අඹගමුවේ ප්‍රදේශ දෙකක් නැවත දැනුම්දෙන තුරු හුදෙකලා කෙරේ

අඹගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට අයත් බ්ලැක්වෝටර් වත්ත ඉහළ කොටසින් කොරෝනා ආසාදිතයින් 15ක් සහ දඬුකැලේවත්ත පහළ කොටසින් කොරෝනා ආසාදිතයින් 7ක් හමුවීමත් සමග වැලිඔය – දඩුකැලේ පහළ කොටසට සහ කෙනිල්වර්ත් වත්ත – බ්ලැක්වෝටර් ඉහළ කොටසට නැවත දැනුම්දෙන තුරු සංචරණ සීමා පනවා තිබෙනවා. වැඩිවැඩියෙන් එම ප්‍රදේශවලින් කොරෝනා ආසාදිතයින් හමුවීම නිසා මෙම තීරණය

Read More

මහර බන්ධනාගාර ගැටුමේ සුලමුල සජිත් හෙළි කරයි

පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මහර බන්ධනාගර සිදුවීම පිළිබඳ අදහස් පළ කර තිබෙනවා.එයට ප්‍රධානම හේතුව වැලිකඩ බන්ධනාගාර රැඳවියන් 120ක් මහර බන්ධනාගාරයට ගෙන ගොස් දැමීම බව ඔහු පෙන්වා දෙනවා. එමෙන්ම එසේ සිදුකිරීම කොරෝනා නීතිවලට පටහැනි බවත් ඔහු සඳහන් කර සිටියා.

Read More

අඩි 60කට වඩා උස වතුර ටැංකි මත ඔන්ලයින් අධ්‍යාපනය කල දරුවන්ට ළඟටම 4G

නවත්තේගම – මොරගහවැව ප්‍රදේශයේ දරුවන් පිරිසන් අඩි 60කට වඩා උස වතුර ටැංකියක් මත ඔන්ලයි අධ්‍යාපනය හදාරන ආකාරය ජනප්‍රිය රූපවාහිනී නාලිකාවකින් ලක්වාසීන්ට අනාවරණය කර තිබුණා. එය දුටු විදුලි සංදේශ නියාමන කොමිශන් සභාවේ නිලධාරීන් පිරිසක් සහ දුරකථන සේවා සමාගම් දෙකක් අදාල ප්‍රදේශයට ගොස් සන්නිවේදන පහසුකම් එම ප්‍රදේශය වෙත ලබා දීමේ කටයුතු ඉතා

Read More

කොරෝනා වෙනුවෙන් අත්හදා බැලූ දේශීය ඔසුව ආසාදිතයින් 50කට

කොරෝනා වෛරසය මැඩලීමට කෑගල්ල ප්‍රදේශයේ දේශීය වෛද්‍ය ධම්මික මහතා විසින් සොයාගත් ඖෂධය කොරෝනා ආසාදිත පුද්ගලයින් 50 දෙනෙකුට ලබා දීමට කටයුතු කරගෙන යන අතර එය සාර්ථක වුවහොත් මෙරට ආසාදිතයින් සැමටම හැකි ඉක්මණින් එය සාදා ලබා දෙන බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්‍ය චන්න ජයසුමන මාධ්‍ය වෙත පවසා තිබුණා.. ඊයේ පැවති සාකච්ඡාවකින් පසුව ජනාධිපතිවරයා

Read More

අ.පො.ස. සා.පෙළ දින නියමයක් නොමැතිව කල් යයි

2021-01-18 වන දින ආරම්භ කිරීමට තීරණය කර තිබුණු අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය දින නියමයකින් තොරව කල් දැමීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. අධ්‍යාපන අමාත්‍ය ජී.එල්. පීරිස් මහතා පාර්ලිමේන්තු සභාව අමතමින් කියා සිටියේ මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් අතරින් 50%කට ආසන්න පිරිසකට මේ වන විට අධ්‍යාපන

Read More

ශ්‍රිලංකා ආයෝජන මණ්ඩල සභාපති සේවයෙන් ඉල්ලා අස්වෙයි

ප්‍රසිද්ධ ජෝන් කීල්ස් සමාගමේ හිටපු සභාපතිවරයෙක් මෙන්ම දක්ෂ ව්‍යාපාරිකයෙක් වන සුසන්ත රත්නායක මහතා බොඉ සභාපති ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.ගෝඨාභය ආජපක්ෂ මහතා ජනාධිපති දුරයට පත් වීමෙන් අනතුරුව ඒ මහතා බොඉ සභාපතිදුරයට පත් කල අතර ඒ මහතා බොඉ සභාපති ධුරය භාරගෙන තිබුණේ සවරක කාලයක් සඳහා පමණි. මේ වන විට ඔහුගේ ඉල්ලා අස්වීමේ

Read More

මහර බන්ධනාගාරයේ සිදුවීමෙන් තවත් රැඳවියෙක් මරුට – තවත් කිහිපයකගේ තත්ත්වය බරපතලයි

මහර බන්ධනාගාරයේ ඇත්වූ කලබලකාරී උණුසුම් තත්ත්වය නිසා මරණයට පත් වූවන් සංඛ්‍යාව ඉහළ ගොස් තිබෙනවා.ඒ තුවාල ලැබූ තවත් රැඳවියෙක් මිය යාමත් සමගයි.එම සිදුවීමෙන් මිය ගිය සංඛ්‍යාව මේ වන විට 9ක් වී තිබෙනවා.වාර්තා වන ආකාරයට අදාල සිදුවීමෙන් බන්ධනාගාරයේ දේපළ වලට දැඩි අලාභ හානි සිදුව තිබෙනවා. එමෙන්ම මෙම සිදුවීමෙන් රෝහල් ගත කර සිටින

Read More

පියා ඇමති පුටුවේ වාඩිවෙද්දී ASP පුතා පැමිණ ආචාර කරයි

නව අමාත්‍ය ධුරයක් හිමිවූ විශ්‍රාමික ර්යාද් අද්මිරාල් සරත් වීරසේකර මහතා ඊයේ එම ධුරයේ වැඩ භාර ගත්තා.එම අවස්ථාවට චමල් රාජපක්ෂ, විශ්‍රාමික මේජර් ජෙනරාල්, ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න ඇතුළු පිරිසක් සහ සරත් වීරසේකර මහතාගේ පවුලේ ඥාතීන් පිරිසක් සහභාගී වී සිටියා. එම අවස්ථාවට එක්වූ සරත් වීරසේකර මහතාගේ පුත් ASP සචිත්‍ර වීරසේකර මහතා සරත්

Read More

දඹුල්ල අධ්‍යාපන කලාපයේ සියළු පාසැල් සතියකට වසා දමයි

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ වෙළෙඳාම් කරන පුද්ගලයින් අතර අහඹු ලෙස කල PCR පරීක්ෂාවකින් කොරෝනා ආසාදිත පුද්ගලයින් කිහිපදෙනෙකු හඳුනාගැනීම හේතුවෙන් දඹුල්ල අධ්‍යාපන කලාපයේ සියළුම පාසැල් සතියක කාලයක් වසා දැමීමට තීරණය කල බව දඹුල්ල නගරාධිපතිවරයා ප්‍රකාශ කර තිබේ.

Read More

අගමැති මාධ්‍ය ලේකම් කියන්නේ බොරු – අරලියගහ මන්දිරය ලොක්ඩවුන්_ news lanka

මේ වන විට අගමැතිවරයාගේ නිළ නිවස වන අරලියගහ මන්දිරය සම්පූර්ණයෙන්ම හුදෙකලා කර ඇති බවත් එහි සේවකයන් සේවය නොකරන බවත් බැසිල් රාජපක්ෂ මහතා සඳහන් කර තිබෙනවා. අග්‍රාමාත්‍ය මාධ්‍ය ලේකම්වරයාගේ ප්‍රකාශය අසත්‍යයක් බවත් එය තමන් සහ අග්‍රාමාත්‍යවරයාත් පිලි නොගන්නා බවත් එමෙන්ම තමන්ද එහි කාර්යාලයක සේවය කරන බවත් ඔහු මාධ්‍ය වෙත පවසා ඇති

Read More

1 45 46 47 48 49 57