උණුසුම් පුවත් , දේශපාලන , sports , news lanka , newslanka.lk , newslanka.net , newslanka.com , hot news , gossip , breaking news , politics ,
Category: උණුසුම් පුවත්
උණුසුම් පුවත් , දේශපාලන , sports , news lanka , newslanka.lk , newslanka.net , newslanka.com , hot news , gossip , breaking news , politics ,
කොරෝනා මරණ 208 යි
ශ්‍රී ලංකාවෙන් වාර්තා වන සමස්ථ කොරෝනා මරණ සංඛ්‍යාව 208ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.ඒ අද දිනයේ තවත් මරණ 4ක් වාර්තා වීමත් සමගයි.මියගොස් තිබෙන ආසාදිතයින්ගේ තොරතුරු මෙසේය. කොළඹ 14රේ පදිංචි 91 හැවිරිදි කාන්තාවක්, දර්ගා නගරයේ පදිංචි 63 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, අගලවත්ත ප්‍රදේශයේ පදිංචි 65 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, අලියාඩිවෙම්බු ප්‍රදේශයේ පදිංචි 67 හැවිරිදි
කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 44,000 අභියස
මෙරටින් තවත් කොරෝනා ආසාදිතයින් 235ක් හඳුනාගෙන තිබෙන බව වාර්තා වනවා.එම ආසාදිතයින් ගණනත් සමගින් මෙරටින් වාර්තා වන සමස්ථ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 43,854ක් ලෙස ඉහළ ගොස් තිබෙනවා. එමෙන්ම මේ වන විට කොරෝනා ආසාදනය වී විශේෂ ප්‍රතිකාර මධ්‍යස්ථානවල ප්‍රතිකාර ලබමින් සිට සම්පූර්ණ සුවය ලබා එම මධ්‍යස්ථානවලින් පිටව ගොස් තිබෙන සංඛ්‍යාව 36,155ක් වන අතර
සුදු ඉරේ අධික වේගයෙන් ආ ත්‍රීරෝද රථයේ ගැටුණු පාසල් දැරියට බරපතල තුවාල
ඊයේ දිනයේ සවස 4.00ට පමණ හැටන් – නුවර එළිය ප්‍රධාන මාර්ගයේ කොටගල නගරයේදී පදික මාරුව හරහා පාර මාරු වෙමින් සිටි 10 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන පාසල් ශිෂ්‍යාවක් අධික වේගයෙන් පැමිණි ත්‍රීරෝද රථයක ගැටී දික් ඔය මූලික රෝහලට ඇතුලත් කර තිබෙනවා. ත්‍රීරෝද රථයේ ශිෂ්‍යාව ගැටෙනවාත් සමගම අඩි කිහිපයක් ඇය විසිවී ගොස්
කොරෝනා මර්දන කටයුතු අධීක්ෂණයට ඉහළ හමුදා නිලධාරීන් 25ක්
අද දිනයේ සිට කොරෝනා මර්දන කටයුතු සම්බන්ධීකරණය සඳහා දිස්ත්‍රික් 25 වෙනුවෙන් යුධ හමුදාවේ ඉහළ නිලධාරීන් 25ක් පත් කිරීමට යුධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා තීරණය කර තිබෙනවා. ඔවුන්ට ඖෂධ සහ අත්‍යාවශ්‍ය සේවා සැපයුම් පිළිබඳව සොයා බැලීම, නිරෝධායන මධ්‍යස්ථානවල තත්ත්වය සොයාබැලීම, එම මධ්‍යස්ථාන සඳහා පුද්ගලයින් ප්‍රවාහනය කීරීම සොයා බැලීම ආදී විශේෂ
මියගිය කොටියෙකුගේ සිරුරක් මාතලේ රජ්ජම්මන ජලාශයේ
අඩි 6ක් පමණ දිග අඩි 3ක් පමණ උස ෆැන්තරා කඳුකර කොටි විශේෂයට අයත් කොටියෙකුගේ මළ සිරුරක් මාතලේ රජ්ජම්මන ජල විදුලි බලාගාර ජලාශයේ දැලක පැටලී තිබියදී සොය ගැනීමට වනජීවී කණ්ඩායමකට හැකිවී තිබෙනවා. එම කොටියා මිය යාමට හේතුව සොයා ගැනීමට වනජීවී නිලධාරීන් විසින් කොටියාගේ සිරුරෙන් ජෛව සාම්පලද ලබාගෙන තිබෙනවා.කෙසේ වෙතත් මෙම සත්ත්වයා
කාන්තන්කුඩි සහ කල්මුණේ ග්‍රාම සේවා වසම් රැසක් හුදෙකලා කෙරේ
ඊයේ දිනයේ හඳුනාගත් කොරොනා ආසාදිතයන් 597ක් අතරින් 63 දෙනෙකු මඩකලපුව දිස්ත්‍රික්කයේ වීම හේතුවෙන් කාන්තන්කුඩි පොලිස් වසමේ සහ කල්මුණේ ග්‍රාමසේවා වසම් 11ක් හුදෙකලා කිරීමට පියවර ගත් බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කලා. මෙසේ හුදෙකලා කර තිබෙන්නේ, කල්මුණේ එක, කල්මුණේ එක සී, කල්මුණේ එක ඊ, කල්මුණේ දෙක, කල්මුණේ දෙක ඒ, කල්මුණේ දෙක
උණුසුම් පුවත් – කොරෝනා මෘත දේහ භූමිදානය කරන්න විශේෂඥ කමිටුව තීරණය කරයි
උණුසුම් පුවත් , දේශපාලන , sports , news lanka , newslanka.lk , newslanka.net , newslanka.com , hot news , gossip , breaking news , politics ,
සවස 1.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි – අද (01) කාලගුණ වාර්තාව මෙන්න
ඌව පලාත, නැගෙනහිර පලාත, උතුරු පලාත, උතුරු මැද පලාත යන පලාත්වලත් මාතලේ දිස්ත්‍රික්කය, හම්බන්තොට දිස්ත්‍රික්කය, නුවර එළිය දිස්ත්‍රික්කය යන දිස්ත්‍රික්කවලටත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කලා. අනෙකුත් ප්‍රදේශවලට සවස 1.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවත් සබරගමුව පලාත, බස්නාහිර පලාත යන පලාත්වල
දක්ෂිණ අධිවේගයේ සේවයේ සිටි පොලිස් නිලධාරීන් 6කට කොරෝනා
දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගැලනිගම පිවිසුමේ සේවය කරමින් සිටි පොලිස් නිලධාරීන් 6 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනාගෙන තිබෙනවා.ඒ සමගම එම පිවිසුමේ සේවය කරමින් සිටි නිලධාරීන් 14 දෙනෙකු නිරෝධායනයට යොමු කර ඇති බව වාර්තා වනවා.