වී, පොල් ඇතුළු අත්‍යාවශ්‍ය භෝග වගා කිරීම සඳහා වෙනම බලකායක් නිර්මාණය කර තිබෙනවා.එය අද දිනයේ පැලවත්ත, අකුරේගොඩ පිහිටි යුධ හමුදා මූලස්ථානයේදී යුධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා අතින් ස්ථාපිත කර තිබෙනවා.එමෙන්ම ලුණු නිෂ්පාදනය සඳහාද මේ වන විට යුධ හමුදාව කටයුතු කරන බවත් යුධ හමුදාපතිවරයා සඳහන් කර සිටියා.
Category: උණුසුම් පුවත්
උණුසුම් පුවත් , දේශපාලන , sports , news lanka , newslanka.lk , newslanka.net , newslanka.com , hot news , gossip , breaking news , politics ,
විශාඛා විදුහලේ විදුහල්පතිනිය පත්වීම් ලිපිය දමාගසා ගුරුවරයෙකු පන්නා දමයි
කොළඹ විශාඛා විද්‍යාලයේ උසස් පෙළ සිංහල භාෂාව හා සාහිත්‍යය ඉගැන්වීම සඳහා පත් කර එවන ලද ගුරුවරයෙකු එම විදුහලට නුසුදුසු බව පවසමින් විදුහල්පතිනිය විසින් පත්වීම බාර ගැනීම ප්‍රතික්ෂේප කර තිබෙනවා පත්වීම ලනාගැනීමට පැමිනි ගුරුවරයා සඳහන් කරන්නේ තම පත්වීමේ ලිපිය බුලත් හුරුල්ලක් සමග මෙම මස 4 වෙනිදා විදුහල්පතිනියට බාරදුන් පසු ලිපිය තමන්
දළඳා මාලිගාව කුඩුකර දමනවා කියලා 119ට ඇමතුමක් මුස්ලිම් ජාතිකයෙක් අත්අඩංගුවට ගනී
දළඳා මාලිගාව කුඩුකර දමනවා කියලා 119ට ඇමතුමක් මුස්ලිම් ජාතිකයෙක් අත්අඩංගුවට ගනී මහනුවර ශ්‍රී දළදා මාලිගාව කුඩු කර දමන බව කියමින් පොලිස් හදිසි ඇමතුම් අංකයට දුරකථන ඇමතුමක් දුන් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා පොලීසිය සඳහන් කරන්නේ මෙම පුද්ගලයා දෙහිවල ප්‍රදේශයේ පදිංචි 51 හැවිරිදි මුස්ලිම් ජාතිකයෙකු බව සදහන් එම පුද්ගලයා වසර හතරක පමණ
sudarsha peniya – ලංකාවේ ගැරහූ කොරෝනා ඖෂධය තායිලන්තයේ රෝගීන්ට දීම අනුමත කරයි රෝගීන් සුව වෙයි
මීට මාස කිහිපයකට පෙර කොරෝනා වසංගතය මැඩලීමට සුදර්ශන පැණිය යොදා ගැනීම ගැන සමාජයේ කතිකාවක් ඇති වුනා ඊට මුල් වුයේ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ සහ රාජගිරිය දේශීය වෛද්‍ය ආයතනයේ පර්යේෂණ කණ්ඩායමක් හීන් බින් කොහොඹ ඇසුරෙන් නිපදවූ සුදර්ශන පැණිය පිලිබඳ සිදු කල අනාවරණයේදීයි මේ සම්බන්ධයෙන් පර්යේෂණ කණ්ඩායම ආයුර්වේද රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි
මහර ප්‍රාදේශීය සභාපතිනියට සහ දරුවන් දෙදෙනාට කොරෝනා
තම නිවසේ සේවය කරන කාන්තාවගෙන් මහර ප්‍රාදේශීය සභාවේ සභාපතිනියට සහ දරු දෙදෙනාට කොරෝනා ආසාදනය වී තිබෙනවා.සේවිකාව ඇයගේ ගම් ප්‍රදේශය වන අනුරාධපුර නගරයට පිටත් වීමට යාමේදී කොළඹින් පිටවන අවස්ථාවේ සිදුකල රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවේදී එම සේවිකාවට කොරෝනා ආසාදනය වී ඇති බවට හඳුනාගෙන තිබෙනවා. පසුව ඇය මහර ප්‍රාදේශීය සභාවේ සභාපතිනියගේ නිවසේ සේවය කල
ජා-ඇල ඩිපෝව සහ මධ්‍යම තැපැල් හුවමාරුව තාවකාලිකව වැසේ
ලංකා ගමනා ගමන මණ්ඩලයේ ජා-ඇල ඩිපෝවේ සේවය කරන සේවකයින් කිහිපදෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් ජා-ඇල ඩිපෝව තාවකාලිකව වසා දැමූ බව ලං.ග.ම. සභාපතිවරයා සඳහන් කර සිටියා. එමෙන්ම මධ්‍යම තැපැල් හුවමාරුවේ සේවකයෙකුට කොරෝනා ආසාදනය වීම නිසා තාවකාලිකව මධ්‍යම තැපැල් හුවමාරුව වසා දමා තවත් සේවකයින් 6ක් නිරෝධායනය සඳහා යොමු කර තිබෙනවා. එම
තවත් කොරෝනා මරණ 2ක්
ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා ආසාදිත මරණ 2ක් වාර්තා වී තිබෙනවා.ඒ සමග මෙරට සමස්ථ කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 219ක් දක්වා ඉහල ගොස් තිබෙනවා. මියගොස් ඇත්තේ 78 හැවිරිදි කාන්තාවක් සහ 60 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් බව වාර්තා වනවා.
තිදරු වැන්දඹුවට අතවර කල ප්‍රාදේශීය සභා මන්ත්‍රීට වැඩ වරදී
යක්කලමුල්ල ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයෙකු සිය ඥාති සොයුරියක් ලෙස සැලකෙන 27 හැවිරිදි වැන්දඹු තිදරු මවකට අතවර කිරීමේ සිදුවීමක් සම්බන්ධයෙන් එම මන්ත්‍රීවරයා අත් අඩංගුවට ගෙන තිබෙනවා. අදාල කාන්තාව යක්කලමුල්ල නාකියාදෙණිය ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් බවත් ඇයට සිදු වූ අකරතැබ්බය පොලීසියේ පැමිණිලි කර පසු විමර්ශණ වලින් අනතුරුව ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා අත් අඩංගුවට ගෙන තිබෙනවා.
මුඛ ආවරණ නොමැතිව සිටි 14කට කොරෝනා
ඊයේ දිනයේදී බස්නාහිර පලාතේ මුඛ ආවරණ නොමැතිව සිටි පුද්ගලයින් 1060 ක් අතරින් 14ක් කොරෝනා ආසාදිතයින් බවට හඳුනාගෙන තිබෙනවා. එම 1060 දෙනාගෙන් 510කට පී.සී.ආර්. පරීක්ෂණ සිදුකර තිබෙන අතර ඉතිරි 550දෙනාට රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සිදු කර තිබෙන අතර රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සිදු කල 550 දෙනා අතරින් 14කට කොරෝනා ආසාදනය වී තිබෙනවා.පී.සී.ආර්. පරීක්ෂණ
මිරිස්සේ කොකනට් හිල්ස් වැනසීම සම්බන්ධයෙන් විමර්ශණ
විදේශීය මෙන්ම දේශීය ජනතාවගේ ආදරය, අවධානය දිනාගත් මිරිස්ස ප්‍රදේශයේ පවතින කොකනට් හිල්ස් නම් සුන්දර කුඩා කඳු ප්‍රදේශය කොන්ක්‍රීට් කණුවලින් බෙදා වෙන්කිරීමේ පුවතක් මේ වන විට වේගයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙමින් තිබෙනවා. අදාල ප්‍රදේශය භාර කොටවිල පොලීසිය මේ වන විට වෙරලාරක්ෂක දෙපාර්තමේන්තුවට සහ වැලිගම ප්‍රාදේශීය සභාවට මේ වනවිට ලිපි යොමු