Coronavirus in sri lanka latest news in sinhala covid-19

තවත් 1133කට පුර්ණ සුවය ලබා පිටව යයි කොවිඩ් -19 ආසාදිත තවත් රෝගීන් 343 දෙනෙක් අද දිනයේ හදුනා ගත්තා ඒ අනුව මේ වනවිට හඳුනාගෙන ඇති සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 68,193ක් දක්වා ඉහළ ගියා කොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ තවත් 1,133 දෙනෙකු අද (06) දිනයේ පූර්ණ සුවය ලබා රෝහල්වලින්

Read More

තවත් සංචාරකයින් පිරිසක් මත්තලට එයි

රජය මගින් ක්‍රියාත්මක කරනු ලබන සංචාරකයින් මෙරටට ගෙන්වා ගැනීමේ ව්‍යාපෘතිය යටතේ කසකස්තානයේ සිට පැමිණි මගින් 169 දෙනෙකුගෙන් යුත් පළමු සංචාරක කණ්ඩායම අද මත්තල ගුවන් තොටුපොලින් දිවයිනට පැමිණියා කසකස්තාන ගුවන් සේවයක් පළමුවරට මෙරට දක්වා ගුවන් ගමන් ආරම්භ කිරීම ද අද සිදුකෙරුණු අතර ඒ කසකස්ථානයේ අල්මාටි සිට මත්තල ගුවන්තොට දක්වායි ඉදිරියේදී මගී

Read More

අධිකරණ නියෝග නොතකා නැගෙන හිරින් ආ විරෝද තා පාගමන මුල්වයිකල් ස්මාරකයේ පහන් පත්තු කරයි

ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් නගෙනහිර පලාතෙන් ආරම්භ වූ විරෝධතා පාගමන මුලතිව් වවුනියාව හරහා මන්නාරමට ගමන් කිරීමෙන් පසුව අද (06) මන්නාරමේ සිට කිලිනොචිචිය දක්වා ගමන් ඇරඹීමට සංවිධායකයින් විසින් පියවර ගෙන තිබුනා අම්පාර පොතුවිල් ප්‍රදේශයෙන් පසුගිය 03 වනදා ආම්භ වූ මෙම විරෝධතා පාගමන මඩකලපුව හරහා ත්‍රීකුණාමලයට පැමිණීමෙන් අනතුරව මුලතිව් නගරයට පිවිසියා අනතුරුව මුලතිව්

Read More

නියමිත මොහොතේ චීනය අත දමයි.. ඉන්දියාවේ ඩොලර් මිලියන 400ය පිටවෙන්නත් පෙර චීනයෙන් ඩොලර් මිලියන 1500ක් ලංකාවට

චීන මහ බැංකුව වෙතින් ශ්‍රී ලංකා මහ බැංකුව වෙත ඩොලර් මිලියන 1500ක ණය පහසුකමක් ලබා දීමට තීරනය කර තිබෙනවා මෙරට ඇති වී තිබෙන විදේශ සංචිත හිගය කලමනා කරනය කර ගැනීම සදහා කෙටි කාලීන ගෙවීම් පහසුකම් යටතේ මෙම ණය මුදල ලබා දීමට නියමිතයි ඉන්දියාවෙන් කෙටිකාලීන ගෙවීම් පදනම් මත ලබාගත් ඩොලර් මිලියන

Read More

අත්‍යවශ්‍ය භණ්ඩ 27ක මිල අඩු කෙර් නව මිල ලයිස්තුව මෙන්න

අත්යවශ්ය භාන්ඩ වර්ග 27ක මිල එලබෙන සදුදා දිනයේ සිට පහත දැමීමට රජය විසින් තීරනය කර තිබෙනවාවෙළද ඇමති බන්දුල ගුණවර්දන මහතා සදහන් කරන්නේ මෙම නව මිල ගනන් මාස තුනක කාලයක් සදහා ක්‍රියාත්මක වන බවවෙළ්ද අමාත්යංශය මාධය හමුවකදී ඔහු කියා සිටියේමෙම අඩු මිලට භාණ්ඩ සතොස සමූපකාර සහ කියුෂොප් වලින් මිලදී ගත හැකි

Read More

නැගෙන හිර ජැටිය මිස බටහිර ජැටිය එපා ඉන්දියාව නිල ලෙස දන්වයි

කොළඹ වරායේ නැගෙන හිර ජැටිය වෙනුවට බටහිර සමග එක්ව කටයුතු කිරීමට කිසිම උනන්දුවක් නැති බව ඉන්දියාව රජයට නිල වශයෙන් දන්වා තිබෙනවා ජනාධිපති ඝෝඨාභය රාජපක්ෂ මහතා සහ අගමැති මඉන්ද සමග කොළඹ සිටින ඉන්දීය මහකොමසාරිස්වරයා සිදුකරන ලද සාකච්චාවකදී මේබව පවසා සිටියා ඉන්දීය මහකොමසාරිස් වරයා පෙන්වා දී තිබෙන්නේ නැගෙන හිර පර්යන්තය ජනතා විරෝධතා

Read More

රන් මිලෙහි සිදු වූ වෙනස මෙන්න

ලෝක වෙළදපලේ රන් මිල පහළ වැටී තිබෙනවා ඒ අනූව ලෝක වෙළද පලේ රන් අවුන්සයක මිල 2.44% කින් පහත වැටී තිබෙනවා ගෙවුනු දින 30 තුළදී රන් අවුන්සයක මිල 4.56% කින් පහත වැටුනා මේ වන විට රන් අවුන්සයක මිල ලෝක වෙළද පලේ පවතින්නේ ඩොලර් 1790.33ක් ලෙසටයි

Read More

ඉන්දියාවෙන් ලංකාවට කොරෝනා එන්නත් කෝටි 1.8ක් ඇණවුම් කරයි

ඉන්දියාවේ සේරම් සමාගමෙන් කොරෝනා එන්නත් මාත්‍රා මිලියන 18ක් රජය ඖෂද නීතිගත සංස්ථාව විසින් ඇනවුම් කර තිබෙනවා රාජය ඇමති චන්න ජයසුමන මහතා පවසන්නේ එසේ ඇණවුම් කර ඇත්තේ ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රසෙනිකා එන්නත බව මාර්තු මස සිට මෙම එනන්ත අවුරුදු 60න් ඉහල ජනතාවටත් අවුරුදු 30ත් 60ත් අතර ජනතාවට ලබා දීමට කටයුතු සූදානම් කර ඇති

Read More

කොරෝනා ආසාදනය වී නෙවිල් ප්‍රනාන්දු මහතා මෙලොව හැර යයි

කොරෝනා වෛරසය ආසාදනය වී සිටි වෛදය නෙවිල් ප්‍රනාන්දු මහතා භාවවප්‍රත්ව වීතිබෙනවා ඒ මහතාට රෝගී තත්වය උත්සන්න වීම නිසා අයි. ඩී. එච්. රෝහලේ දැඩි සතකාර ඒකකයට ඇතුලත් කර සිටියදී ඒ මහතා මියගොස් තිබෙනවා

Read More

අමු මිරිස් කිලෝවක් රුපියල් 1000 පනී එළවලු මිළ තවත් ඉහලට

හැටන් නගරයේ එළවලු මිල සීග්‍රයෙන් ඉහල යාමත් සමග එම ප්‍රදේශයේ ජනතාව දැඩි දුශ්කරතාවයන්ට මුහුන දී තිබෙනවා මේ වන විට හැටන් වෙලද පොලේ අමු මිරිස් කිලොවක මිල රුපියල් 900ත් 1000ත් අතර මිලකට අලෙවි වන අතර වට්ටක්කා කිලෝවක මිල රුපියල් 220ත් 240 ත් දක්වා ඉහල ගොස් තිබෙනවා ඊට අමතරවමාලු මිරිස් කිලොවක මිල

Read More