කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා විසින් හඳුන්වා දී ඇති කොරෝනා නාශක ඖෂධය පානය කල තුන්දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතිබව වාර්තා වනවා මෙසේ වෛරසය ආසාදනය වී ඇත්තේ එම ඖෂධයෙන් නිවැරදි මාත්‍රාවෙන් පානය කර එකම පවුලේ 3න් දෙනෙකුටයි කෑගල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් සීමාවේ වාර්තා වූ කොරෝනා ආසාදිතයන් එකොළොස් දෙනාගෙන් මෙම තිදෙනා වාර්තා
Category: උණුසුම් පුවත්
උණුසුම් පුවත් , දේශපාලන , sports , news lanka , newslanka.lk , newslanka.net , newslanka.com , hot news , gossip , breaking news , politics ,
ගලගොඩඅත්තේ ඥාණසාර හිමිට කෝටි 4කට අධික V8 එකක් තෑගි ලැබේ
බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට අධි සුඛෝපභෝගී ළන්ඩ් Cරුඉසෙර් ව්8 වර්ගයේ ජීප් රථයක් ලැබී තිබෙනවා වාර්තා වන ආකාරයකට විදේශයක සිටින ප්‍රකෝටිපති දානපතියකු විසින් එය උන් වහන්සේට පිරිනමන ලද එකක් මෙම වර්ගයේ රථයක් දැනට වෙලදපලේ රුපියල් ලක්ෂ 400 පමණ පටන් ඉහල මිල ගණන්වලට තිබෙනවා
ඇතැම් ප්‍රදේශවලට අද මි.මී.100 ඉක්මවූ තද වැසි – අද(08) කාලගුණ වාර්තාව මෙන්න
උතුරු පලාත, උතුරු මැද පලාත, නැගෙනහිර පලාත, ඌව පලාත, මධ්‍යම පලාත යන පලාත්වල තැනින් තැන වැසි ඇතිවන බවත් ඌව පලාතේ සහ නුවර එලිය දිස්ත්‍රික්කයේ සහ මාතලේ දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවලට මි.මී.50 ඉක්මවූ තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කලා. එමෙන්ම දිවයිනේ අනෙකුත් ප්‍රදේශවලට සවස 1.00න් පසුව වැසි ඇතිවිය
මල අපද්‍රව්‍ය සියයට 90ක් භූගත ජලයට එක්වීමේ අවදානමක් තියෙනවා – වාසුදේව නානායක්කාර
නාගරික ප්‍රදේශවල භූගත ජලයට මල අපද්‍රව්‍ය ඇතුළු විවිධ අපද්‍රව්‍ය එක්වීම හේතුවෙන් එහි ගුණාත්මකභාවය බොහෝ සෙයින් පහත බැස ඇති බව ජල සම්පාදන අමාත්‍යාංශය කියනවා ඒ සඳහා කඩිනමින් විසදුම් සොයා ගැනීමට නොහැකි වුවහොත් මෙරට පානීය ජල පරිභෝජනයට බරපතල ගැටළු එල්ල විය හැකි බවයි විෂය භාර අමාත්‍ය වාසුදේව නානායක්කාර පැවසුවා ඔහු මේ බව
කෝටිපතියන් වූ ලොතරැයි ජයග්‍රාහකයින් දෙදෙනාට අගමැති දුන් උපදෙස මෙන්න
ඇතැම් කෝටිපති ලොතරැයි ජයග්‍රාහකයින් දුර්වල මුදල් පරිහරණය හේතුවෙන් හිටපු තත්ත්වයටත් වඩා පහළ මට්ටටමට වැටී ඇති බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කර සිටියා ලොතරැයි මගින් කෝටි ගණනක මුදලක් දිනාගත් ජයග්‍රාහකයින් වෙත මුදල් ත්‍යාගය ප්රදානය කිරීමේ අවස්ථාවට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කලා එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේ මෙලෙස
තවත් කොරෝනා මරණ 3ක්
තවත් කොරෝනා මරණ 3ක් වාර්තා වී තිබෙනවා.ඒ සමගින් ශ්‍රී ලංකාවෙන් වාර්තා වන සමස්ථ කොරෝනා මරණ සංඛ්‍යාව 222ක් දක්වා ඉහල ගොස් තිබෙනවා.බේරුවල පදිංචි 62 හැවිරිදි පුද්ගලයෙක්, කොළඹ-14 ප්‍රදේශයේ 89 හැවිරිදි පුත්ගලයෙකු සහ මීතිරිගල ප්‍රදේශයේ 53 හැවිරිදි පුද්ගලයෙකු ඇතුළු ඔබට ආරාධනා.
දළදා මාලිගාවේ දිය අගලේ පෞරාණික පැති බැම්ම ගැලවෙයි
මහනුවර දළදා මාලිගාවේ දිය අගලේ පැති බැම්ම ඊයේ සවස සිට පැවතුණු ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් ගැලවී ගොස් තිබෙන බව වාර්තා වනවා. මෙම ස්ථානයේ මේ වන විට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අවසරය මත වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් සංස්කරණ කටයුතුද කරගෙන යමින් තිබී ඇත.ශ්‍රී විෂ්ණු දේවාළය ඉදිරිපස ඇති දේව සන්හිඳ ආසන්නව පිහිටි දිය අගලේ ආරක්ෂිත බැම්මේ
පෙම්වතා ඇතුළු කණ්ඩායමක් සුරූපී ගුවන් සේවිකාව දූෂණය කර මරා දමයි
පිලිපීනයේ 23 හැවිරිදි ක්‍රිස්ටීන් ඇන්ජලිකා ඩසෙරා නම් සුරූපී ගුවන් සේවිකාව දූෂණය කර මරා දැමීමේ පුවතක් වාර්තා වනවා.ඇය මිතුරන් සමග සාදයක් පවත්වා තිබෙන අතර ඉන් පසු මෙම සිදුවීම සිදුවී තිබෙනවා.මෙම සිදුවීම සිදුවී තිබෙන්නේ පසුගිය දෙසැම්බර් මස 31 වන දා ය. ඇය දූෂණය කිරීම සම්බන්ධයෙන් 11ක් අත් අඩංගුවට ගෙන තිබෙන අතර පසුව
කොරෝනා මලසිරුරු පුච්චනු සෞඛ්‍ය අමාත්‍යංශය ඉදිරියේ දැවැන්ත විරෝධතා වයක්
අන්තවාදයට යට වී කොවිඞ් ආසාදිත මළසිරුරු භූමදානයට ඉඩ දෙන්න ඒපා! යන සටන් පාඨය යටතේ අද (07) සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිටදී ජාතික නිදහස් පෙරමුණට අනුබද්ධ අනාගතය අපි තරුණ ව්‍යාපාරය නිරෝධායන නීතිරීතිවලට අනුකූලව නිහඬ විරෝධතාවක නිරත වුනා මෙම විරෝධතාව අවසානයේ ඉහත ඉල්ලීම රැගත් ලිපිය සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මියට භාරදීමට ඉහත සංවිධානය කටයුතු
කිහිප වතාවක් පාතාල වැඩ නිසා හිරේ ගිය කෙරුමා යලිත් පොලීසියට කොටු
පොලිස් විශේෂ කාර්ය බලකායේ සංවිධානාත්මක අපරාධ මර්ධන ඒකකය ඊයේ සිදුකල මෙරට වැටලීමකදී විදෙස් රටක නිෂ්පාදිත ගල්කටස් වර්ගයේ ගිණි අවියක් සමග අපරාධ රැසකට සම්බන්ධ පුද්ගලයෙකු කැළණිමුල්ල පාලම අසලදී අත් අඩංගුවට ගෙන තිබෙනවා. මෙම අපරාධකරු මින් පෙර 2005 වර්ෂයේදී කැළණිය ප්‍රදේශයේ කෙරුමෙකුව සිටි ලාරා නමැත්තා ඝාතනයේ ප්‍රධාන සැකකරු ලෙස අත් අඩංගුවට පත්