පුරාවිද්‍යාව පුහුණුවට මධ්‍යස්ථාන දෙකක්

මෙරට පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති ස්ථාන කිහිපයක්ම පුරා විද්‍යා පුහුණු මධ්‍යස්ථාන ලෙස නම් කිරීමට කටයුතු කරගෙන යන බවත් මේ වන විටත් රජගල සහ රිදී විහාරය පුරාවිද්‍යාත්මක පුහුණු මධ්‍යස්ථාන ලෙස නම් කර ඇති බවත් පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් අනුර මනතුංග මහතා සඳහන් කලා.

Read More

ඥාති සොහොයුරා වෙනුවෙන් විභාගය ලිවීමට තිස්සමහාරාමයේ සිට අනුරාධපුරට ගිය පුද්ගලයාට වැඩ වරදී

ඥාති සොහොයුරෙකුගේ සාමාන්‍ය පෙළ විභාගයේ ගණිතය ප්‍රශ්ණ පත්‍රයට පිළිතුරු ලිවීම සඳහා තිස්සමහාරාම, වීරකැටිය ප්‍රදේශයේ සිට අනුරාධපුර කළුවිල ප්‍රදේශය වෙත ගොස් කළුවිල විභාග මධ්‍යස්ථානයේදී විභාගයට පිළිතුරු ලිවීම සඳහා පැමිණි අවස්ථාවේ පොලිස් අත් අඩංගුවට පත් වී තිබෙනවා. ඉපලෝගම පොලිස් ස්ථානයකට ලද තොරතුරක් අනුව පොලිස් කණ්ඩායමක් විසින් කල පරීක්ෂාවකදී මෙම 23 හැවිරිදි වීරකැටිය

Read More

මහ පාරේදී මල්ලිගේ දෑස් ඉදිරියේ අයියා සදහටම දෑස් පියා ගනී

බුත්තල පැල්වත්ත ප්‍රදේශයේදී අධික වේගයෙන් ධාවනය කළ මෝටර් රථයක් මාර්ගයෙන් ලිස්සාගොස් ගසක හැපීමෙන් එහි ගමන් කල 23 හැවිරිදි තරුණයෙකු මිය ගොස් තිබෙනවා.එහි ගමන් කල තවත් පුද්ගලයෙකු සහ උසස් පෙළ අධ්‍යාපනය ලබන සිසුවෙකුද තුවාල ලබා තිබෙනවා. පසිඳු විජේසේකර නම් නම් තරුණයෙකු මෙසේ මියගොස් තිබෙන අතර ඔහුගේ උසස් පෙළ හදාරන සිසුවා ඔහුගේ

Read More

රටම අවදානමකට ඇද දමමින් තවත් වෛරසය වැළඳුණු පුද්ගලයෙක් මුල්ලේරියාවෙන් පැනයයි

මුල්ලේරියාව රෝහලේ නේවාසිකව ප්‍රථිකාර ලබමින් සිටි කන්තලේ ප්‍රදේශයේ පදිංචි 21 හැවිරිදි තරුණයෙකු ඊයේ රාත්‍රී 9ට පමණ රෝහලෙන් පලා ගොස් තිබෙන බවට මුල්ලේරියාව රෝහලට පැමිණිල්ලක් ලැබී තිබෙන බවට පැමිණිල්ලක් ලැබී තිබෙනවා.අදාල පුද්ගලයා සොයා මෙහෙයුම් ක්‍රියාත්මක වනවා.

Read More

කොරෝනා එන්නත දෙන්න අල්ලස් ගත් රාඅජ්‍ය සේවකයාට වැඩ වරදී

සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයක, කාර්යාල කාර්ය සහයකයෙකු කොරෝනා එන්නත් ලබාදීම සඳහා රුපියල් දහසක අල්ලස් මුදලක් ලබා ගැනීම හේතුවෙන් අත් අඩංගුවට ගෙන ඇති බව වාර්තා වනවා.අත් අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔහු අත මුදල්ද තිබී ඇති බවටද සඳහන් වනවා.

Read More

ප්‍රථම නියෝජ්‍ය පොලිස්පතිවරියට වන අසාධාරණය ගැන දේවානි ජයතිලක මහත්මිය හඬ නගයි

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන් 32 දෙනෙකු එක්ව මෙරට ප්‍රථම නියෝජ්‍ය පොලිස්පතිනිය ලෙස තේරී පත් වුණු බිම්ශානි ජාසිංහාරච්චි මහත්මියගේ උසස්වීමට විරුද්ධව මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබෙනවා. ඒ සම්බන්ධයේන් ගම්පහ දිසා වන නිලධාරිනී දේවානි ජයතිලක මහත්මිය තම ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් එය “හරිම අසාධාරණයක් “ලෙස සඳහන් කර තිබෙනවා. ඇය තව දුරටත් සඳහන්

Read More

ත්‍රිකුණාමලය වරායෙන් මුහුදු ගිය එකම පවුලේ 7 දෙනෙකු සොයා මෙහෙයුම්

පසුගිය 26 වන දින ත්‍රිකුණාමලය වරායෙන් සාගර කුමාර – 4 නම්වූ බහුදින ධීවර යාත්‍රාවෙන් ධීවර කටයුතු සඳහා ගිය මාරවිල සහ බරුදැල්පොල ප්‍රදේශවල පදිංචි එකම පවුලේ 7 දෙනෙකු අතුරුදන් වී ඇති බවට වාර්තා වනවා.

Read More

ඇතැම් ප්‍රදේශවලට මි.මී.50 ඉක්මවූ තරමක තද වැසි – අද(17) කාලගුණ වාර්තාව මෙන්න

මධ්‍යම පලාත, සබරගමුව පලාත, දකුණු පලාත, ඌව පලාත යන පලාත්වලට අද දිනයේ සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබෙනවා. එමෙන්ම සබරගමුව පලාතේ සහ මාතර දිස්ත්‍රික්කය, ගාල්ල දිස්ත්‍රික්කය යන දිස්ත්‍රික්කවල සමහර ප්‍රදේශවලට මි.මී.50ක් ඉක්මවූ තරමක තද වැසි ඇතිවිය හැකි

Read More

කොළඹ ප්‍රදේශයේ ජනතාවට විශේෂඥ වෛද්‍ය රුවන් විජෙමුණි මහතාගෙන් විශේෂ දැනුම් දීමක්

පසුගිය දිනක ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ චන්දිම ජීවන්දර මහතා සොයාගෙන තිබෙන නව කොරෝනා වෛරසය කොළඹ ප්‍රදේශය අවට පැතිරී තිබෙන බවට සහ ශීඝ්‍ර ව්‍යාප්තියක් පෙන්වන බවට කොළඹ මහනගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි විශේෂඥ වෛද්‍ය රුවන් විජේමුණි කොළඹ ප්‍රදේශයේ සහ ඒ අවට මහජනතාවට විශේෂ දැනුම්දීමක් සිදු කර තිබෙනවා. එනිසා අනවශ්‍ය ගමන්

Read More

සිංහරාජයේ සතුන් විකිණූ උප පොලිස් පරීක්ෂක ඇතුලු පිරිසට වැඩ වරදී

පොලීසියට ලැබුණු තොරතුරක් මත සිදු කල වැටලීමකදී සිංහරාජ-වලන්කන්ද රක්ෂිතයේ වන සතුන් මරා මස් අලෙවි කිරීමේ නිරත වූ රත්නපුර සහ රක්වාන ප්‍රදේශවල පදිංචි විශ්‍රාමික උප පොලිස් පරීක්ෂකවරයෙකු සහ තේ වතු හිමිකරුවෙකු ඇතුලු හතර දෙනෙකු පොලිස් අත් අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ සිදු කල එම වැටලීමේදී ඔවුන් සතුව තිබී ගෝන මස් කිලෝ 22ක්,

Read More