ඇමති වාසුදේව රජයේ රෝහලකට ඔහුගෙන් විශේෂ නිවේදනයක්

වාසුදේව නානායක්කාර මහතාගේ මාධ්‍ය අධ්‍යක්ෂකවරයා විසින් නිකුත් කරන ලද විශේෂ ප්‍රවෘත්ති නිවේදනය ජලසම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා කොවිඩ් 19 වෛරසය ආසාදනය වීම හේතුවෙන් වෛද්‍ය උපදෙස් මත සායනික පරීක්ෂණ සඳහා යොමුකර තිබෙනවා දැනට රජයේ ප්‍රතිකාර මධ්‍යස්ථානයක නේවාසිකව පසුවන අමාත්‍යතුමා මේ වන විට යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් යුතුව පූර්ණ වෛද්‍ය අධීක්ෂණය යටතේ පසුවනවා

Read More

උදයංග වීරතුංග යුක්‍රේන සංචාරක ව්‍යාපෘතිය විනාශ කලා මේක මුළු ලෝකෙටම ලජ්ජාවක් ඇමති නාමල්ගේ මාමණ්ඩිය කියයි

උදයංග වීරතුංග මහතා විසින් යුක්රේන සංචාරක ව්‍යාපෘතිය විනාශ කළ බව සංචාරක ප්‍රවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ තිලක් වීරසිංහ මහතා සඳහන් කරනව මෙම ව්‍යාපෘතිය මුළු ලෝකයටම ලැජ්ජාවක් බවත් මීට වඩා පරිස්සමින් මෙය කරන්න තිබූ බවත් ඔහුපවසා සිටියා යුක්රේන සංචාරක ව්‍යාපෘතියට තමන්ගේ කිසිම සම්බන්ධයක් නැති බවත් එම සංචාරකයන් භාවිත කරන්නේ තමන්ගේ බස් රථ නොවන

Read More

දෙරණ මාධ්‍යවේදියා හඬපටයක් මුදා හරී චන්ද‍්‍රසිරි බණ්ඩාර අසභ්‍ය වචනයෙන් බැනලා

දෙරණ රූපවාහිනියේ මාධ්‍යවේදී හසිත විජේවර්ධන මහතා විසින් අන්තර්ජාලයට හඬපටයක් මුදාහැර තිබෙනවා ජ්‍යෙතිර්වේදී චන්ද්‍රසිරි බණ්ඩාර මහතා විසින් අන්තර්ජාල නාළිකාවක් සමඟ පැවති සාකච්චාවකදී එල්ල කළ චෝදනාවට ප්‍රතිචාර දක්වමින් හසිත විජේවර්දන මහතා එම හඬ පටය මුදා හැරතිබෙනවා එමෙන්ම ඔහු සඳහන් කරන්නේ චන්ද‍්‍රසිරි බණ්ඩාර මහතා විසින් අසභ්‍ය වචනයෙන් දෙරණ නිෂ්පාදන කණ්ඩායමට බැන වදින නමුත්

Read More

කටුනායක ගුවන් තොටුපළට කොරෝනා තත්ත්ව සහතිකය ලැබෙයි

ජාත්‍යන්තර ගුවන්තොටුපල කවුන්සිලය මෙරට ගුවන්තොටුපලපවිත්‍රතාවය,විෂබීජ හරණය ,දුරස්තභාවය,සේවක ආරක්ෂාව,ප්‍රමාණවත් ඉඩපහසුකම්,ගුවන් මගී අවශ්‍යතාවයන්, වැනි කරුණු පිළිබදව අධ්‍යයනය කරමින් ජාත්‍යන්තර ගුවන්තොටුපල කවුන්සිලය විසින් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලට කොරෝනා අවධානම මත ආරක්ෂිතව පවත්වාගෙන යා හැකි බවට පහසුකම්වලින් සමන්විත බවට තත්ත්ව සහතිකය ලබා දී තිබෙන බව වාර්තා වනවා.

Read More

අවිස්සාවේල්ලෙන් කිලෝ 22ක් බර මිල ගණනය කල නොහැකි පළිගු මැණිකක්

අවිස්සාවේල්ල දෙහියාගල ප්‍රදේශයේ පතලකින් කිලෝග්‍රැම් 22ක් බරැති දුර්ලභ පළිඟු මැණිකක් හමුවී තිබෙනවා.එය පරික්ෂා කර තිබෙන මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ නිලධාරීන් පවසා ඇත්තේ එම මැණිකෙහි කැරට් අගය එක්ලක්ෂ දසදහසක් වන බවයි. එම මැණිකෙහි අභ්‍යන්තරයේ දිය බුබුළක් පිහිටා තිබීම හේතුවෙන් මෙම පළිඟු මැණික අනෙක් පළිඟුවලට වඩා දුර්ලභවන බව ඔවුන් පවසනවා.මෙය දුර්ලභ පාෂාණයක්

Read More

කොරෝනා මරණ 250 කිට්ටුවට

මෙරටින් වාර්තා වන කොරෝනා මරණ 244ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.ඒ මෙරටින් තවත් කොරෝනා ආසාදිත මරණ 4ක් අද දිනයේ හඳුනාගැනීමත් සමගයි. මාතලේ පදිංචි 84 හැවිරිදි කාන්තාවක් කොළඹ 13 පදිංචි 82 හැවිරිදි කාන්තාවක් වැල්ලම්පිටියේ පදිංචි 65 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් හංවැල්ලලේ පදිංචි 47 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් ලෙස මියගිය අයගේ තොරතුරු වාර්තා වේ.

Read More

සජිත්, යහපාලනය ගම්පහට කල දේ ගැන කණගාටු වෙයි

ගම්පහ අත්තනගල්ල ප්‍රදේශයේ රැස්වීමකට එක් වෙමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා යහපාලන ආණ්ඩුව බලයේ සිටි කාලයේ ගම්පහ දිස්ත්‍රික්කයට කිසිඳු අවධානයක් නොදීම පිළිබඳව තමන් කණගාටු වන බව ප්‍රකාශ කර තිබෙනවා.

Read More

පොරොන්දු කඩමින් යුකේ‍්‍රන සංචාරකයන් දලදා මාලිගාවටභික්‍ෂූන්ගේ දැඩි විරෝධය

මේ දිනවල ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වන යුක්රේන ජාතික සංචාරකයන් පිරිසක් මහනුවර ශ්‍රී දළදා මාලිගාව නැරඹීම සදහා අද දිනයේදී එහි ගොස් තිබෙනවා සංචාරක බස්රථ කිහිපයකින්ම ඔවුන් මාලිගා පරිශ‍්‍රයට රැගෙන ගිය අවස්තාවේ එහි සිටි සිටි භික්ෂූන් වහන්සේ නමක් ඊට දැඩි ලෙස විරොර්ද වී තිබෙනවා සංචාරකයන් නිරෝධායන නීති උල්ලංඝනය කරන බවටද පැවසූ

Read More

ධම්මික පැණිය තමන් පානය කල බව විමල් වීරවංශ කියයි

කොරෝනා වෛරසය මැඩලීම සඳහා නිෂ්පාදනය කර ඇති ධම්මික පැණිය තමන් පානය කල බව අමාත්‍ය විමල් වීරවංශ මහතා සඳහන් කරනවා බටහිර විද්‍යාව පමණක් විශ්වාස කරන අය එම පැණිය දෙස උපහාසයෙන් බැලූවද තමන් එසේ නො බැලූ බව ඇමතිවරයා පවසා සිටියා ලෝකයේ ඇත්තේ එක දැනුම් පද්ධතියක් නොවන බවත් පෙරදිගට විශේෂ දැනුම් පද්ධතියක් ඇති

Read More

ඇමති විමල වීර මහතාටත් කොරෝනා ආසාදනය වෙයි

වනජීවී රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතාට ද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට හදුනාගෙන තිබෙනවා ඔහුට සිදු කරන ලද ඵ්Cර්‍ පරීක්ෂණ වලින් අනතුරුව ඒ බව තහවුරු වී තිබෙනවා මේ වන විට පාර්ලිමේන්තුව නියෝජනය කරන 04 දෙනෙකුට වෛරසය ආසාදන වී ඇති බවද සදහන්

Read More

1 19 20 21 22 23 57