සවස 1.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි – අද (01) කාලගුණ වාර්තාව මෙන්න

ඌව පලාත, නැගෙනහිර පලාත, උතුරු පලාත, උතුරු මැද පලාත යන පලාත්වලත් මාතලේ දිස්ත්‍රික්කය, හම්බන්තොට දිස්ත්‍රික්කය, නුවර එළිය දිස්ත්‍රික්කය යන දිස්ත්‍රික්කවලටත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කලා. අනෙකුත් ප්‍රදේශවලට සවස 1.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවත් සබරගමුව පලාත, බස්නාහිර පලාත යන පලාත්වල

Read More

දක්ෂිණ අධිවේගයේ සේවයේ සිටි පොලිස් නිලධාරීන් 6කට කොරෝනා

දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගැලනිගම පිවිසුමේ සේවය කරමින් සිටි පොලිස් නිලධාරීන් 6 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනාගෙන තිබෙනවා.ඒ සමගම එම පිවිසුමේ සේවය කරමින් සිටි නිලධාරීන් 14 දෙනෙකු නිරෝධායනයට යොමු කර ඇති බව වාර්තා වනවා.

Read More

රියදුරු බලපත්‍ර මුද්‍රණය යුධ හමුදාව යටතට

ජනාධිපති ගොඨාභය රාජපක්ෂ මහතාගේ සංකල්පයකට අනුව අද දිනයේ සිට සියලුම රියදුරු බලපත්‍ර නිකුත් කීරීමේ බලය යුධ හමුදාව වෙත පවරා තිබෙනවා.යුධ හමුදාව විසින් නිකුත් කරන පළමු රියදුරු බලපත්‍රය අද දිනයේ යුධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් වේරහැර මොටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේදී නිකුත් කිරීමට නියමිතව තිබෙනවා.

Read More

කොරෝනා මරණ සංඛ්‍යාව 200 පනී

ශ්‍රී ලංකාවෙන් වාර්තා වන කොරෝනා මරණ සංඛ්‍යාව 204ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.ඒ තවත් කොරෝනා මරණ 5ක් වාර්තා වීමත් සමගයි. දර්ගා නගරයේ පදිංචි 72 හැවිරිදි පුද්ගලයෙක් , කොළඹ 05 හේ පදිංචි 61 හැවිරිදි කාන්තාවක්, පැල්මඩුල්ලේ පදිංචි 75 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, ගලේවෙල පිදිංචි 46 හැවිරිදි පුද්ගලයෙක්, හෝමාගම පදිංචි 59 හැවිරිදි පුද්ගලයෙක්, එලෙස

Read More

කෝටි 7 ක මත්කුඩු ගාලු මුහුදේ පාවෙයි

ගාලු ධීවර වරාය අසලදී සැක සහිතව අත් අඩංගුවට ගත් ධීවර යත්‍රාව තුළ තිබී හෙරෝයින් කිලෝ 1 යි ග්‍රෑම් 992ක් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 5 යි ග්‍රෑම් 945ක් සොයාගත් බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා නිවේදනය කලා. අදාල ධීවර යාත්‍රාවේ පස් දෙනෙකු සිට තිබුණත් වැටලීම සිදුකරන අවස්ථාවේ එක් පුද්ගලයෙකු පලා ගොස් තිබෙනවා.අත්

Read More

වී වලින් කොමිස් ගැසූ නිලධාරියාට කෙලවෙයි

රජයේ සේවකයන්ගේ අක්‍රමිකතාවන් අප සියළු දෙනාම බොහෝ සෙයින් දනී.එමෙන්ම නිකන්ම රජයේ ආයතනයකින් සේවයක් ලබා ගැනීමට යනවාට වඩා කීයක් හරි අතමිට මොලවාගෙන ගියහොත් කාටත් කලින් ඒමට පවා හැකියාවක් ලැබේ. කිලිනොච්චියේ වී මෙට්‍රික් ටොන් 30,000ක් විකිණීමේදී වංචනික ලෙස කටයුතු කල වී අලෙවි මණ්ඩලයේ ප්‍රාදේශීය කළමනාකරුවෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත් අඩංගුවට ගෙන්

Read More

සිලෝන් තව්හිද් ජමාත් බොරැල්ලේ විරෝධතාවයක

කොරෝනා ආසාදනය වී මියයන මුස්ලිම් පුද්ගලයින්ගේ සිරුරු ආදාහනය කිරීමට විරුද්ධව සිලෝන් තව්හිද් ජමාත් සංවිධානය විසින් අද බොරැල්ල කනත්ත ඉදිරිපිටදී විරෝධතාවයක් සංවිධානය කර තිබුණා.පොලිස් නිලධාරීන් ඔවුන්ට උපදෙස් ලබා දී තිබුණේ සෞඛ්‍ය මාර්ගෝපදෙශයන්ට අනුව එම උද්ඝෝෂණය පවත්වන ලෙසටයි.ඔවුන් කුඩා දරුවන් පවා මෙම උද්ඝෝෂණය සඳහා සහභාගී කරගෙන තිබූ බව වාර්තා වනවා.

Read More

කොරෝනා ආසාදිතයන් 43,000 පනී

අද දිනයේදී කොරෝනා ආසාදිතයින් 421ක් හඳුනාගෙන තිබෙන බව යුධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා නිවේදනය කර තිබෙනවා.එම ආසාදිතයින් 421දෙනාත් සමග මෙරටින් වාර්තා වන සමස්ථ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 43,123ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. මෙ වන විට කොරෝනා ආසාදනය වී සම්පූර්ණ සුවය ලබා විශේෂ ප්‍රතිකාර මධ්‍යස්ථානවලින් පිටව ගොස් තිබෙන සංඛ්‍යාව 35,329ක් වේ.

Read More

අද දිනයේදී සමාජ මාධ්‍ය ගැන හදිසි අනතුරු ඇඟවීමක්

ශ්‍රී ලංකාවේ සිටින නයිජීරියානු ජාතිකයින් පිරිසක් විසින් සමාජ මාධ්‍ය වල ජාවාරමක් කරගෙන යන බවට හඳුනාගෙන ඇති බවත් අද දිනයේ විවිධ සමාජ ගිණුම් ඔස්සේ විවිධ පණිවුඩ ලැබෙනු ඇති බවත් ඒවා ව්‍යාජ ඒවා බවත් එවායෙන් ප්‍රවේසම් වන ලෙසත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කලා. මෙම ජාවාරම් සම්බන්ධයෙන් මේ

Read More

කොරෝනා මරණ 200 ආසන්නයේ

මෙරටින් මේ වන විට වාර්තා වී ඇති කොරෝනා මරණ සංඛ්‍යාව 199ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.ඒ ඊයේ දිනයේ සිදුවූ මරණ 4ත් සමගයි.මෙසේ කොරෝනා හේතුවෙන් මියගොස් තිබෙන්නේ, කොළඹ 10 යේ 70 හැවිරිදි කාන්තාවක්, කොළොන්නාවේ පදිංචි 72 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, කොළඹ 15 වේ පදිංචි 66 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, මඩකලපුවේ පදිංචි 72 හැවිරිදි පිරිමි

Read More

1 24 25 26 27 28 47