පොලීසිය විශේෂ මෙහෙයුමක් අරඹයි

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියොජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා අද දිනයේ සිට විශේෂ පොලිස් මෙහෙයුමක් ක්‍රියාත්මක කරන බව සඳහන් කර තිබෙනවා.විශේෂයෙන්ම බස්නාහිර පලාතේ සහ ඒ අශ්‍රිතව එම මෙහෙයුම ක්‍රියාත්මක කරන බව වාර්තා වනවා. සියලුම ව්‍යාපාර, ආයතන, කර්මාන්තශාලා ආදියේ අත් සේදීමට ස්ථානයක් අනිවාර්යයෙන්ම පිළියෙල කර තිබිය යුතු බවත්, පැමිණෙන සියලු දෙනාගේ උෂ්ණත්වය

Read More

කොරෝනා එන්නත ඉක්මනින්ම අප රටට ලබා දෙන මෙන් ජනාධිපති ලඛිතවම ඉල්ලයි

කොරෝනා වෛරසය සඳහා වන එන්නතක් හැකි ඉක්මනින් ශ්‍රී ලංකාවට ලබා දෙන මෙන් තමන් ඉන්දීය අගමැතිට හා චීන ජනාධිපතිට ලිපි දෙකක් පුද්ගලික ව යැවූ බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සදහන් කලා ලෝක සෞඛ්‍ය සංවිධානය ඉන්දියාව සහ චීනය අප රටට එන්නත් යම් කොටසක් නොමිලේ ලබා දෙනු ඇති බව පවසන ජනාධිපතිවරයා ඉතිරි කොටස

Read More

රාජාංගනයට ගංවතුර අනතුරු ඇඟවීමක්

ඉදිරි පැය 6ක කාලය තුළ රාජාංගනය ජලාශය ආශ්‍රිත කරුවලගස්වැව, වනාතවිල්ලුව යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අයත් කලා ඔය නිම්නය ආශ්‍රිත පහත්බිම් අයත් ප්‍රදේශවලට සුලු ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබෙනවා. කලා ඔයේ ඉහල ජල පෝෂක ප්‍රදේශවලට වැඩි වර්ෂාපතනයක් ලැබීම හේතුවෙන් රාජාංගනය ජලශයේ වාන් දොරටු විවෘත කර

Read More

අන්තර්ජාලයෙන් ජයටම කරගෙන ගිය ළාබාල තරුණියන් විකිණූ ගණිකා මඩම මාට්ටු

ගල්කිස්ස ප්‍රදේශයේ හොර රහසේ පවත්වාගෙන ගිය ගණිකා සේවා මධ්‍යස්ථානයක් වැටලීමට ගල්කිස්ස පොලීසියට හැකිවී තිබෙනවා. විවිධ වෙබ් අඩවිවල දැන්වීම් පල කරමින් පාරිභෝගිකයින් ගෙන්වා ගමිනිම් මෙම ගණිකා මධ්‍යස්ථානය රහසිගතව පවත්වාගෙන ගොස් තිබෙනවා. එම වැටලීමේදී සැකකාරියන් තිදෙනෙක් අත් අඩංගුවට ගෙන තිබෙන අතර වැඩි දුර පරීක්ෂණ වලදී තවත් සැකකාරියන් 9දෙනෙකු අත් අඩංගුවට ගෙන තිබෙනවා.වරකට

Read More

රත්රන් නිධියේ කැණීම්වලට කැබිනට් අනුුමැතිය පතයි වටිනාකම ගණනය කරන්න බෑ

ත්‍රිකුණාමලය සේරුවාවිල පිහිටි වර්ග කිලෝමීටර් 54ක පමණ වපසරියකින් යුත් බවට මේ වන විට හඳුනාගෙන ඇති රන් ආකරය සම්බන්ධයෙන් කඩිනමින් කැබිනට් මණ්ඩලයට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරන බව පරිසර ඇමැති මහින්ද අමරවීර මහතා පවසයි. අද (11) පැවැත්වෙන කැබිනට් මණ්ඩල රැස්වීමේදී මේ සම්බන්ධයෙන් දැනුම්වත් කරන බවද ඇමැතිවරයා කියා සිටියා වසර 1971 දී භූ

Read More

රේස් බයි රේස් තහනම් කරන යෝජනාව සම්මතයි

මොරටුව මහ නගර සභා බල ප්‍රදේශයේ පවත්වාගෙන යන ‘රේස් බයි රේස්’ ඔට්ටු ඇල්ලීමේ සූදු පොලවල් නතර කිරීමට මොරටුව මහ නගර සභා විසින් යෝජනාවක් සම්මත කරගෙන තිබෙනවා ඒ අනුව 2021 වසරේ සිට එම ආයතන වලින් බදු අය කිරීම නතර කිරීමටද එම යෝජනාවේ සඳහන් වනවා නගර සභාවට එම යෝජනාව ගැන ඉදිරිපත් කර

Read More

පාර්ලිමේන්තුව තුලත් කොරෝනා පොකුරක්

පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් අමාත්‍ය දයාසිරි ජයසේකර සහ අග්‍රාමාත්‍ය සම්බන්ධීකරණ ලේකම් කුමාරසිරි හෙට්ටිගේ යන මහත්රුන්ට කොරෝනා ආසාදන වීමත් සමග පාර්ලිමේන්තුව තුල මූලිකව කොරෝනා පොකුරක් නිර්මාණය වෙමින් පවතින බව අදහන් පාර්ලිමේන්තුව තුල මෙම ආසාදිතයන්ගේ පළමු පෙළ ආශ්‍රිතයන් විස්සකට ආසන්න ප්‍රමාණයක් දැනටමත් නිරෝදායනය වෙමින් සිටිනවා පාර්ලිමේන්තුවේ තුන්සියයකට ආසන්න පිරිසක් කොරෝනා පරීක්ෂාවට භාජනය

Read More

කොරෝනා ආසාදිත දයාසිරි ජයසේකර ජනාධිපති කාර්යාලයටත් ගිහින්

දැනට කොරෝනා ආසාදිතයෙකු වී සිටින ඇමති දයාසිරි ජයසේකර මහතා ජනවාරි මස 01 වැනිදා සිට 08 වැනිදා දක්වා වූ කාලයේ දී පුද්ගලයන් පන්සියයකට වැඩි ප්‍රමාණයක් ආශ්‍රය කර ඇති බවට හදුනාගෙන තිබෙනවා ජනවාරි මස 01 වැනිදා ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවැති පිරිත් පින්කමටද සහබාගි වී තිබෙනවා එමෙන්ම එම කාලයේදී ඔහු

Read More

යාපනය සරසවියේ උපකුලපති මුල්ලවයික්කාල් ස්මාරකයට යලිත් මුල්ගල් තබයි

යාපනය විශ්වවිද්‍යාලයේ ඉදිකර තිබූ යුද සැමරුම් ස්මාරකය කඩා ඉවත් කිරීමට විරෝධය පාමින් සරසවි සිසුන් පිරිසක් විසින් ආරම්භ කොට තිබූ මාරාන්තික උපවසාය විශ්වවිද්‍යාල උපකුලපති එස්. ශ්‍රී සත්ගුණරාජා මහතාගේ සාකච්ඡාවකින් අනතුරුව අද උදෑසන අවසන් කිරීමට පියවර ගෙන තිබෙනවා ඒ අනුව අද අලුයම උපකුලපති ශ්‍රී සත්ගුණරාජා මහතා විසින් මාරාන්තික උපවසායේ නිරත සිසුන් පිරිස

Read More

ඇමති වාසුදේවට කොරෝනා ඔහු 82 හැවිරිදියි

අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතාට කොරොනා වෛරසය ආසාදනය වී තිබෙනවා ඒ හේතුවෙන් ඔහු ප්‍රතිකාර මධ්‍යස්ථානයක් වෙත යොමු කර තිබෙනවා දැනට 82 හැවිරිදි ඒ මහතා පාර්ලිමේන්තුවේ ජ්‍යේෂ්ඨතම ඇමතිවරයෙක්ද වෙනවා

Read More

1 23 24 25 26 27 59