මැතිවරණය අවසන් වන තෙක් පාසැල් වසා තබන්න සෞඛ්‍ය බලධාරීන් නිර්දේශ කරයි

මහ මැතිවරණය පවත්වා අවසන් වන තෙක් රටපුරා පාසල් වසා තබන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් අධ්‍යාපන අමාත්‍යංශය වෙත නිර්දේශ ලබා දී ඇත. අධ්‍යාපන අමාත්‍යාංශයේ ප‍්‍රකාශකයෙකුද ඒ බව තහවුරු කලේය. ඒ අනුව සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිර්දේශ සම්බන්ධයෙන් සාකච්ඡා කර අවසන් තීරණය ගැනීමට නියමිතව තිබේ. දෙවැනි වරටද වසා දැමුණු පාසල් නැවත ආරම්භ කිරීමේ දිනය

Read More

මර්වින් වෙනුවෙන් කප්පම් ඉල්ලයි ව්‍යාපාරික පොලිසි යයි මාලක සොයා පොලිස් මෙහෙයුමක්

හිටපු අමාත්‍යවරයෙකු වන මර්වින් සිල්වා මහතාගේ පුත්‍රයා වන මාලක සිල්වා අත්අඩංගුවට ගැනීම සඳහා තලංගම පොලිසිය විසින් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබේ. ඔහුගේ පියාගේ මැතිවරණ කටයුතු සඳහා මුදල් ඉල්ලා ව්‍යාපාරිකයෙකුට තර්ජනය කළේ යයි ඔහුට චෝදනා එල්ලවී ඇත. ඒ සම්බන්ධයෙන් අදාළ ව්‍යාපාරිකයා විසින් පොලිසියට ලද පැමිණිල්ලක් අනුව මෙම පරීක්ෂණ ඇරඹී තිබේ. මාලක

Read More

ජනතා බලාපොරොත්තු ඉටු කරන්න බැරි නම් ජනතාවට මගෙන්ද වැඩක් නෑ ජනාධිපති

නාගරික සහ ග්‍රාමීය ජනතා අවශ්‍යතා ඉටුවන අයුරින් ඉදිකිරීම් ක්ෂේත්‍රයේ පෙරළියකට එක්වන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා දේශීය ඉංජිනේරුවරුන්ට ඇරයුම් කරයි. “බීමට සහ වගාවන්ට ජලය නොලැබීමෙන් රට පුරා ප්‍රදේශ රැසක ජනතාව පීඩාවට පත්ව සිටිති. වැව් සහ වාරිමාර්ග පද්ධතිය අඩාල වී තිබේ. ග්‍රාමීය මාර්ග පද්ධතියේ සංවර්ධනය ද වේගවත් විය යුතුය. ජනතාවගේ මූලික අවශ්‍යතා

Read More

කොරෝනා වැලදී ලාංකිකයන් 18ක් සෞදි අරාබියේදී මිය යයි

රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී රැකියා සඳහා විදේශ ගතවී කොවිඩ් 19 වැළඳී මිය යන ශ්‍රමිකයින් වෙනුවෙන්ද කාර්යාංශය රක්ෂණ වන්දි පිරිනමන බව කමල් රත්වත්තේ මහතා සඳහන් කරයි. ඒ අනුව කොවිඩ් 19 වැළඳී මිය යන අය වෙනුවෙන් රුපියල් ලක්ෂ 5 හෝ 6 බැගින් පිරිනමන අතර , ශ්‍රි ලංකා රක්ෂණ

Read More

දේශපාලනිකව ලෝකයේ ලාබාලම ජනාධිපති ගෝටාභයයි

දේශපාලනිකව ලෝකයේ ලාබාලම ජනාධිපති ගෝටාභයයි.. නමුත් කොරෝනා සටනේදී ඔහු සියල්ලට වැඩිමහල්.. ඔහු තරම් පරිනත නායකයන් කිසිවෙකු නෑ..

Read More

කුරුණෑගල පුරාවිද්‍යා ස්ථානයට හානි කිරිම ගැන සෙවීමට අගමැතිගේ උපදෙස් news lanka

13 සියවසේ කුරුණෑගල රාජධානි සමයට අයත් වන පුරාවිද්‍යා වටිනාකමක් සහිත ගොඩනැගිලිවලට හානි කිරීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ අවධානය යොමුව ඇති බව අග්‍රාමත්‍ය කාර්යාලය නිවේදනය කර සිටියි. මෙම පුරාවිද්‍යා වටිනාකමක් සහිත ගොඩනැගිලි වලට හානි කිරීම පිළිබඳව වහාම සොයා බලා තමාට වාර්ථාවක් ලබාදෙන ලෙස අග්‍රාමාත්‍ය වරයා සංස්කෘතික අමාත්‍යවරයා වශයෙන් සංස්කෘතික අමාත්‍යාංශ

Read More

PHI කොරෝනා මර්දනයෙන් ඉවත් වෙති

කොරෝනා වෛරස් ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා දුකරන සියලු කටයුතු ලුණු ඉවත් වීමට ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය තීරණය කර තිබේ. ඒ අනුව අද දහවල් 12.30 සිට ඊට අදාල දියළු රාජකාරිවලින් ඉවත් වන බව සංගමයේ සභාපති එම්.ජී.යු. රෝහණ මහතා සදහන් කරයි. සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයාට මේ සම්බන්ධයෙන් ලිඛිතව දැනුම් දුන් බවද

Read More