ඇන්ටිජන් පරීක්ෂාවෙන් කොරෝනා ආසාදිත දරුවෙකු කළුතරින් හඳුනාගනී

කළුතර දකුණ පොලිසියේ ප්‍රජා පොලිස් ඒකකයේ ස්ථානාධිපතිවරයාගේ පුතුට කොරෝනා ආසාදනය වී ඇති බවට හඳුනාගෙන තිබෙනවා.බස්නාහිර පලාත් සීමාවේ සිදුකල රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවේදී එම දරුවාට කොරෝනා ආසාදනය වී ඇති බවට හඳුනාගෙන තිබෙන අතර එම දරුවාගේ පියා කළුතර දකුණ පොලිස් ස්ථානයේ සේවය කරන බැවින් දකුණු කළුතර පොලීසියේ නිලධාරීන් 60කට ආසන්න පිරිසක් රැපිඩ් ඇන්ටිජන්

Read More

මාතර ප්‍රදේශ 2ක් ලොක්ඩවුන්

මාතර දිස්ත්‍රික්කයේ දික්වැල්ල යෝනකපුර බරහිර, යෝනකපුර නැගෙනහිර ප්‍රදේශ හුදෙකලා කරන බව යුධ හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා නිවේදනය කර තිබේ.

Read More

තරුණියන් අලෙවි කල ගල්කිස්සේ සුපිරි හෝටලයක් වටලයි

ගල්කිස්සේ සුපිරි මහල් නිවසක පවත්වාගෙන ගිය ගණිකා ජාවාරමක් අල්ලා එහි කළමණාකරු සහ කාන්තාවන් 9 දෙනෙකු පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා. එසේ අත් අඩංගුවට ගත් කාන්තාවන් දොම්පේ, කටාන, බණ්ඩාරගම, අම්බලන්තොට යන ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 19 ත් 33ත් අතර කාන්තාවන් බව සඳහන් වනවා.නිවෙස්වලට කොළඹ ප්‍රදේශයේ රැකියාවක් කරන බව පවසමින් ඔවුන්

Read More

උණුසුම් පුවත් – රිටිගල පැණිය අත්හදා බැලීම සාර්ථකයි – පැණිය හදන්න උකුසු බිත්තර හා ගංජා යොදාගන්නවා වරු තුනෙන් සහනය ගේනවා වරු තුනෙන්

තමන් විසින් නිෂ්පාදනය කරන ලද කොරෝනා මර්දනය කරන ඖෂධයෙන් වරු තුනක් ඇතුළත රෝගීන් සුවපත් වන බව රිටිගල වෙද පරපුරේ දේවින්ද ලක්සිරි රණසිංහ වෙද මහතා සදන් කරනවා ඔහු පෙන්වා දෙන්නේ මෙය සකස් කර ඇත්තේ පරම්පරාවෙන් ආ ඖෂධ වට්ටෝරුවකින් වන බවයි නමුත් මෙම ඖෂධයට බලධාරීන් බාධා කරන බවත් කකුලෙන් අදින මාෆියාවක් තමන්

Read More

උණුසුම් පුවත් – කොරෝනා නසන රාවන පරපුරේ ඔසුව සාර්ථකයි වෛද්‍ය වාර්තා රැසකින් සනාත උනා

රිටිගල සිංහක්කාර පරපුර විසින් නිෂ්පාදනය කරන ලද කොරෝනා ඖෂධය සාර්ථකත්වයට පත් වී ඇතැයි රිටිගල රාවණා පරපුරේ දේවින්ද ලක්සිරි රණසිංහ වෙද මහතා විසින් සදහන් කරනවා ඒ බව වෛද්‍ය වාර්තා රාශියකින් සනාථ වී ඇති බව ද ඔහු කියා සිටියා රජය පැත්තෙන් සිදු කළ යුතු සායනික පරීක්ෂණ සඳහා ද මේ වන විට ඖෂධ

Read More

කොරොනා ආසාදිතයින් 40,000 ආසන්නයේ

අද දිනයේ කොරෝනා ආසාදිතයින් 182ක් හඳුනාගෙන තිබෙනවා.ඒත් සමග මෙරටින් වාර්තා වන සමස්ථ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 39,231 දක්වා ඉහළ ගොස් තිබෙනවා.මෙරටින් වාර්තා වන සමස්ථ කොරෝනා මරණ සංඛ්‍යාව 185ක් වේ. සතුටුදායකම ආරංචිය වන්නේ මේ වනවිට රෝහල් වල ප්‍රතිකාර ගෙන සම්පූර්ණයෙන්ම සුව වී නිවෙස් කරා ගිය පුද්ගලයින් සංඛ්‍යාව 30,568ක් වීමයි. ඒ අනුව තවත්

Read More

උණුසුම් පුවත් – කොරෝනා හැදේවියැයි බියවූ කාන්තාවක් සිරුරට ගිණිතබාගෙන සියදිවි හානිකරගෙන තිබෙනවා

කොරෝනා වෛරසය තමන්ට ආසාදනය වේ යැයි බිය වූ කාන්තාවක් තම සිරුරට ගිනි තබාගෙන දිවි හානිකරගෙන තිබෙනවා මෙම කාන්තාව වත්තල හුණුපිටිය ප්‍රදේශයේ පදිංචි 73 හැවිරිදි වියේ පසු උනා ඇයගේ පුත්‍රයා පවසන්නේ තමනට කොරෝනා වැළඳුනහොත් තම දරුවන්ටද ආසාදනය වේ යැයි පවසමින් ඇය සිය දිවි හානිකරගෙන ඇතිබවට යි මේ සම්බන්ධයෙන් මරණ පරීක්ෂක වරයා

Read More

උණුසුම් පුවත් – කොරෝනා පරදන්න රාවණ හෙල ඔසුව ITN සේවයකන්ට බෙදා දීමට කටයුතුකරයි

රිටිගල රාවණා පරපුරේ දේවින්ද ලක්සිරි රණසිංහ වෙද මහතා විසින් නිෂ්පාදනය කරන ලද කොරෝනා මර්දන ඖෂධය ස්වාධීන රූපවාහිනියේ ඉහල පාලනාධිකාරිය හා කාර්ය මණ්ඩලය වෙත බෙදා දී ඇතිබව වාර්තාවනවා පුරාණ රන්පත් වල සදහන් වට්ටෝරුවකින් මෙම හෙල ඔසුව නිර්මාණය කළ බව ඒ මහතා සඳහන් කරනවා කොරෝනා ආසාදිතයෙකුට මෙන්ම තම ප්‍රතිශක්තිය වර්ධනය කර ගැනීමට

Read More

කොරෝනා ආසාදනය වී සුවය ලැබූ පිරිස 30,500 පනී

මේ වන විට කොරෝනා ආසාදනය වී ඇති බවට හඳුනාගෙන ඇති පිරිස 38,639ක් වී තිබෙනවා.අද දිනයේදී ආසාදිතයින් 686ක් සම්පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබෙන අතර මේ වන විට සම්පූර්ණ සුවය ලබා පිටව ගොස් තිබෙන සංඛ්‍යාව 30,568ක් ලෙස වාර්තා වී තිබෙනවා.වසංගත රෝග විද්‍යා අංශය මෙම තොරතුරු තහවුරු කර තිබුණා.

Read More

උණුසුම් පුවත් – අද උදේපාන්දරම පොල්ගොල්ල ගමක් බියවද්දමින් පොහොර උරයකින් මතුවූ කන්තා සිරුර

පොල්ගොල්ල – හරත්තමඩම ප්‍රේදේශයේ මාර්ගයක් අසළ පොහොර උරයක බහා තිබූ කාන්තා මළ සිරුරක් ප්‍රේදේශවාසීන් අද උදෑසන සොයාගෙන තිබුනා තියුණු ආයුධයකින් පහර දී මෙම කාන්තාව ඝාතනය කර ඇති බවටයි පොලිසිය සැක පළකරන අතර49 හැවිරිදි තිදරු මවක් මෙලෙස ඝාතනය කොට හරත්තමඩම ප්‍රෙදේශයට ත්‍රිරෝද රථයකින් ගෙනවිත් දමා ඇති බවයි පොලීසිය සඳහන් කකලා සිද්ධිය

Read More

1 29 30 31 32 33 47