2021 වර්ෂයේ ජනවාරි 01 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස දක්ෂ සහ ජ්‍යෂ්ඨ රාජ්‍ය පරිපාලන නිලධාරියෙකු වන අනූෂ පැල්පිට මහතා පත් කර තිබෙන බව වාර්තා වනවා.
Category: උණුසුම් පුවත්
උණුසුම් පුවත් , දේශපාලන , sports , news lanka , newslanka.lk , newslanka.net , newslanka.com , hot news , gossip , breaking news , politics ,
උණුසුම් පුවත් – අද දිනයේ තවත් කොරෝනා ආසාදිතයින් 582 දෙදෙනෙකු සුවය ලබා පිටව යයි
නව්‍ය කොරෝනා වෛරසය ආසාදනය වී රෝහල්ගත කර ප්‍රතිකාර ලබමින් සිටි තවත් ආසාදිතයින් 582 දෙදෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් අද පිවිගියා ඒ අනුව කොරෝනා 19 වෛරසය ආසාදනය වී මේවනවිට මෙරටදී සුවය ලබා ඇති සමස්ථ පුද්ගලයින් සංඛ්‍යාව 29,882 ක් වනවා මේවනවිට මෙරටින් කොරෝනා 19 ආසාදිතයින් 38,059 දෙනෙකු හඳුනාගෙන ඇති අතර රෝහල්ගතව තවදුරටත්
උණුසුම් පුවත් – මුදලට බිළිඳුන් විකිණූ මහා පරිමාණ ජාවාරම්කරුට ඇප ලැබෙයි
මොරටුව ප්‍රදේශයේ කි‍්‍රයාත්මක වූ ගැබිණි මව්වරුන් ගිවිසුමකට යටත් කර ඔවුන්ගේ දරුවන් මුදලට අලෙවි කිරීමේ ජාවාරම සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ සිදුකරන බව පොලීසිය පැවසුවා පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවේ දරුවන් විකිණීමට අදාළ ලිපිගොනු 30 ක් මේ දක්වා පොලීසිය විසින් සොයාගෙන ඇති බවටයි මෙලෙස දරුවන් විකිණීමට අදාළ තවත් ලිපිගොනු තිබිය
උණුසුම් පුවත් – ධම්මික පැණියට අවසරදීම ප්‍රමාදවන හේතුව මෙන්න
ආන්දෝලනයට ලක් වූ කෑගල්ලේ ධම්මික මහතාගේ පැණිය පිලිබඳ සායනික පරීක්ෂණය සිදු කිරීමට පත් කල විශේෂඥ කමිටුවට එම පරීක්ෂණ සිදු කිරීමට නොහැකිව ඇත්තේ පරීක්ෂණය සඳහා ලබා ගත යුතු අනුමැතිය රජරට වෛද්‍ය පීඨයේ ආචාර්ය ධර්ම කමිටුවෙන් (Eතිcස් cඔම්මිට්ටී) නොලැබීම හේතුවෙන් බව වාර්තා වනවා මෙම අනුමැතිය රජරට වෛද්‍ය පීඨ කමිටුවෙන් ලබා ගත යුතුයැයි
උණුසුම් පුවත් – මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු නිළධාරීන්ට වැඩ වරදී අනිසි බලය කප්පාදුයි
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ඇතැම් නිලධාරීන්ට අසීමිත බලයක් ලබාදී ඇතැයි නෙත් නිවුස් ඊයේ උදෑසන ප්රවෘත්ති ප්‍රකාශයෙන් සිදුකළ අනාවරණය පිළිබද රාජ්‍ය අමාත්‍ය දිලූම් අමුණුගමගේ අවධානය යොමුකර තිබෙනවා සමස්ත ලංකා රියදුරු පාසල් හිමියන්ගේ ජාතික සංගමයේ ලේකම් එම් ඞී සෝමසිරි නෙත් නිවුස් වෙත කියාසිටියේ එම අසීමිත බලය හරහා ඇතැම් නිලධාරීන් අල්ලස් ලබා ගන්නා
උණුසුම් පුවත් – එළවළු ජනතාවගෙන් සෘජුවම මිලට ගන්න නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානය වෙත රැගෙන එන්න
එළවළු මාෆියාවට එරෙහිව කෘෂිකර්ම අමාත්‍යාංශය මඟින් ගොවිබිම්වල ගොවි ජනතාවගෙන් සෘජුවම මිලට ගත් එළවළු නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානය වෙත රැගෙන විත් අලෙවි කිරීමේ වැඩපිළිවෙල 22 උදෑසන ආරම්භ විය. කෘෂිකර්ම ඇමති මහින්දානන්ද අලුත්ගමගේ, රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ ඇතුළු ඊට අදාළ රාජ්‍ය නිලධාරින් ද 22 උදෑසන නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයට පැමිණ පෞද්ගලිකව එම වැඩපිළිවෙල නිරීක්ෂණය
උණුසුම් පුවත් – පානදුරේ ගාමන්ට් පොකුරක් මතුවෙයි සියයකට කොරෝනා ආයතනය දසා දමයි
කොරෝනා ආසාදිත සේවක සේවිකාවන් දිනපතා ඉහල යාම හේතුවෙන් පානදුර ප්‍රදේශයේ ප්‍රධාන පෙළේ ඇඟළුම් කර්මාන්ත ශාලාවක් තාවකාලිකව වසා දමා තිබෙනවා කළුතර ප්‍රධාන මහජන සෞඛ්‍ය පරීක්ෂක සමන් ගීගනගේ මහතා පවසන්නේ දැනට ආසාදිතයන් සියයක් පමණ හදුනාගෙන මෙම කර්මාන්තශාලාවේ දහසක් පමණ පිරිසක් සේවයේ යෙදී සිටින සදහන් ආසාදිත පිරිස මේ වන විට ගිරිඋල්ලේ ප්‍රතිකාර මධ්‍යස්ථානයකට
උණුසුම් පුවත් – සිවිල් ඇඳුමෙන් සැරසී විශේෂ පොලිස් කණ්ඩායමක් වැඩකට බසියි
හුදෙකලා කර ඇති ප්‍රදේශවල නිරෝධායන රීති කඩකරන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සඳහා අද සිට විශේෂ වැඩපිළවෙලක් කි‍්‍රයාත්මක බව පොලිසිය පැවසුවා පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවේ ඒ සදහා සිවිල් ඇදුමෙන් සැරසුනු පොලිස් නිලධාරීන් යොදවා ඇති බව පොලිසිය පවසනවා මේ අතර උත්සව සමය තුළ නිරෝධායන ඇඳිරිනීතිය ක්‍රියාත්මක කිරීමට මේ දක්වා
යතුරුපැදියේදී එලොව ගිය පිය පුතු
අද උදෑසන පිළියන්දල ජාලියගොඩ ප්‍රදේශයේදී සිදුවූ යතුරුපැදි අනතුරකින් 32 හැවිරිදි පියා සහ අවුරුදු 4ක් වයසැති පුතණුවන් ජීවිතක්ෂයට පත් වී තිබෙනවා. මව පියා සහ පුතා යතුරුපැදියෙන් පුතා දිවා සුරැකුම් මධ්‍යස්ථානයට හැරලීමට යන අවස්ථාවේ මෙම අනතුර සිදුවී තිබෙනවා.අනතුරින් බරපතල තුවාල ලැබූ පියා සහ පුතා රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් තිබෙනවා.මව තවමත් රෝහලේ
මහියංගනයේ මාළු වැස්ස
මහියංගනය ප්‍රදේශයට අද දිනයේ මාළු වැස්සක් ඇද හැලී තිබෙන බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කර තිබෙනවා.මෙම දිනවල පවතින වර්ෂාපතනයත් සමග ඇතැම් ප්‍රදේශවල ඇතිවන ටොනාඩෝ නිසා මෙවැනි වර්ෂාවන් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අවධාරණය කර සිටියා.