උණුසුම් පුවත් – නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට දෙනවාට අපි දැඩිලෙස විරුද්ධයි

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ ඉන්දියාවට දීමට විරුද්ධ ව තමන් වහන්සේ ඇතුළු සංවිධාන දැඩිව විරුද්ධ මතයක සිටින බව පූජ්‍ය මැදගොඩ අබේතිස්ස හිමියන් සදන් කරනවා මෙම වරාය ජාතික සම්පතක් බවත් ඉදිරි පරම්පරාවට තිබිය යුතු බවත් තමන් වහන්සේ ඇතුළු භික්ෂූන් කිහිපනමක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවේ දැඩිව අවධාරණය කළ බව ද උන්වහන්සේ පවසා

Read More

කොරෝනා ආසාදිත මල සිරුරක් රහසේම පන්නයි , රටම අමාරුවකද ?

කොරෝනා වෛරසය වැළඳී තිබියදී මළ සිරුරක් නිදහස් කිරීමක් සම්බන්ධයෙන් තමන් වහන්සේට ලිපියක් ලැබී තිබෙන බව පූජ්‍ය ජඹුරේවෙල චන්ද්‍රරතන හිමියන් සඳහන් කර තිබෙනවා.මේ සම්බන්ධයෙන් ජනපති සහ සෞඛ්‍ය ඇමතිනිය විශේෂ අවධානයක් යොමු කරනු ඇතැයි තමන් වහන්සේ විශ්වාස කරන බවද උන් වහන්සේ සඳහන් කර තිබෙනවා. කොළඹ ජාතික රෝහලට ඇතුළත් කල 69 හැවිරිදි කාන්තාවක්

Read More

අභ්‍යාවකාශ තාක්ෂණයෙන් නිර්මාණය කල විශාල බැලූනයක් හෙට වා තලයට

විශ්ව විද්‍යාල 16ක එකමුතුවෙන් කිලෝ එක හමාරක බරකින් යුතු වායු බැලූනයක් අභ්‍යාවකාශ තාක්ෂණය භාවිතා කරමින් නිර්මාණය කිරීමේ පුවතක් වාර්තා වනවා.එම වායු බැලූනය හෙට දිනයේදී කිලෝමීටර් 40ක් පමණ දුරින් වායුගෝලයට හෙට දිනයේදී මුදා හරින බව එම කණ්ඩායම සඳහන් කලා.

Read More

කොළඹ – අවිස්සාවේල්ල බස් සේවා කලුඅග්ගලට සීමා වේ

අවිස්සවේල්ල සහ කොස්ගම පොලිස් බල ප්‍රදේශ හුදෙකලා කිරීම හේතුවෙන් කොළඹ – අවිස්සාවේල්ල බස් සේවාවන් කලුඅග්ගල නගරය දක්වා සීමා කිර ඇති බව පොලීසිය නිවේදනය කලා හයිලෙවල් මාර්ගය හරහා අවිස්සාවේල්ල දෙසටත් ලෝලෙවල් මාර්ගය හරහා අවිස්සාවේල්ල දෙසටත් පාදුක්ක – අවිස්සාවේල්ල බස් සේවාවලත් ගමන් අවසානය කලුඅග්ගල නගරය බව පොලීසිය සඳහන් කලා.

Read More

ඇන්ටිජන් පරීක්ෂාවෙන් කොරෝනා ආසාදිත දරුවෙකු කළුතරින් හඳුනාගනී

කළුතර දකුණ පොලිසියේ ප්‍රජා පොලිස් ඒකකයේ ස්ථානාධිපතිවරයාගේ පුතුට කොරෝනා ආසාදනය වී ඇති බවට හඳුනාගෙන තිබෙනවා.බස්නාහිර පලාත් සීමාවේ සිදුකල රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවේදී එම දරුවාට කොරෝනා ආසාදනය වී ඇති බවට හඳුනාගෙන තිබෙන අතර එම දරුවාගේ පියා කළුතර දකුණ පොලිස් ස්ථානයේ සේවය කරන බැවින් දකුණු කළුතර පොලීසියේ නිලධාරීන් 60කට ආසන්න පිරිසක් රැපිඩ් ඇන්ටිජන්

Read More

මාතර ප්‍රදේශ 2ක් ලොක්ඩවුන්

මාතර දිස්ත්‍රික්කයේ දික්වැල්ල යෝනකපුර බරහිර, යෝනකපුර නැගෙනහිර ප්‍රදේශ හුදෙකලා කරන බව යුධ හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා නිවේදනය කර තිබේ.

Read More

තරුණියන් අලෙවි කල ගල්කිස්සේ සුපිරි හෝටලයක් වටලයි

ගල්කිස්සේ සුපිරි මහල් නිවසක පවත්වාගෙන ගිය ගණිකා ජාවාරමක් අල්ලා එහි කළමණාකරු සහ කාන්තාවන් 9 දෙනෙකු පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා. එසේ අත් අඩංගුවට ගත් කාන්තාවන් දොම්පේ, කටාන, බණ්ඩාරගම, අම්බලන්තොට යන ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 19 ත් 33ත් අතර කාන්තාවන් බව සඳහන් වනවා.නිවෙස්වලට කොළඹ ප්‍රදේශයේ රැකියාවක් කරන බව පවසමින් ඔවුන්

Read More

උණුසුම් පුවත් – රිටිගල පැණිය අත්හදා බැලීම සාර්ථකයි – පැණිය හදන්න උකුසු බිත්තර හා ගංජා යොදාගන්නවා වරු තුනෙන් සහනය ගේනවා වරු තුනෙන්

තමන් විසින් නිෂ්පාදනය කරන ලද කොරෝනා මර්දනය කරන ඖෂධයෙන් වරු තුනක් ඇතුළත රෝගීන් සුවපත් වන බව රිටිගල වෙද පරපුරේ දේවින්ද ලක්සිරි රණසිංහ වෙද මහතා සදන් කරනවා ඔහු පෙන්වා දෙන්නේ මෙය සකස් කර ඇත්තේ පරම්පරාවෙන් ආ ඖෂධ වට්ටෝරුවකින් වන බවයි නමුත් මෙම ඖෂධයට බලධාරීන් බාධා කරන බවත් කකුලෙන් අදින මාෆියාවක් තමන්

Read More

උණුසුම් පුවත් – කොරෝනා නසන රාවන පරපුරේ ඔසුව සාර්ථකයි වෛද්‍ය වාර්තා රැසකින් සනාත උනා

රිටිගල සිංහක්කාර පරපුර විසින් නිෂ්පාදනය කරන ලද කොරෝනා ඖෂධය සාර්ථකත්වයට පත් වී ඇතැයි රිටිගල රාවණා පරපුරේ දේවින්ද ලක්සිරි රණසිංහ වෙද මහතා විසින් සදහන් කරනවා ඒ බව වෛද්‍ය වාර්තා රාශියකින් සනාථ වී ඇති බව ද ඔහු කියා සිටියා රජය පැත්තෙන් සිදු කළ යුතු සායනික පරීක්ෂණ සඳහා ද මේ වන විට ඖෂධ

Read More

කොරොනා ආසාදිතයින් 40,000 ආසන්නයේ

අද දිනයේ කොරෝනා ආසාදිතයින් 182ක් හඳුනාගෙන තිබෙනවා.ඒත් සමග මෙරටින් වාර්තා වන සමස්ථ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 39,231 දක්වා ඉහළ ගොස් තිබෙනවා.මෙරටින් වාර්තා වන සමස්ථ කොරෝනා මරණ සංඛ්‍යාව 185ක් වේ. සතුටුදායකම ආරංචිය වන්නේ මේ වනවිට රෝහල් වල ප්‍රතිකාර ගෙන සම්පූර්ණයෙන්ම සුව වී නිවෙස් කරා ගිය පුද්ගලයින් සංඛ්‍යාව 30,568ක් වීමයි. ඒ අනුව තවත්

Read More

1 40 41 42 43 44 58