උණුසුම් පුවත් – ධම්මික පැණියට අවසරදීම ප්‍රමාදවන හේතුව මෙන්න

ආන්දෝලනයට ලක් වූ කෑගල්ලේ ධම්මික මහතාගේ පැණිය පිලිබඳ සායනික පරීක්ෂණය සිදු කිරීමට පත් කල විශේෂඥ කමිටුවට එම පරීක්ෂණ සිදු කිරීමට නොහැකිව ඇත්තේ පරීක්ෂණය සඳහා ලබා ගත යුතු අනුමැතිය රජරට වෛද්‍ය පීඨයේ ආචාර්ය ධර්ම කමිටුවෙන් (Eතිcස් cඔම්මිට්ටී) නොලැබීම හේතුවෙන් බව වාර්තා වනවා මෙම අනුමැතිය රජරට වෛද්‍ය පීඨ කමිටුවෙන් ලබා ගත යුතුයැයි

Read More

උණුසුම් පුවත් – මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු නිළධාරීන්ට වැඩ වරදී අනිසි බලය කප්පාදුයි

මෝටර් රථ ප‍්‍රවාහන දෙපාර්තමේන්තුවේ ඇතැම් නිලධාරීන්ට අසීමිත බලයක් ලබාදී ඇතැයි නෙත් නිවුස් ඊයේ උදෑසන ප‍්‍රවෘත්ති ප‍්‍රකාශයෙන් සිදුකළ අනාවරණය පිළිබද රාජ්‍ය අමාත්‍ය දිලූම් අමුණුගමගේ අවධානය යොමුකර තිබෙනවා සමස්ත ලංකා රියදුරු පාසල් හිමියන්ගේ ජාතික සංගමයේ ලේකම් එම් ඞී සෝමසිරි නෙත් නිවුස් වෙත කියාසිටියේ එම අසීමිත බලය හරහා ඇතැම් නිලධාරීන් අල්ලස් ලබා ගන්නා

Read More

උණුසුම් පුවත් – එළවළු ජනතාවගෙන් සෘජුවම මිලට ගන්න නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානය වෙත රැගෙන එන්න

එළවළු මාෆියාවට එරෙහිව කෘෂිකර්ම අමාත්‍යාංශය මඟින් ගොවිබිම්වල ගොවි ජනතාවගෙන් සෘජුවම මිලට ගත් එළවළු නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානය වෙත රැගෙන විත් අලෙවි කිරීමේ වැඩපිළිවෙල 22 උදෑසන ආරම්භ විය. කෘෂිකර්ම ඇමති මහින්දානන්ද අලුත්ගමගේ, රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ ඇතුළු ඊට අදාළ රාජ්‍ය නිලධාරින් ද 22 උදෑසන නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයට පැමිණ පෞද්ගලිකව එම වැඩපිළිවෙල නිරීක්ෂණය

Read More

උණුසුම් පුවත් – පානදුරේ ගාමන්ට් පොකුරක් මතුවෙයි සියයකට කොරෝනා ආයතනය දසා දමයි

කොරෝනා ආසාදිත සේවක සේවිකාවන් දිනපතා ඉහල යාම හේතුවෙන් පානදුර ප්‍රදේශයේ ප්‍රධාන පෙළේ ඇඟළුම් කර්මාන්ත ශාලාවක් තාවකාලිකව වසා දමා තිබෙනවා කළුතර ප‍්‍රධාන මහජන සෞඛ්‍ය පරීක්ෂක සමන් ගීගනගේ මහතා පවසන්නේ දැනට ආසාදිතයන් සියයක් පමණ හදුනාගෙන මෙම කර්මාන්තශාලාවේ දහසක් පමණ පිරිසක් සේවයේ යෙදී සිටින සදහන් ආසාදිත පිරිස මේ වන විට ගිරිඋල්ලේ ප්‍රතිකාර මධ්‍යස්ථානයකට

Read More

උණුසුම් පුවත් – සිවිල් ඇඳුමෙන් සැරසී විශේෂ පොලිස් කණ්ඩායමක් වැඩකට බසියි

හුදෙකලා කර ඇති ප‍්‍රදේශවල නිරෝධායන රීති කඩකරන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සඳහා අද සිට විශේෂ වැඩපිළවෙලක් කි‍්‍රයාත්මක බව පොලිසිය පැවසුවා පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවේ ඒ සදහා සිවිල් ඇදුමෙන් සැරසුනු පොලිස් නිලධාරීන් යොදවා ඇති බව පොලිසිය පවසනවා මේ අතර උත්සව සමය තුළ නිරෝධායන ඇඳිරිනීතිය ක‍්‍රියාත්මක කිරීමට මේ දක්වා

Read More

යතුරුපැදියේදී එලොව ගිය පිය පුතු

අද උදෑසන පිළියන්දල ජාලියගොඩ ප්‍රදේශයේදී සිදුවූ යතුරුපැදි අනතුරකින් 32 හැවිරිදි පියා සහ අවුරුදු 4ක් වයසැති පුතණුවන් ජීවිතක්ෂයට පත් වී තිබෙනවා. මව පියා සහ පුතා යතුරුපැදියෙන් පුතා දිවා සුරැකුම් මධ්‍යස්ථානයට හැරලීමට යන අවස්ථාවේ මෙම අනතුර සිදුවී තිබෙනවා.අනතුරින් බරපතල තුවාල ලැබූ පියා සහ පුතා රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් තිබෙනවා.මව තවමත් රෝහලේ

Read More

මහියංගනයේ මාළු වැස්ස

මහියංගනය ප්‍රදේශයට අද දිනයේ මාළු වැස්සක් ඇද හැලී තිබෙන බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කර තිබෙනවා.මෙම දිනවල පවතින වර්ෂාපතනයත් සමග ඇතැම් ප්‍රදේශවල ඇතිවන ටොනාඩෝ නිසා මෙවැනි වර්ෂාවන් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අවධාරණය කර සිටියා.

Read More

ත්‍රිකුණාමලයේ සියලු පාසල් වසා දැමේ

කොරෝනා පැතිරයාම වැළැක්වීම සඳහා ත්‍රිකුණාමලය කොට්ඨාශයේ සියලුම පාසැල් නැවත දැනුම් දෙන තුරු වසා දමන බව නැගෙනහිර පලාත් ආණ්ඩුකාරවරිය නිවේදනය කර තිබෙනවා.

Read More

හෙට උදෑසන 5.00ට හුදෙකලාකිරීම ඉවත් කරන ප්‍රදේශ මෙන්න

හෙට උදෑසන 5.00ට ප්‍රදේශ කිහිපයක නිරෝධායන ඇඳිරි නීතිය ඉවත් කිරීමට කොවිඩ් පැතිරීම වැළැක්වීමේ ක්‍රියාන්විත මධ්‍යස්ථානය තීරණය කර තිබෙනවා. එම ප්‍රදේශ මෙසේය, කොළඹ දිස්ත්‍රික්කයේ, වැල්ලම්පිටිය පොලිස් වසමේ සාලමුල්ල ග්‍රාමනිලධාරී වසම සහ වැල්ලවත්ත පොලිස් වසමේ කෝකිලා පාර යන ප්‍රදේශවල නිරෝධායන ඇඳිරි නීතිය ඉවත් කරන බවත්, මෝදර පොලිස් වසම, කොටහේන පොලිස් වසම, ග්‍රෑන්පාස්

Read More

කොරෝනා ආසාදිතයින් 37,000 ආසන්නයේ

අද දිනයේ තවත් කොරෝනා ආසාදිතයින් 262ක් අළුතින් හඳුනාගෙන තිබෙන අතර මේ වන විට මෙරටින් හඳුනාගත් සමස්ථ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 36,926ක් ලෙස වාර්තා වනවා.28,267 සම්පූර්ණ සුවය ලබා පිටව ගොස් තිබෙනවා.

Read More

1 43 44 45 46 47 58