උණුසුම් පුවත් , දේශපාලන , sports , news lanka , newslanka.lk , newslanka.net , newslanka.com , hot news , gossip , breaking news , politics ,
Category: උණුසුම් පුවත්
උණුසුම් පුවත් , දේශපාලන , sports , news lanka , newslanka.lk , newslanka.net , newslanka.com , hot news , gossip , breaking news , politics ,
ඔිපනායක කොරෝනා ආසාදිතයින් 8 ක් හමුවෙයි 407 ක් නිරෝධායනයට
උණුසුම් පුවත් , දේශපාලන , sports , news lanka , newslanka.lk , newslanka.net , newslanka.com , hot news , gossip , breaking news , politics ,
ධම්මික බණ්ඩාර කොරෝනා ආසාදනය වී රෝහල් ගතකරයි
උණුසුම් පුවත් , දේශපාලන , sports , news lanka , newslanka.lk , newslanka.net , newslanka.com , hot news , gossip , breaking news , politics ,
කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 45,000 ආසන්නයේ
අද දිනය තුලදී ශ්‍රී ලංකාවෙන් කොරෝනා ආසාදිතයින් 403ක් හඳුනාගෙන තිබෙනවා.ඒ සමගින් මෙරටින් වාර්තා වන සමස්ථ කොරෝනා ආසාදිත සංඛ්‍යාව 44,774ක් දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වනවා.
මහර බන්ධනාගාරයට යලිත් ගුවනින් පාර්සල් එයි
ජංගම දුඅකථන 2ක්, ජංගම දුරකථන ආරෝපන (චාජර්) 3ක්, ගංජා පැකට් 4ක්, හෙරොයින් පැකට් 5ක්, ලයිටර් සහ දුම්කොළ ආදී බන්ධනාගාර තුළ තහනම් භාන්ඩ රැසක් පාර්සල් 5ක් ලෙස සාදා සූක්ෂම ලෙස ගුවනින් මහර බන්ධනාගාර භූමිය තුළට විසිකිරීමේදී බන්ධනාගාර නිලධාරීන්ට හසු වී තිබෙනවා.බන්ධනාගාර බැම්මට යාබද මාර්ගයක සිට මෙම පාර්සල් විසි කර තිබෙන බව
හෙට උදෑසන 5.00 ට හුදෙකලා බවින් ඉවත් කරන ප්‍රදේශ පිළිබඳ නිවේදනය මෙන්න
මේ වන විට හුදුකලා කර ඇති ප්‍රදේශ කිහිපයක් හෙට අළුයම 5.00 සිට හුදෙකලා බවින් නිදහස් කරන බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කර තිබෙනවා.එම ප්‍රදේශයන් මෙසේයි. කොළඹ දිස්ත්‍රික්කයේ, මෝදර පොලිස් වසම, කෙසෙල්වත්ත පොලිස් වසමේ බටහිර ග්‍රාම නිලධාරී වසම, කෙසෙල්වත්ත පොලිස් වසමේ
ජනවාරි 1 වෙනිදා අරණායක සපත්තු පාලම උඩදී තරුණයෙකු කල ඝාතනය කල හැටි
අරණායක, අරම ප්‍රදේශයේ සපත්තු පාලම උඩදී ජනවාරි 1දා තරුණයෙකුට පහර දී මරා දැමීමේ පුවතක් වාර්තා වනවා.එම තරුණයාත් සමග ආරවුලක් ඇති කරගෙන තිබූ පුද්ගලයෙකු ජනවාරි 1දා 7.00ත් 9.00ත් අතර කාලය තුලදී මෙම අපරාධය සිදු කර තිබෙනවා. එදින මරා දැමුණු තරුණයා සහ තවත් තරුණයින් දෙදෙනෙකු මත්පැන් බී නගරයට ගොස් එන අතරතුරදී යතුරු
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය හදිසියේම වසා දමයි – හේතුව මෙන්න
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය හෙට දිනයේ සිට නැවත දැනුම් දෙන තුරු වසා දැමීමට එහි මානව සම්පත් කළමණාකරු තීරණය කර තිබෙනවා.එම ආයතනයේ සේවය කරන සේවකයෙකුට කොරෝනා රෝගය ආසාදනය වී තිබීම හේතුවෙන් එම තීරණය ගත් බව ඔහු ප්‍රකාශ කර සිටියා.එමෙන්ම සියළු සේවකයින්ට නිවසේ සිට වැඩ කරන ආකාරය පිළිබඳ උපදෙස් ලබා දී ඇති
හමුදා සෙබලෙකු සිය ගිනි අවියෙන් වෙඩි තබා ගනී
කොස්ගම යුධ හමුදා කඳවුරට අනුයුක්තව සේවය කරමින් සිටියදී 19 හැවිරිදි හමුදා සෙබලෙකු අද උදෑසන සිය ගිනි අවියෙන් වෙඩි තබාගෙන සිය දිවි හානි කරගෙන තිබෙනවා.මියගිය හමුදා සෙබලා මොරවක පදේශයේ පදිංචිකරුවෙක් බව සඳහන් වනවා.
රජපිහිල්ල ඉපැරණි උද්‍යානයේ ගස් කැපූ බවට කුරුණෑගල නගරාධිපතිට දැඩි චෝදනා
වසර 300කට වඩා පැරණි ගස් ඇති කුරුණෑගල නගර මධ්‍යයේ පිහිටා ඇති රජපිහිල්ල නම් උද්‍යානයේ ගස් 32ක් කපා ඉවත් කර ඇති බවට කුරුණෑගල සිවිල් සංවිධාන මෙන්ම නගර සභා මන්ත්‍රීන් පවා නගරාධිපතිවරයා වෙත චෝදනා එල්ල කර තිබෙනවා.ඔවුන් සියළු දෙනා චෝදනා කරන්නේ නගරාධිපතිගේ උපදෙස් මත සංවර්ධන කටයුත්තක් මුවාවෙන් මෙම විනාශය සිදු කර ඇති