ඊයේ දිනය තුළ මෙරට කොරෝනා ආසාදිතයන් 467 දෙනෙකු වාර්තා උනා එම පිරිස සමග මෙරට කොරෝනා ආසාදිත වූ ප්‍රමාණය 45,053 දක්වා ඉහළ ගියා මේ වන විට සුවය ලබා නිවාස බවලා පිටවගිය ගණන 37,252 වනවා මියගුය ගණන 211 වනවා සෞඛ්‍ය කාර්යාංශය මෙම තොරතුරු තහවුරු කලා
Category: උණුසුම් පුවත්
උණුසුම් පුවත් , දේශපාලන , sports , news lanka , newslanka.lk , newslanka.net , newslanka.com , hot news , gossip , breaking news , politics ,
තවත් කොරෝනා මරණ 2ක්
ශ්‍රී ලංකාවෙන් වාර්තා වන සමස්ථ කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 215ක් වී තිබෙනවා.රත්නපුර ප්‍රදේශයෙන් තවත් මරණ දෙකක් වාර්තා වීමත් සමගයි මෙම සංඛ්‍යාව වැඩි වී තිබෙන්නේ.මෙසේ මිය ගොස් තිබෙන්නේ 71 හැවිරිදි සහ 86 හැවිරිදි පිරිමි පුද්ගලයින් දෙදෙනෙක් බව වාර්තා වනවා.
සංචාරක කොරෝනා උණුසුම මැද යුක්රේනයෙන් තවත් 97ක් මත්තලට ගෙන්වයි
වසංගතය හේතුවෙන් කඩා වැටී තිබෙන සංචාරක කර්මාන්තය යළි නංවා ගැනීම සඳහා ක්‍රියාත්මක වන නියමු ව්‍යාපෘතියේ 4වන සංචාරක කණ්ඩායම අද ශ්‍රී ලංකාවට පැමිණ තිබෙනවා.එසේ පැමිණි කණ්ඩායමේ 97 දෙනාගෙන් 21 දෙනෙකු පෙරලා සිය මව් රටට ගොස් තිබෙනව බව වාර්තා වේ.මේ වන විට යුක්රේනයෙන් සංචාරකයින් 600කට අධික ප්‍රමාණයක් මෙරටට පැමිණ තිබෙනවා.
ටෙස්ට් තරඟයට මෙරටට පැමිණි එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩක මොයින් අලීටත් කොරෝනා
ශ්‍රීලංකාවට ටෙස්ට් ක්‍රිකට් සංචාරය සඳහා පැමිණි එන්ගලන්ත ක්‍රිකට් ක්‍රීඩක මොයීන් අලී හට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව හඳුනාගෙන තිබෙන බව ආරංචි මාර්ග සඳහන් කලා.ඔහුට කොරෝනා බව හඳුනාගෙන තිබෙන්නේ පී.සී.ආර්. පරීක්ෂණයෙන් බවත් රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවෙන් ඔහුට කොරොනා ආසාදනය වී ඇති බවට හඳුනාගැනීමට නොහැකි වූ බවත් වාර්තා වනවා.එමෙන්ම තවත් ක්‍රීඩකයෙකු ස්වයං
රත්නපුර ශික්ෂණ රෝහලට මිලියන 5ක P.C.R යන්ත්‍රයක් තෑගි
රත්නපුර දිස්ත්‍රික්කයේ රාජ්‍ය ආයතන සහ පෞද්ගලික ආයතන මුදල් පරිත්‍යාගයෙන් රත්නපුර ශික්ෂණ රෝහල වෙත මිලියන 5ක් වටිනා පී.සී.ආර්. යන්ත්‍රයක් අද පරිත්‍යාග කර තිබෙනවා.මින් පෙර රත්නපුර ශික්ෂණ රෝහලට අදාල පී.සී.ආර්. පරීක්ෂණ සහ වාර්තා ලබාගෙන තිබුණේ සබරගමුව විශ්ව විද්යාලායෙන් සහ පහතරට තේ පර්යේෂණ ආයතනයේ යන්ත්‍ර සහ උපකරණ වලිනි.
අලිබබා නිර්මාතෘ බිලියනපති ජැක් – මා අතුරුදන්
කුඩා තැන සිට ලෝකප්‍රකට ව්‍යාපාරිකයෙක් දක්වා නොමැකෙන දිගු ගමනක් ආ චීන ජාතික අලිබබා සමාගමේ නිර්මාතෘ ජැක් – මා අතුරුදන් වී ඇති බවට විදෙස් මාධ්‍යවලින් වාර්තා වනවා.ඔහු දැනට මාස කිහිපයක සිටම සමාජයේ දක්නට නොසිටිබවයි වාර්තා වන්නේ. ඔහු චීන රජය ගෙන ඇති නීති රීති නිසා චීන රජය විවේචනය කර ඇති බවටද තොරතුරු
කොරෝනා මරණ ඉහළ යයි
අද දිනයේ තවත් කොරෝනා ආසාදිත මරණ දෙකක් කොළඹ 15 ප්‍රදේශයෙන් සහ වැලිපැන්න ප්‍රදේශයෙන් වාර්තා වී තිබෙනවා. ඒ සමගින් ශ්‍රී ලංකාවෙන් වාර්තා වන සමස්ථ කොරෝනා මරණ සංඛ්‍යාව 213ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
වසර 117ක් පැරණි වාර්තාවක් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අලුත් කරමින් ඉතිහාසගත වෙයි
දකුණු අප්‍රිකාව සමග ඊයේ දිනයේදී ආරම්භ වූ දෙවන ටෙස්ට් ක්‍රිකට් තරඟයේදී ශ්‍රී ලංකා පළමු ඉනිම ලකුණු 157කට සීමා කිරීමට දකුණු අප්‍රිකාණු කණ්ඩායම සමත් වුණා.එහිදී ආරම්භක පිතිකරු පමණක් ලකුණු අතරට පැමිණි අතර අනෙකුත් ක්‍රීඩකයින් ඉතා අඩු ගණනකට දැවී ගියා. එම තරඟයේදී දෙවන කඩුල්ල ලෙස කුසල් ජනිත්ගේ කඩුල්ල බිඳවැටෙන විටදී ශ්‍රී ලංකා
වසංගත අර්බුද මැද ඝොටාභය කොළඹ සුරපුරයක් සේ සරසයි
උණුසුම් පුවත් , දේශපාලන , sports , news lanka , newslanka.lk , newslanka.net , newslanka.com , hot news , gossip , breaking news , politics ,
කොරෝනා මෘත දේහයක් එම්බාම් කර පෙට්ටියක දමා නිවසට ගෙන ගිහින්
උණුසුම් පුවත් , දේශපාලන , sports , news lanka , newslanka.lk , newslanka.net , newslanka.com , hot news , gossip , breaking news , politics ,