දැනට කොරෝනා ආසාදිතයෙකු වී සිටින ඇමති දයාසිරි ජයසේකර මහතා ජනවාරි මස 01 වැනිදා සිට 08 වැනිදා දක්වා වූ කාලයේ දී පුද්ගලයන් පන්සියයකට වැඩි ප්‍රමාණයක් ආශ්‍රය කර ඇති බවට හදුනාගෙන තිබෙනවා ජනවාරි මස 01 වැනිදා ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවැති පිරිත් පින්කමටද සහබාගි වී තිබෙනවා එමෙන්ම එම කාලයේදී ඔහු
Category: උණුසුම් පුවත්
උණුසුම් පුවත් , දේශපාලන , sports , news lanka , newslanka.lk , newslanka.net , newslanka.com , hot news , gossip , breaking news , politics ,
යාපනය සරසවියේ උපකුලපති මුල්ලවයික්කාල් ස්මාරකයට යලිත් මුල්ගල් තබයි
යාපනය විශ්වවිද්‍යාලයේ ඉදිකර තිබූ යුද සැමරුම් ස්මාරකය කඩා ඉවත් කිරීමට විරෝධය පාමින් සරසවි සිසුන් පිරිසක් විසින් ආරම්භ කොට තිබූ මාරාන්තික උපවසාය විශ්වවිද්‍යාල උපකුලපති එස්. ශ්‍රී සත්ගුණරාජා මහතාගේ සාකච්ඡාවකින් අනතුරුව අද උදෑසන අවසන් කිරීමට පියවර ගෙන තිබෙනවා ඒ අනුව අද අලුයම උපකුලපති ශ්‍රී සත්ගුණරාජා මහතා විසින් මාරාන්තික උපවසායේ නිරත සිසුන් පිරිස
ඇමති වාසුදේවට කොරෝනා ඔහු 82 හැවිරිදියි
අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතාට කොරොනා වෛරසය ආසාදනය වී තිබෙනවා ඒ හේතුවෙන් ඔහු ප්‍රතිකාර මධ්‍යස්ථානයක් වෙත යොමු කර තිබෙනවා දැනට 82 හැවිරිදි ඒ මහතා පාර්ලිමේන්තුවේ ජ්‍යේෂ්ඨතම ඇමතිවරයෙක්ද වෙනවා
රවුෆ් හකීම් පාර්ලිමේන්තු මන්ත්‍රී වරයාගේ ආශ්රිත මන්ත්‍රී ලයිස්තුව මෙන්න
පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් මහතාගේ පළමු පෙළ ආශ්‍රිතයන් වන මන්ත්‍රීවරුන් හඳුනාගෙන තිබෙනවා එලෙස හදුනාගත් මන්ත්‍රී වරුන් අතර ගයන්ත කරුණාතිලක , තලතා අතුකෝරල , එම්.ඒ. සුමන්තිරන් , නක්ය රාසමාණික්‍යම් , ලක්ෂමන් කිරිඇල්ල , අශෝක අබේසිංහ , එම්. රාධක්‍රිෂ්ණන් ,තිස්ස අත්තනායක , කෙහෙලිය රඹුක්වැල්ල ,ජනක බණ්ඩාර තෙන්නකෝන් සහ කේ.එම්. නන්දසේන යන පාර්ලි
කොරෝනා මරණ 230 පනී
මෙරටින් වාර්තා වන සමස්ථ කොරෝනා මරණ සංඛ්‍යාව 232ක් දක්වා ඉහල ගොස් ඇති බවට වාර්තා වනවා.අද දිනයේ තවත් කොරෝනා මරණ 3ක් වාර්තා වී තිබෙනවා.රත්නපුර ප්‍රදේශයේ පදිංචි 64 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, කොළඹ 14 පදිංචි 80 හැවිරිදි කාන්තාවක්, මීගමුව බන්ධනාගාරයේ රැඳවියෙක් වන 62 හැවිරිදි පුද්ගලයෙක් මෙසේ කොරෝනා ආසාදනය හේතුවෙන් අද මිය ගොස් තිබෙනවා.
පාසල් ඇරඹුනත් පාසල් 6ක් වසා දැමේ
මෙරට පාසල් හෙට දිනයේ සිට යලි ආරම්භ කිරීමට නියමිතව තිබෙන අතර ගාල්ල දිස්ත්‍රික්කයේ ජේ.ඩී.ධර්මසේන විද්‍යාලය, තුන්දූව මුස්ලිම් විද්‍යාලය, මාතර දිස්ත්‍රික්කයේ දික්වැල්ල කුමාරතුංග මුනිදාස පාසල, වැලිගම මුස්ලිම් විද්‍යාලය, අර්ෆා ජාතික පාසැල, මින්හාජ් ජාතික පාසැල යන පාසල් හෙට දිනයේ විවෘත නොකෙරේ. එම ප්‍රදේශයන් හුදෙකලා කර හෝ සංචරණ සීමා පනවා තිබීම මීට හේතුව
අගමැතිගේ දේශපාලන සම්බන්ධීකරණ ලේකම්ට කොරෝනා
වත්මන් ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ දේශපාලන කටයුතු සම්බන්ධීකරණ ලේකම් ලෙස වැඩකටයුතු කල කුමාරසිරි හෙට්ටිගේ මහතාටද කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා.
පාර්ලිමේන්තුවේ කොරෝනා පොකුරක් ඇතිවීමේ දැඩි අවදානමක්
නාවලපිටිය ප්‍රදේශයේ පැවති සමගි ජන බලවේගයේ රැස්විමකට සහභාගි වෙමින් කළුතර දිස්ත්‍රික් පර්ලිමේතු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා කියා සිටියේ පාර්ලිමේන්තුවේද කොවිඩ් 19 පොකුරක් ඇති විමේ අවධානමක් පවතින බව පාර්ලිමේන්තුව තුල සෞඛ්‍යය උපදෙස් වලට අනුකුලව කටයුතු කිරිමට අපහසු බවද ඒ මහතා පවසා සිටියා එම රැස්විමට සහභාගි වු ජාතික සමගි ජනබලවේගයේ මහලේකම් සහ
සංචාරකයන් සෞඛ්‍ය නීති රකින්නේ නෑ මෙරට ජනතාවට රකින්න කියන්න අපට බෑ PHIලා වර්ජනයක් කැදවයි
මෙරටට පැමිණෙන විදේශ සංචාරකයන් සෞඛ්‍ය උපදෙස් වලට අනුව සංචාරය කිරීමට අවශ්‍ය නිසි වැඩපිළිවෙළක් ඉක්මනින් ක්‍රියාත්මක කළ යුතු බව මහජන සෞඛ්‍ය පරීක්ෂක සංගමය සඳහන් කර සිටිනවා එසේ නොකළ හොත් ඉදිරි දෙසතිය රට පුරා කොරෝනා පාලන කටයුතු වලින් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඉවත් වීමට තීරණය කර ඇති බව සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා
යුක්රේනය වසා දමා නෑ සමාජ ජාල කියන්නේ බොරු සංචාරකයන් දිගටම ගෙන්වනවා – ප්‍රසන්න රණතුංග කියයි
යුක්රේනය පූර්ණ ලෙස ලොක් ඩවුන් කර නොමැති බවත් ඒ නිසා යුක්රේනයෙන් සංචාරකයන් ගෙන්වීම නතර කිරීමට මෙතෙක් තීරණයක් ගෙන නොමැති බවත් සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසා සිටිය ඔහු අවධාරණය කරන්නේ යුක්රේනයෙන් හෝ වෙනත් ඕනෑම රටකින් සංචාරකයන් දිවයිනට ගෙන්වීම නතර කිරීමට තීරණය කල යුත්තේ කොවිඩ් කමිටුව හා සෞඛ්‍ය බළධාරීන් විසින් බවයි