා ලයිට් නිවා ගේට්ටු වසා නිරෝධායනයෙන් කට්ටි පනී

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතාගේ කැලණිය දිප්පිටිගොඩ ප්‍රදේශයේ පිහිටි නිවසේ පැවැත් වූ ප්‍රිය සම්භාෂණයකට සහභාගි වූ වෛද්‍යවරයකුට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවට ඊයේ දිනයේ තහවුරු වුනා අනුරුද්ධ පාදෙණිය මහතාට හිතවත් පවුල් තුනක සාමාජිකයන් හා හිතවතුන් විසි දෙනකු පමණ මෙම සම්භාෂණයට එක්වඇති අතර පසුගිය අටවැනිදා

Read More

දකුණේ විශාලම මත්කුඩු තොගය අල්ලයි වටිනාකම කෝටි 25 පනී

දකුණු පළාතේ කොස්ගොඩ ටකරන් වාඩිය ප්‍රදේශයේ ලඳු කැලෑවක සඟවා තිබියදී හෙරොයින් මත්කුඩු කිලෝ ග්‍රෑම් 23 ග්‍රෑම් 155 ක් බුද්ධි තොරතුරක් මත කොළඹ විශේෂ කාර්ය බලකා මූලස්ථානයේ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඉකුත් 12 වනදා රාත්‍රියේ සැකකරුවකු සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා පොලිතීන් බෑග් වල බහා තිබූ මෙම හෙරොයින් මත්කුඩු තොගය දකුණු

Read More

දින 29ක් මෝචරියේ තිබූ මෘතදේහයක කොරෝනා අනුරාධපුර රෝහලෙන් හෙලිවේ

දින 29 ක පමණ කාලයක් අධිශීතකරණයක තැන්පත් කර තිබූ කොරෝනා මෘතදේහයක කොරෝනා වෛරසය තිබූ බව පරීක්‍ෂණවලින් හෙලිවී තිබෙනවා මෙම මෘත දේහය අනුරාධපුර අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තබා ඇති අතර 73 හැවිරිදි පුද්ගලයෙකුගේ මෘතදේහයක් මෙසේ පරීක්ෂාවකට ලක් කර තිබෙනවා කොරෝනා වැළඳීම නිසා එම පුද්ගලයා අනුරාධපුර රෝහලට ඇතුළත්

Read More

1 17 18 19 20 21 57