උණුසුම් පුවත් – ඇමතිපුතා හොරෙන් ගෙන්වූ සැප වහානය මාට්ටුවෙයි

පසුගිය රජයේ රාජ්‍ය ඇමතිවරයෙකුගේ පුත්‍රයෙකු මෙරටට නීති විරෝධී ලෙස ගෙන්වන ලද ලක්ෂ අටසීයක් පමණ වටිනා සුඛෝපභෝගී ජීප් රථයක් ලියාපදිංචි යාමේදී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නිලධාරින් විසින් ඔවුන්ගේ භාරයට ගෙන රේගුවට භාරදී තිබෙනවා වේරහැර මෝටර් රථ ලියාපදිංචි කිරීමේ කාර්යාලය පසුගිය සතියේ දී මෙම වාහනය ගෙන ගොස් ඇත්තේ වෙනත් අයකුගේ නමට ලියාපදිංචි

Read More

උණුසුම් පුවත් – නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට දෙනවාට අපි දැඩිලෙස විරුද්ධයි

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ ඉන්දියාවට දීමට විරුද්ධ ව තමන් වහන්සේ ඇතුළු සංවිධාන දැඩිව විරුද්ධ මතයක සිටින බව පූජ්‍ය මැදගොඩ අබේතිස්ස හිමියන් සදන් කරනවා මෙම වරාය ජාතික සම්පතක් බවත් ඉදිරි පරම්පරාවට තිබිය යුතු බවත් තමන් වහන්සේ ඇතුළු භික්ෂූන් කිහිපනමක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවේ දැඩිව අවධාරණය කළ බව ද උන්වහන්සේ පවසා

Read More

කොරෝනා ආසාදිත මල සිරුරක් රහසේම පන්නයි , රටම අමාරුවකද ?

කොරෝනා වෛරසය වැළඳී තිබියදී මළ සිරුරක් නිදහස් කිරීමක් සම්බන්ධයෙන් තමන් වහන්සේට ලිපියක් ලැබී තිබෙන බව පූජ්‍ය ජඹුරේවෙල චන්ද්‍රරතන හිමියන් සඳහන් කර තිබෙනවා.මේ සම්බන්ධයෙන් ජනපති සහ සෞඛ්‍ය ඇමතිනිය විශේෂ අවධානයක් යොමු කරනු ඇතැයි තමන් වහන්සේ විශ්වාස කරන බවද උන් වහන්සේ සඳහන් කර තිබෙනවා. කොළඹ ජාතික රෝහලට ඇතුළත් කල 69 හැවිරිදි කාන්තාවක්

Read More

අභ්‍යාවකාශ තාක්ෂණයෙන් නිර්මාණය කල විශාල බැලූනයක් හෙට වා තලයට

විශ්ව විද්‍යාල 16ක එකමුතුවෙන් කිලෝ එක හමාරක බරකින් යුතු වායු බැලූනයක් අභ්‍යාවකාශ තාක්ෂණය භාවිතා කරමින් නිර්මාණය කිරීමේ පුවතක් වාර්තා වනවා.එම වායු බැලූනය හෙට දිනයේදී කිලෝමීටර් 40ක් පමණ දුරින් වායුගෝලයට හෙට දිනයේදී මුදා හරින බව එම කණ්ඩායම සඳහන් කලා.

Read More

කොළඹ – අවිස්සාවේල්ල බස් සේවා කලුඅග්ගලට සීමා වේ

අවිස්සවේල්ල සහ කොස්ගම පොලිස් බල ප්‍රදේශ හුදෙකලා කිරීම හේතුවෙන් කොළඹ – අවිස්සාවේල්ල බස් සේවාවන් කලුඅග්ගල නගරය දක්වා සීමා කිර ඇති බව පොලීසිය නිවේදනය කලා හයිලෙවල් මාර්ගය හරහා අවිස්සාවේල්ල දෙසටත් ලෝලෙවල් මාර්ගය හරහා අවිස්සාවේල්ල දෙසටත් පාදුක්ක – අවිස්සාවේල්ල බස් සේවාවලත් ගමන් අවසානය කලුඅග්ගල නගරය බව පොලීසිය සඳහන් කලා.

Read More

ඇන්ටිජන් පරීක්ෂාවෙන් කොරෝනා ආසාදිත දරුවෙකු කළුතරින් හඳුනාගනී

කළුතර දකුණ පොලිසියේ ප්‍රජා පොලිස් ඒකකයේ ස්ථානාධිපතිවරයාගේ පුතුට කොරෝනා ආසාදනය වී ඇති බවට හඳුනාගෙන තිබෙනවා.බස්නාහිර පලාත් සීමාවේ සිදුකල රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවේදී එම දරුවාට කොරෝනා ආසාදනය වී ඇති බවට හඳුනාගෙන තිබෙන අතර එම දරුවාගේ පියා කළුතර දකුණ පොලිස් ස්ථානයේ සේවය කරන බැවින් දකුණු කළුතර පොලීසියේ නිලධාරීන් 60කට ආසන්න පිරිසක් රැපිඩ් ඇන්ටිජන්

Read More

මාතර ප්‍රදේශ 2ක් ලොක්ඩවුන්

මාතර දිස්ත්‍රික්කයේ දික්වැල්ල යෝනකපුර බරහිර, යෝනකපුර නැගෙනහිර ප්‍රදේශ හුදෙකලා කරන බව යුධ හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා නිවේදනය කර තිබේ.

Read More

තරුණියන් අලෙවි කල ගල්කිස්සේ සුපිරි හෝටලයක් වටලයි

ගල්කිස්සේ සුපිරි මහල් නිවසක පවත්වාගෙන ගිය ගණිකා ජාවාරමක් අල්ලා එහි කළමණාකරු සහ කාන්තාවන් 9 දෙනෙකු පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා. එසේ අත් අඩංගුවට ගත් කාන්තාවන් දොම්පේ, කටාන, බණ්ඩාරගම, අම්බලන්තොට යන ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 19 ත් 33ත් අතර කාන්තාවන් බව සඳහන් වනවා.නිවෙස්වලට කොළඹ ප්‍රදේශයේ රැකියාවක් කරන බව පවසමින් ඔවුන්

Read More

1 39 40 41 42 43 57