අහඹු පරීක්ෂාවකදී පෑලියගොඩ නව මැනිං වෙළඳපොලේ 7 කට කොරෝනා

පෑලියගොඩ නව මැනිං වෙළඳපොලේ අහඹු ලෙස වෙළෙඳසැල් හිමියන්, පාරිභෝගිකයින් සහ වෙළෙඳසැල් සේවකයින් 120කගේ සිදු කල පී.සී.ආර්. පරීක්ෂාවේදී ඉන් 7 දෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇති බවට සෞඛ්‍ය අංශ වාර්තා කලා.එසේ හඳුනාගත් ආසාදිතයින් 7 දෙනා ප්‍රතිකාර සඳහා විශේෂ ප්‍රතිකාර මධ්‍යස්ථානයක් වෙත යොමු කල බවටද සඳහන් වනවා.

Read More

විදෙස්ගත වීමේදී සිප වැළඳ ගත් ගම්පොල 6කට කොරෝනා ආසාදනය වෙයි

ගම්පොල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයින් 6 දෙනෙකුට විදෙස්ගත වීමට පෙර සිප වැළඳ ගැනීම හේතුවෙන් කොරෝනා ආසාදනය වී ඇති බව සඳහන් වනවා. ගම්පොල ප්‍රදේශයෙන් ඊයේ දිනයේදී එම ආසාදිතයන් 6 දෙනා සමග ආසාදිතයන් 11දෙනෙකු වාර්තා වී තිබෙන අතර එම ආසාදිතයන් 11දෙනා ගම්පොල නගර සීමාව තුළ වාසය කරන අය වන බවද සඳහන් වේ.

Read More

අද ඇතැම් ප්‍රදේශවලට මි.මී.50 ඉක්මවූ තද වැසි – අද (02) කාලගුණ වාර්තාව මෙන්න

උතුරු පලාත, උතුරු මැද පලාත, නැගෙනහිර පලාත, ඌව පලාත යන පලාත්වලත් මාතලේ දිස්ත්‍රික්කය, හම්බන්තොට දිස්ත්‍රික්කය, නුවර එළිය යන දිස්ත්‍රික්කවලටත් විටින් විට වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්ටමේන්තුව නිවේදනය කලා. ශ්‍රී ලංකාවේ අනෙකුත් ප්‍රදේශවලට සවස 1.00න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බවත් සබරගමුව පලාතේ සහ මාතර දිස්ත්‍රික්කය,

Read More

කොරෝනා මරණ 208 යි

ශ්‍රී ලංකාවෙන් වාර්තා වන සමස්ථ කොරෝනා මරණ සංඛ්‍යාව 208ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.ඒ අද දිනයේ තවත් මරණ 4ක් වාර්තා වීමත් සමගයි.මියගොස් තිබෙන ආසාදිතයින්ගේ තොරතුරු මෙසේය. කොළඹ 14රේ පදිංචි 91 හැවිරිදි කාන්තාවක්, දර්ගා නගරයේ පදිංචි 63 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, අගලවත්ත ප්‍රදේශයේ පදිංචි 65 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, අලියාඩිවෙම්බු ප්‍රදේශයේ පදිංචි 67 හැවිරිදි

Read More

කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 44,000 අභියස

මෙරටින් තවත් කොරෝනා ආසාදිතයින් 235ක් හඳුනාගෙන තිබෙන බව වාර්තා වනවා.එම ආසාදිතයින් ගණනත් සමගින් මෙරටින් වාර්තා වන සමස්ථ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 43,854ක් ලෙස ඉහළ ගොස් තිබෙනවා. එමෙන්ම මේ වන විට කොරෝනා ආසාදනය වී විශේෂ ප්‍රතිකාර මධ්‍යස්ථානවල ප්‍රතිකාර ලබමින් සිට සම්පූර්ණ සුවය ලබා එම මධ්‍යස්ථානවලින් පිටව ගොස් තිබෙන සංඛ්‍යාව 36,155ක් වන අතර

Read More

සුදු ඉරේ අධික වේගයෙන් ආ ත්‍රීරෝද රථයේ ගැටුණු පාසල් දැරියට බරපතල තුවාල

ඊයේ දිනයේ සවස 4.00ට පමණ හැටන් – නුවර එළිය ප්‍රධාන මාර්ගයේ කොටගල නගරයේදී පදික මාරුව හරහා පාර මාරු වෙමින් සිටි 10 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන පාසල් ශිෂ්‍යාවක් අධික වේගයෙන් පැමිණි ත්‍රීරෝද රථයක ගැටී දික් ඔය මූලික රෝහලට ඇතුලත් කර තිබෙනවා. ත්‍රීරෝද රථයේ ශිෂ්‍යාව ගැටෙනවාත් සමගම අඩි කිහිපයක් ඇය විසිවී ගොස්

Read More

1 34 35 36 37 38 58