වීරකැටියේ ගම් දෙකක් ලොක්ඩවුන්

වීරකැටියේ, යක්ගස්මුල්ල හා මුල්ලේගොඩ යන ප්‍රදේශ දෙක හුදෙකලා කර තිබෙනවා.යක්ගස්මුල්ල ප්‍රදේශයේ අහඹු ලෙස සිදුකර පී.සී.ආර්. පරීක්ෂණ 60ක් අතරින් 17 දෙනෙකුට කොරෝනා ආසාදනය වී තිබීම හේතුවෙන් අද උදෑසන සිට පුද්ගලයින් 1300කට වැඩි පිරිසක් පදිංචිව සිටින වීරකැටියේ මුල්ලේගොඩ සහ යක්ගස්මුල්ල ප්‍රදේශ හුදෙකලා කිරීමට තීරණය කල බව සෞඛ්‍ය අංශ ප්‍රකාශ කලා.

Read More

නිරෝධායන නීති කැඩූ 1900 සිදු වූ දේ

ගත වූ පැය 24ක කාලය තුළදී නිරෝධායන රීතීන් කැඩූ පුද්ගලයින් 23න් දෙනෙකු අත් අඩංගුවට ගෙන තිබෙනවා.ඒ සමගම එසේ නිරෝධායන රීතීන් කඩ කල පුද්ගලයින් 1900කට එරෙහිව නඩු පැවරීමට කටයුතු කල බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා ප්‍රකාශ කලා. ඔක්තෝම්බර් මාසයේ 30 වනදා සිට මේ දක්වා නිරෝධායන රීතීන්

Read More

බොරැල්ල තැපැල් කාර්යාලයේ 4කට කොරෝනා

බොරැල්ල තැපැල් කාර්යාලයේ ස්ථානාධිපති සහ සේවකයින් 3න් දෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇති බව තැපැල්පත්වරයා නිවේදනය කර තිබෙනවා.එම නිසා බොරැල්ල තැපැල් ස්ථානය තාවකාලිකව වසා දමා තිබෙන අතර විෂබීජහරණය කොට ලබන සඳුදා දිනයේ විවෘත කිරීමට සැලසුම් කර තිබෙන බව තැපැල්පතිවරයා පවසා සිටියා. මේ වන විට කොරෝනා ආසාදනය වූ තැපැල් නිලධාරීන් සහ ඔවුන්ගේ

Read More

අහඹු පරීක්ෂාවකදී පෑලියගොඩ නව මැනිං වෙළඳපොලේ 7 කට කොරෝනා

පෑලියගොඩ නව මැනිං වෙළඳපොලේ අහඹු ලෙස වෙළෙඳසැල් හිමියන්, පාරිභෝගිකයින් සහ වෙළෙඳසැල් සේවකයින් 120කගේ සිදු කල පී.සී.ආර්. පරීක්ෂාවේදී ඉන් 7 දෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇති බවට සෞඛ්‍ය අංශ වාර්තා කලා.එසේ හඳුනාගත් ආසාදිතයින් 7 දෙනා ප්‍රතිකාර සඳහා විශේෂ ප්‍රතිකාර මධ්‍යස්ථානයක් වෙත යොමු කල බවටද සඳහන් වනවා.

Read More

විදෙස්ගත වීමේදී සිප වැළඳ ගත් ගම්පොල 6කට කොරෝනා ආසාදනය වෙයි

ගම්පොල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයින් 6 දෙනෙකුට විදෙස්ගත වීමට පෙර සිප වැළඳ ගැනීම හේතුවෙන් කොරෝනා ආසාදනය වී ඇති බව සඳහන් වනවා. ගම්පොල ප්‍රදේශයෙන් ඊයේ දිනයේදී එම ආසාදිතයන් 6 දෙනා සමග ආසාදිතයන් 11දෙනෙකු වාර්තා වී තිබෙන අතර එම ආසාදිතයන් 11දෙනා ගම්පොල නගර සීමාව තුළ වාසය කරන අය වන බවද සඳහන් වේ.

Read More

අද ඇතැම් ප්‍රදේශවලට මි.මී.50 ඉක්මවූ තද වැසි – අද (02) කාලගුණ වාර්තාව මෙන්න

උතුරු පලාත, උතුරු මැද පලාත, නැගෙනහිර පලාත, ඌව පලාත යන පලාත්වලත් මාතලේ දිස්ත්‍රික්කය, හම්බන්තොට දිස්ත්‍රික්කය, නුවර එළිය යන දිස්ත්‍රික්කවලටත් විටින් විට වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්ටමේන්තුව නිවේදනය කලා. ශ්‍රී ලංකාවේ අනෙකුත් ප්‍රදේශවලට සවස 1.00න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බවත් සබරගමුව පලාතේ සහ මාතර දිස්ත්‍රික්කය,

Read More

1 33 34 35 36 37 57