දළදා මාලිගාවේ දිය අගලේ පෞරාණික පැති බැම්ම ගැලවෙයි

මහනුවර දළදා මාලිගාවේ දිය අගලේ පැති බැම්ම ඊයේ සවස සිට පැවතුණු ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් ගැලවී ගොස් තිබෙන බව වාර්තා වනවා. මෙම ස්ථානයේ මේ වන විට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අවසරය මත වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් සංස්කරණ කටයුතුද කරගෙන යමින් තිබී ඇත.ශ්‍රී විෂ්ණු දේවාළය ඉදිරිපස ඇති දේව සන්හිඳ ආසන්නව පිහිටි දිය අගලේ ආරක්ෂිත බැම්මේ

Read More

පෙම්වතා ඇතුළු කණ්ඩායමක් සුරූපී ගුවන් සේවිකාව දූෂණය කර මරා දමයි

පිලිපීනයේ 23 හැවිරිදි ක්‍රිස්ටීන් ඇන්ජලිකා ඩසෙරා නම් සුරූපී ගුවන් සේවිකාව දූෂණය කර මරා දැමීමේ පුවතක් වාර්තා වනවා.ඇය මිතුරන් සමග සාදයක් පවත්වා තිබෙන අතර ඉන් පසු මෙම සිදුවීම සිදුවී තිබෙනවා.මෙම සිදුවීම සිදුවී තිබෙන්නේ පසුගිය දෙසැම්බර් මස 31 වන දා ය. ඇය දූෂණය කිරීම සම්බන්ධයෙන් 11ක් අත් අඩංගුවට ගෙන තිබෙන අතර පසුව

Read More

කොරෝනා මලසිරුරු පුච්චනු සෞඛ්‍ය අමාත්‍යංශය ඉදිරියේ දැවැන්ත විරෝධතා වයක්

අන්තවාදයට යට වී කොවිඞ් ආසාදිත මළසිරුරු භූමදානයට ඉඩ දෙන්න ඒපා! යන සටන් පාඨය යටතේ අද (07) සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිටදී ජාතික නිදහස් පෙරමුණට අනුබද්ධ අනාගතය අපි තරුණ ව්‍යාපාරය නිරෝධායන නීතිරීතිවලට අනුකූලව නිහඬ විරෝධතාවක නිරත වුනා මෙම විරෝධතාව අවසානයේ ඉහත ඉල්ලීම රැගත් ලිපිය සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මියට භාරදීමට ඉහත සංවිධානය කටයුතු

Read More

කිහිප වතාවක් පාතාල වැඩ නිසා හිරේ ගිය කෙරුමා යලිත් පොලීසියට කොටු

පොලිස් විශේෂ කාර්ය බලකායේ සංවිධානාත්මක අපරාධ මර්ධන ඒකකය ඊයේ සිදුකල මෙරට වැටලීමකදී විදෙස් රටක නිෂ්පාදිත ගල්කටස් වර්ගයේ ගිණි අවියක් සමග අපරාධ රැසකට සම්බන්ධ පුද්ගලයෙකු කැළණිමුල්ල පාලම අසලදී අත් අඩංගුවට ගෙන තිබෙනවා. මෙම අපරාධකරු මින් පෙර 2005 වර්ෂයේදී කැළණිය ප්‍රදේශයේ කෙරුමෙකුව සිටි ලාරා නමැත්තා ඝාතනයේ ප්‍රධාන සැකකරු ලෙස අත් අඩංගුවට පත්

Read More

ක‍්‍රිමාලි වැඩේ කෑවා ඇය කියන්නේ බොරු උදයංගගෙන් ක‍්‍රිමාලිට ප‍්‍රහාරයක්

සිරි ලංකාවට පැමිණ සිටින යුක්‍රේන සංචාරකයන්ගේ සියලුම ගමන් විස්තර සංචාරක මණ්ඩලයත් දැනසිටි බව එම කණ්ඩායමේ මෙහෙයුම භාරව සිටින රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මහතා පවසා සිටියා ඒ මහතා පෙන්වා දෙන්නේ මෙම සංචාරකයන්ගේ මිරිස්ස සහ යාල සංචාරයන් පිළිබඳ දින කිහිපයකට පෙර සංචාරක මණ්ඩලයේ සභාපති ක‍්‍රිමාලි ප්‍රනාන්දු මහත්මිය දැනවත් කර ඇති බව

Read More

දඹුල්ල තානායමේ රහසිගතව මිය ගිය මැණික් ව්‍යාපාරිකයාට කොරෝනා

දඹුල්ල නගරයේ තානායමක් තුළ රහසිගතව මියගොස් සිටි 40 හැවිරිදි රත්නපුරයේ මැණික් ව්‍යාපාරිකයාට කොරෝනා ආසාදනය වී ඇති බවට ඔහුගේ මළ සිරුරෙන් කල පී.සී.ආර්. පරීක්ෂණයේදී තහවුරු වී තිබෙනවා. ඔහුට කොරෝනා ආසාදනය වීම නිසා දඹුල්ලේ පොලීසියේ, මහ නගර සභාවේ, රෝහලේ සේවකයින් සහ එම පුද්ගලයා මියගොස් සිටි තානායමේ සියලු දෙනාත් නිරෝධායනයට යොමු කර තිබෙනවා.

Read More

උණුසුම් පුවත් – පලාත් සභා ඡන්දය කල් යයි

පවතින වසංගත තත්ත්වය හේතුවෙන් පලාත් සභා ඡන්දය නොපැවැත්වෙන බවත් සාම්ප්‍රදායික ඡන්ද ක්‍රම 3න් ඔබ්බට ගොස් ඡන්දය පැවැත්වීමට අපේක්ෂා කරන බවත් කුඹුරුපිටිය ප්‍රදේශයේ ජන හමුවක් අමතමින් අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා සඳහන් කර තිබෙනවා.

Read More

යුධ හමුදාවට නව බලකායක්

වී, පොල් ඇතුළු අත්‍යාවශ්‍ය භෝග වගා කිරීම සඳහා වෙනම බලකායක් නිර්මාණය කර තිබෙනවා.එය අද දිනයේ පැලවත්ත, අකුරේගොඩ පිහිටි යුධ හමුදා මූලස්ථානයේදී යුධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා අතින් ස්ථාපිත කර තිබෙනවා.එමෙන්ම ලුණු නිෂ්පාදනය සඳහාද මේ වන විට යුධ හමුදාව කටයුතු කරන බවත් යුධ හමුදාපතිවරයා සඳහන් කර සිටියා.

Read More

විශාඛා විදුහලේ විදුහල්පතිනිය පත්වීම් ලිපිය දමාගසා ගුරුවරයෙකු පන්නා දමයි

කොළඹ විශාඛා විද්‍යාලයේ උසස් පෙළ සිංහල භාෂාව හා සාහිත්‍යය ඉගැන්වීම සඳහා පත් කර එවන ලද ගුරුවරයෙකු එම විදුහලට නුසුදුසු බව පවසමින් විදුහල්පතිනිය විසින් පත්වීම බාර ගැනීම ප්‍රතික්ෂේප කර තිබෙනවා පත්වීම ලනාගැනීමට පැමිනි ගුරුවරයා සඳහන් කරන්නේ තම පත්වීමේ ලිපිය බුලත් හුරුල්ලක් සමග මෙම මස 4 වෙනිදා විදුහල්පතිනියට බාරදුන් පසු ලිපිය තමන්

Read More

දළඳා මාලිගාව කුඩුකර දමනවා කියලා 119ට ඇමතුමක් මුස්ලිම් ජාතිකයෙක් අත්අඩංගුවට ගනී

දළඳා මාලිගාව කුඩුකර දමනවා කියලා 119ට ඇමතුමක් මුස්ලිම් ජාතිකයෙක් අත්අඩංගුවට ගනී මහනුවර ශ්‍රී දළදා මාලිගාව කුඩු කර දමන බව කියමින් පොලිස් හදිසි ඇමතුම් අංකයට දුරකථන ඇමතුමක් දුන් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා පොලීසිය සඳහන් කරන්නේ මෙම පුද්ගලයා දෙහිවල ප්‍රදේශයේ පදිංචි 51 හැවිරිදි මුස්ලිම් ජාතිකයෙකු බව සදහන් එම පුද්ගලයා වසර හතරක පමණ

Read More

1 28 29 30 31 32 59