සති අන්තයේ දුම්රිය සේවා අත්හිටුවයි

දුම්රිය දෙපාර්තමේන්තුව විසින් මෙම සති අන්තයේ දුම්රිය ගමන් වාර පිළිබඳව නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ලබන සෙනසුරාදා සහ ඉරිදා (නොවැම්බර් 14,15) යන දිනවල යෙදීමට තිබූ සියළු දුම්රිය ගමන් වාර සියල්ලම අත්හිටුවා ඇති බවත් නැවතත් නොවැම්බර් 16 සඳුදා සිට සුපුරුදු පරිදි දුම්රිය සේවාවන් ක්‍රියාත්මක වන බවත් එම නිවේදනයේ සඳහන් වනවා.

Read More

බූස්ස බන්ධනාගාරයත් කොරෝනා මරුවා වටලයි

බූස්ස බන්ධනාගාරයටත් කොරෝනා රෝගය ව්‍යාප්ත වී තිබෙන බව වර්තා වනවා. එම තොරතුරු වලට අනුව බූස්ස බන්ධනාගාරයෙන් කොරෝනා රෝගීන් 3ක් වාර්තා වී තිබෙන අතර බන්ධනාගාරවලින් වාර්තා වන කොරෝනා රෝගීන් සංඛ්‍යාව 158ක් දක්වා වර්ධනය වී තිබෙනවා.

Read More

කොරෝනා තවත් ජීවිත දෙකක් බිලි ගනී.. එකතුව 48ක් වෙයි..

මෙරට 48වන කොරෝනා රෝගී මරණය වාර්තා වී තිබෙනවා. මෙලෙස මියගොස් තිබෙන්නේ කොරෝනා රෝගය ආසාදනය වී මුල්ලේරියාව රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයින් දෙදෙනෙක් බව වාර්තා වනවා. මියගොස් ඇති එක් පුද්ගලයෙකු කොළඹ 12 ප්‍රදේශයේ පදිංචි 52 හැවිරිදි පුද්ගලයෙක් වන අතර කොරෝනා රෝගය සමග නිදන්ගත පෙනහළු රෝගය උත්සන්න වීම නිසා ඔහු මිය ගොස්

Read More

වැලිකඩ උඩු යටිකුරු වෙයි – වැලිකඩ තවත් 72කට කොරෝනා

වැලිකඩ බන්ධනාගාරයේ ඊයේ PCR පරීක්ෂණ සිදුකල 142න් 72කට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබෙනවා. වැඩි දුරටත් සඳහන් වන්නේ එහි සේවය කරමින් සිටින සේවකයෙකුට, පිරිමි රැඳවියන් 8කට සහ කාන්තා රැඳවියන් 63කට මෙසේ කොරෝනා ආසාදනය වී තිබෙන බවයි.

Read More

මෛත්‍රී ඝාතකයින් නිදහස් කිරීමට කෝටි ගණන් කප්පම් අරන් – රතන හිමිත් හවුල් – සියල්ල එලියට එයි

පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදුකර තිබෙනවා.ඒ රෝයල් පාක් මිනීමැරුම සම්බන්ධයෙන්. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා රෝයල් පාක් මිනීමැරුමේ මිනීමරුවා ජනාධිපති සමාව ලබා දී නිදහස් කිරීමට රුපියල් කෝටි 5ක කප්පම් මුදලක් ලබාගෙන ඇති බවත් ඊට හවුල් වෙමින් අතුරලියේ රතන හිමිද රුපියල් කෝටි 3ක කප්පම් මුදලක් ලබාගෙන ඇති බවත්

Read More

රෝහල් ගත කිරීමට එද්දී මියගිය, 35 වන කොරෝනා රෝගී මරණය මීට ටික වේලාවකට පෙර සිදු වෙයි

ශ්‍රී ලංකාවේ 35වන කොරෝනා රෝගී මරණය මීට ටික වේලාවකට පෙර සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබෙනවා.එලෙස මිය ගිය පුද්ගලයාගේ මරණයට හේතුව ලෙස සඳහන් කර ඇත්තේ කොරෝනා රෝගයත් සමඟ හෘද්‍යාබාධයන් සෑදී තිබීමයි. හෘද්‍යාබාධයක් සෑදීම හේතුවෙන් ඔහු රෝහල් ගත කිරීමට කටයුතු කර තිබුණත් රෝහල් ගත කරන විටත් ඔහු මියගොස් තිබුණා.ඔහුට

Read More

බස් ගාස්තු වැඩි කිරීමට ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිළුම් අමුණුගම සැරසේ

ඇඳිරි නීතිය පවතින ප්‍රදේශවල ඇඳිරි නීතිය ඉවත් කිරීමෙන් පසු ප්‍රවාහන සේවාවන් ක්‍රියාත්මක කිරීමට කොවිඩ් ප්‍රවාහන ප්‍රතිපත්තියක් හදුන්වාදීමට නියමිත බවත් එය හදුන්වාදුන් විට එම ප්‍රතිපත්තියේ ඇතැම් කරුණු හේතුවෙන් බස් ගාස්තු වැඩිවිය හැකි බවත් ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිළුම් අමුණුගම මහතා සඳහන් කර තිබෙනවා. එමෙන්ට හෙට දින නිරෝධායන ඇඳිරි නීතිය ඉවත් කිරීමෙන් පසු

Read More

ලං.ග.ම.යේ දුර ගමන් සේවා බස් රථ හෙට සිට යළි ධාවනයේ

ලංකා ගමනා ගමන මණ්ඩලයේ දුර ගමන් බස් රථ ප්‍රවාහන සේවාවන් හෙට සිට යළි ආරම්භ කරන බව ලං.ග.ම. සභාපති කිංස්ලි රණවක මහතා සඳහන් කර තිබෙනවා. එමෙන්ම එසේ දුර ගමන් සේවාවන් ආරම්භ කලත් නිරෝධායන ඇඳිරිනීතිය ක්‍රියාත්මක වන ප්‍රදේශවල එම බස් රථ නැවැත්වීමක් හෝ මගීන් නග්ගවා ගැනීමක් සිදු නොකරන බවද ඔහු සඳහන් කලා.

Read More

කොරෝනා ආසාදිතයින් 13,000 පනී

ඊයේ දිනයේ වාර්තා වුණු කොරෝනා රෝගී මරණ 4ත් සමග කොරෝනා මරණ සංඛ්‍යාව 34 දක්වා ඉහළ ගොස් තිබෙනවා. මේ වනවිට කොරෝනා ආසාදිත සංඛ්‍යාව 13,419ක් වන අතර පුද්ගලයින් 7,723ක් සම්පූර්ණ සුවය ලබා නිරෝධායන මධ්‍යස්ථානවලින් පිටව ගොස් තිබෙනවා.එමෙන්ම තවත් 5,662ක් නිරෝධායන මධ්‍යස්ථානවල තවමත් ප්‍රතිකාර ලබනවා.

Read More

යාපනයේ බිම් බෝම්බයක් පුපුරා යයි – පුද්ගලයෙක් තුවාල ලබා රෝහලේ

යාපනය චාවකච්චේරි ප්‍රදේශයේ ඊයේ බිම් බෝම්බයක් පුපුරා ගොස් පුද්ගලයෙක් යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබෙන බව චාවකච්චේරි පොලීසිය සඳහන් කලා. අදාල පුද්ගලයා ඔහුගේ හරක් රංචුව බැඳීම සඳහා කැලෑබද ප්‍රදේශයකට ගොස් තිබෙන අතර ඔහුට බිම් බෝම්බය පෑගී තිබෙනවා.ඔහු ගසකට මුවා වනවාත් සමගම එය පිපිරී ඇති බවටත් පිපිරීමෙන් ඔහුගේ පාදවලට පමණක් හානි

Read More

1 50 51 52 53 54 57