සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට බරපතළ වැඩ සහිත සිව් වසරක සිර දඩුවම් නියම කර තිබෙනවා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මෙම නඩු තීන්දුව අද පෙරවරුවේ ලබා දී ඇති අතර අධිකරණයට අපහාස කිරීම සම්බන්දයෙන් එල්ලවූ නඩුවක තීන්දුව ලබා දෙමිනි ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් එම නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කර තිබෙනවා ශ්‍රේෂ්ඨාධිකරණය
Category: උණුසුම් පුවත්
උණුසුම් පුවත් , දේශපාලන , sports , news lanka , newslanka.lk , newslanka.net , newslanka.com , hot news , gossip , breaking news , politics ,
හරීන් ප්‍රනාන්දුට උපරිම ආරක්ෂාව ලබා දිය යුතුයි නාමල් රජපක්ෂ කියයි
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතාට උපරිම ආරක්ෂාව ලබා දිය යුතු බව අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසා සිටිනවා ඔහු පෙන්වා දෙන්නේ සමගි ජන බලවේගය තුළ මේ වන විට බොහෝ ගැටලු ප්‍රශ්න ඇති නිසා හරින් ප්‍රනාන්දු මහතා ඒවාට සම්බන්ධ වී කුමක් හෝ ප්‍රශ්නයක් ඇති වුව හොත් එහි වගකීම ජනාධිපතිතුමාට
කොරෝනා ආසාදිත් වාසුදේව උපන්දින සාදයක් ජයටම දාලා මැති ඇමතිවරුන්ට කේක් කවයි
දැනට කොරෝනා ආසාදිත යයි හෙළිවී ඇති අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා සිය ජන්ම දිනය දා පිරිසක් එක් කරගෙන සාදයක් ඇවැත්වීමට කටයුතු කර තිබුනා පසුගිය 05 වනදා සිය අමාත්‍යාංශ පරිශ්‍රයේදී පවත්වා ඇති මෙම සාදය සඳහා අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන් ඇතුළු තවත් හිතවත් ඇමතිවරුන් පිරිසක්ද සහබාගී වී තිබෙනවා අමාත්‍යවරයාගේ සමාජ ජාල ගිණුම ඔස්සේද පින්තූර
ඡන්දේ දීල පත් කල මේ ආණ්ඩුව වෙන්දේසි කොම්පැණියක් වගේ ඇල්ලේ හිමි කියයි
ඡන්දෙ දීලා පත්කරගත්තට වෙන්දේසි කොම්පැනියක් වගේ කියල දැන් සිතෙන බව පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියෝ සඳහන් කරනවා උන්වහන්සේ මේ බව කියා සිටියේ කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සුරැකීමේ ජාතික ව්‍යාපාරය පිහිටුවීමේ උත්සවයට සහබාගී වෙම්න් කොළඹ පැවති උත්සවය අමතමින් උන්වහන්සේ වැඩිදුරටත් කියා සිටියේ තමන්ද ඡන්දෙ දීලා පත් කර ගත්තේ වෙන්දේසි කොම්පැනියක් යයි දැන්
සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතාගේ නිවසට ප්‍රහාරයක්
සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතාගේ බදුල්ලේ නිවසට ප්‍රහාරයක් එල්ල වී ඇති බවට සමාජ ජාලවල තොරතුරු හුවමාරු වෙමින් පවතිනවා ඒක කට කතාවක් මිස එහි කිසිදු සත්‍යතාවක් නැතැයි මන්ත්‍රීවරයා නිවේදනය කර තිබෙනව නමුත් එම ප්‍රවෘත්තිය බොරුවක් බව හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා සඳහන් කර සිටියා ඒ සම්බන්ධයෙන් විමසා තමන්ට දුරකථන ඇමතුම්
අද දිනයේ කොරෝනා ආසාදනය වී තවත් මරණ 8ක් හඳුනාගෙන තිබෙනවා., රාජගිරියේ පදිංචි 61 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, මට්ටක්කුලියේ ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, බන්ධනාගාරයේ රැඳවියකු වන 52 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, දකුණු කළුතර පදිංචි 67 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, කාත්තන්කුඩි පදිංචි 57 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, කොළඹ 14 පදිංචි 51 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්,
ගාල්ල කිත්තංගෙය ප්‍රදේශයෙනුත් ආසාදිතයන් හමුවෙයි
මිලිද්දූව ප්‍රදේශයෙන් වාර්තා වූ කොරෝනා ආසාදිතයෙකු ගාල්ල කිත්තංගෙය ප්‍රදේශයේ සේවය කිරීම නිසා එම ප්‍රදේශයේ පී.සී.ආර්. පරීක්ෂණ 158ක් සිදු කර තිබෙනවා.එම 158 දෙනා අතරින් 12 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනාගෙන තිබෙනවා.
දින දෙකක් පුරාවට පාර්ලිමේන්තු පරිශ්‍රයේ පී.සී.ආර්. පරීක්ෂණ
මෙම මස 13 වනදා සහ 15 වනදා පාර්ලිමේන්තු පරිශ්‍රයේ පී.සී.අර්.පරීක්ෂණ සිදුකරන බව සඳහන් කර සිටිනවා.එම පරීක්ෂණ සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටද ගත හැකි බව සඳහන් වනවා.මේ වන විට කොරෝනා ආසාදිත මන්ත්‍රීවරු ආ ගිය තැන් සියල්ල විෂබීජහරණය කර තිබෙන බව වාර්තා වනවා.
ශ්‍රී ලංකා මුහුදු සීමාවේ සිටි ඉන්දීය ධීවරයින් අත් අඩංගුවට
තවත් ඉන්දීය ධීවරයින් 9 දෙනෙකු අත් අඩංගුවට ගැනීමට නාවික හමුදාව කටයුතු කර තිබෙනවා.මෙටර මුහුදු සීමාවේ මසුන් අල්ලමින් සිටි මොවුන් අත් අඩංගුවට තිබෙනවා. පෙරේදා (09) මෙම යාත්‍රාව අල්ලා තිබෙන අතර යාත්‍රාවේ ඔවුල් ඇල්ලූ මාලු කිලෝ 50ක් ද, ඔවුන්ගේ ධීවර ආම්පන්න සහ ටෝලර් යාත්‍රාවත් අත් අඩංගුවට ගෙන තිබෙනවා.
දෙමාපියන්ට නොදන්වා කහඹිලියාව සනීප කරගැනීමට ගිය එකෙක්ට වුණු අවාසනාවන්ත සිදුවීම
කොග්ගල පාලම අසලදී දිය නාමින් සිටි තරුණයින් පස් දෙනෙකු අද සවස මුහුදු රළකට හසුවී ගසාගෙන ගොස් තිබෙන බව වාර්තා වනවා. අද සවස ඉමදූව ප්‍රදේශයේ මිතුරන් පස් දෙනෙකු නිවෙස් වල නොදන්වා මුහුදේ දිය නෑමට ගොස් තිබෙන අතර දිය නාමින් සිටියදී එක් වරම පස් දෙනාම රළ පහරකට හසුවී මුහුදට ගසාගෙන ගොස් තිබෙනවා.ඉන්