coronavirus in sri lanka latest news in sinhala

ධම්මික පැණිය හරියටම මං බිවුවා – කතානායක Mahinda yapa abeywardena කොරෝනා වෛරසය සදහා කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා විසින් නිපදවා ඇති ඖෂධය තමන් නියම මාත‍්‍රාවට භාවිත කලේ යයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සඳහන් කරනවා එම පැනය තවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු ද රස බැලූ බවත් පාර්ලිමේන්තුව රියැදුරන් පිරිසක් ද එම පැණිය

Read More

මුලතිව් රක්ෂිතයක තුල දළ ඇතෙක්ට කල සාහසික ක්‍රියාව සම්පූරණම දලේ ගලවලා අරගෙන

මුලතිව් කුලාමුරිප්පු රක්ෂිතයේ දළ ඇතෙකු වෙඩි තබා ඝාතනය කර දළ කපාගත් පුද්ගලයන් දෙදෙනෙකු පොලිස් අත්අඩංගුවට ගැනුනා සැකකරුවන් දින කිහිපයකට ඉහතදී මෙම සත්වයාට වෙඩි තබා ඇති අතර ඇතාගේ අඩි 4කට ආසන්න දිගින් යුත් දළ කපාගෙන ඇති බවටයි අනාවරණ වී තිබෙන්නේ අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් දෙදෙනා මුල්ලියාවේලි ප්‍රදේශයේ පදිංචි අවුරුදු 30 සහ

Read More

වව්නියාව පොලීසියේ 19කට කොරෝනා

වවුනියාව පොලිස් සංකීර්ණයේ පොලිස් නිලධාරින් 16 දෙනෙකුට වවුනියාව මහජන සෞඛ්‍ය පරීක්ෂණ කාර්යාලය සඳහන් කලා.වවුනියාව මූලස්ථාන පොලීසියට අනුයුක්ත නිලධාරින් තිදෙනෙකුට සහ වවුනියාව ත්‍රස්ත විමර්ශන ඒකකයේ නිලධාරියෙකුට මීට පෙර වෛරසය ආසාදනය වීම හේතුවෙන් ඔවුන්ගේ ආශ්‍රිතයින්ට කල පී.සී.ආර්. පරීක්ෂණවලින් තවත් නිලධාරීන් 16කට කොරෝනා ආසාදනය වී ඇති බවට හඳුනා ගැනුණා.

Read More

ජනපතිගේ ගම සමග පිලිසදරේදී ගම්මු ගංජා වවන්න අසර ඉල්ලයි

කංසා වගා කිරීම සඳහා අවසර ලබාදෙන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් තණමල්විල ජනතාව ඉල්ලා සිටියා ඊයේ දිනයේ තණමල්විලදී පැවති ගම සමඟ පිළිසඳර වැඩසටහනට සහභාගී වූ පුද්ගලයකු එය එල්ලා සිටියේ ආයුර්වේද දෙපාර්තමේන්තුව දැනටමත් කන්සා භාවිතා කරන බවත් ඒ නිසා රජය මැදිහත් වීම් එය විධිමත්ව වගා කිරීමට කටයුතු කරන ලෙසද ඔහු ඉල්ලුවා

Read More

අන්තර්ජාලය හරහා පුද්ගලයින්ගේ මුදල් ගසා කෑ 29 හැවිරිදි තරුණයා පොලිස් අත් අඩංගුවට

අන්තර්ජාලයේ විවිධ භාණ්ඩ අලෙවි කරන මුවාවෙන් ව්‍යාජ දැන්වීම් පළ කර අත්තිකාරම් මුදල් ලබාගෙන එම මුදල් වංචා කල 29 හැවිරිදි තරුණයෙකු වැලිගම පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන ඇත.ඔහු අත් අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔහු සතුව තිබී සොරකම් කරන ලද හැදුනුම්පත් 6ක් ද සොයාගෙන තිබෙනවා. එමෙන්ම ඔහු විසින් තවත් අයට මුදල් වංචා කර

Read More

කොරෝනා නිසාවෙන් නයි නටවන්නන් දැඩිලෙස අසීරුතාවයට

සිය වෘත්තිය ලෙස ගමින් ගමට ගොස් සතුන් ප්‍රදර්ශණය කරමින් මුදල් ඉපයීමේ කාර්යයේ නිරතවූ අහිකුණ්ඨක ජනතාව මේ දිනවල රට පුරා බලපා ඇති කොරෝනා වෛරසය හේතුවෙන් දැඩි ලෙස පීඩාවට පත්ව සිටීමේ පුවතක් තඹුත්තේගම කුඹුක්ගැටේ අහිකුණ්ඨක ගම්මානයෙන් වාර්තා වනවා අහිකුණ්ටක කුලය යැයි සලකෙන මෙම කුලයට අයත් මිනිසුන්ගේ සිය උපන් භූමිය ලෙස සැලකෙන ඉන්දියාව

Read More

පස්සර – ඇකිරිය යලිත් සෙලවෙයි රජයෙන් ප්‍රදේශයේ ජනතාවට නිවේදනයක්

පස්සර මඩොල්සිම පොලිස් වසමේ ඇකිරිය ප්‍රදේශයේ අද අලුයම 2.56ට පමණ රික්ටර් පරිමාණ 2ක භූ චලන තත්ත්වය ඇතිවී තිබෙනවා.තත්ත්පර 30ක පමණ කාලයක් මෙම සුළු භූ චලන තත්ත්වය පැවති බව ප්‍රදේශවාසීන් සඳහන් කලා. මෙම ප්‍රදේශයේ මීට පෙරද සුළු භූ චලන තත්ත්වයක් ඇතිවී තිබෙනවා.මෙම භූ චලනයෙන් කිසිදු හානියක් වාර්තා වී නොමැති බවත් ජනතාව

Read More

කොරෝනා මරණ 313ක් දක්වා ඉහලට

ශ්‍රී ලංකාවෙන් ඊයේ දියනේදී කොරෝනා මරණ 8ක් වාර්තා වී තිබෙනවා.ඒ සමගින් කොරෝනා ආසාදනය වී සිදු වූ මරණ සමස්ථ මරණ සංඛ්‍යාව 313ක් දක්වා ඉහල ගොස් තිබෙනවා. එසේ මිය ගිය අය කොළඹ 10, කොළඹ 15, පොකුණුවිට, රාජගිරිය, මඩුවල, වාද්දුව, කොළඹ 12 යන ප්‍රදේශවල පදිංචිකරුවන් බව වාර්තා වනවා.

Read More

අද ඇතැම් ප්‍රදේශවලට මි.මී.100 ඉක්මවූ තද වැසි – අද කාලගුණ වාර්තාව මෙන්න

නැගෙනහිර පලාත, උතුරු පලාත, උතුරු මැද පලාත, ඌව පලාත යන පලාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කය, නුවර එලිය දිස්ත්‍රික්කය, මාතලේ දිස්ත්‍රික්කය යන දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවන බවත් නැගෙනහිර පලාතේ මුලතිව් දිස්ත්‍රික්කය, පොළොන්නරුව දිස්ත්‍රික්කය, මාතලේ දිස්ත්‍රික්කය යන දිස්ත්‍රික්කවලත් සමහර ප්‍රදේශවලට මි.මී.50 ඉක්මවූ තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කලා. එමෙන්ම

Read More

වීදිය බණ්ඩාර රජුගේ නිධානය කඩන්න ගිය පිරිසක් අල්ලයි

වීදිය බණ්ඩාර රජ්ජුරුවන් සැඟ වූ බව කියන නිධන් සොයා බදුරලිය බොල්ලුන රක්ෂිතයේ පුවක් දොල ඇල්ලේ පිහිටි විශාල කලු ගලක කැණීම් කරමින් සිටී පුද්ගලයන් හත් දෙනෙක් අද 24 අලුයම අත්අඩංගුවට ගත් බව කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ අංක එක ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂකතිලංග සංජීව මහතා පවසා සිටියා ලද තොරතුරක් මත වැටලීම

Read More

1 4 5 6 7 8 57