උණුසුම් පුවත් , දේශපාලන , sports , news lanka , newslanka.lk , newslanka.net , newslanka.com , hot news , gossip , breaking news , politics ,
Category: උණුසුම් පුවත්
උණුසුම් පුවත් , දේශපාලන , sports , news lanka , newslanka.lk , newslanka.net , newslanka.com , hot news , gossip , breaking news , politics ,
PCR පරීක්ෂණ වල ප්‍රතිඵල හොදටම පරක්කුයි කොරෝනා පැතිරීම වලක්වන්න බෑ
උණුසුම් පුවත් , දේශපාලන , sports , news lanka , newslanka.lk , newslanka.net , newslanka.com , hot news , gossip , breaking news , politics ,
තවත් කොරෝනා මරණ 4ක්
මෙරටින් වාර්තා වන සමස්ථ කොරෝනා මරණ සංඛ්‍යාව 287ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.ඒ අද දිනයේ වාර්තා වූ කොරෝනා මරණ 4 ත් සමගයි. බේරුවල පදිංචි 49 හැවිරිදි කාන්තාවක්, වරකාගොඩ පදිංචි 76 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, දැරණියගල පදිංචි 43 හැවිරිදි කාන්තාවක්, කොළඹ 8 පදිංචි 71 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්,මෙලෙස මිය ගිය අය අතර වන බව
ගත වූ දිනයේ නිරෝධායන නීති කැඩූ 12ක් පොලිස් දැලේ
මුහුණු ආවරණය නොපැලඳීම සහ දුරස්ථභාවය තබා නොගැනීම සම්බන්ධව ගතවූ පැය 24 තුල පුද්ගලයින් 12 දෙනෙකු අත් අඩංගුවට ගෙන තිබෙනවා.මේ වන විට එසේ අත් අඩංගුවට ගත් 2600කට අධික පිරිසකට නඩු පවරා තිබේ.තවදුරටත් වැටලීම් සිදුකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නි.පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කලා.
පා.ම. වසන්ත යාපා බණ්ඩාරට කොරෝනා
සිදුකළ පී.සි.ආර් පරීක්ෂණයකින් රී ලංකා පොදුජන පෙරමුණේ මහනුවර දිස්ත්‍රික් පා. ම. වසන්ත යාපා බණ්ඩාර මහතාට කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇත.මෙම මස 16 වනදා ඔහු පරීක්ෂණයකට භාජනය කර තිබෙන අතර ඔහුව නිවසේම ස්වයං නිරෝධායනයට යොමු කර තිබේ. ඒ අනුව මන්ත්‍රීවරයාගේ සමීප ආශ්‍රීතයින් ලෙස හඳුනාගත් පුද්ගලයින් 30 දෙනෙකු අද
බස්නාහිර පලාතේ සාමාන්‍ය පෙළ සිසුන්ට පාසල් ආරම්භ වෙයි
මෙවර අපොස සා. පෙළ විභාගය මාර්තු මස පළමු වැනිදා ආරම්භ වීමට නියමිතව තිබෙනවා.අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී සිටින සිසුන් සඳහා බස්නාහිර පළාතේ පාසල් වල ඉගැන්වීම කටයුතු අද සිට ආරම්භ වනවා.ඊයේ දිනයේ සිට එම පාසල් සියල්ල විෂබීජහරණයට ලක් කෙරුනා.හුදෙකලා කර ඇති ප්‍රදේශවල පාසල් තව දුරටත් වසා දැමෙනු ඇති.
බැසිල් කොරෝනා පරීක්ෂාවට ලක්වෙයි
හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා කොරෝනා පරීක්ෂණයක් සඳ යොමො වී තිබෙනවා ඒ අනුව සිදුකරන ලද ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂාවෙන් ඔහු කොරෝනා ආසාදිතයකු නොවන බවට හෙලි වී තිබුනා කොරෝනා ආසාදිත වූ ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ පළමු පෙල ආශ්‍රිතයකු වීම හේතුවෙන් ඒ මහතා මෙම පරීක්ෂණය සිදු කිරීමට කටයුතු කර තිබුනා
මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු සජීවීව මුත්‍රා කර පෙන්වයි
සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා කොකේන් පරීක්ෂණයකට ලක් වීමට කටයුතු කර තිබුනා ඒ සඳහා ඔහු කොලඹ පුද්ගලික රෝහලක් වෙත තම මුත්‍රා සාම්පල ලබාදීම සජීවීව සමජ ජාල ඔස්සේ විකාශණය කර තිබුනා ඒ අනුව සිදුකරන ලද මූලික පරීක්ෂණ වලින් හෙළි වී ඇත්තේ කොකේන් ඔහුට ශරීරගත වී නොමැති බව
සෞඛ්‍ය ඇමතිනි පැණිය බීපු විදිහ වැරදියි ඒකයි කොරෝනා හැදෙන්න ඇත්තෙ -ධම්මික බණ්ඩාර
කොරෝනා වෛරසය සඳහා තමන් විසින් හඳුන්වා දුන් ඖෂධය සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය භාවිතා කළ ආකාරය වැරදෙන්නට ඇති බව කෑගල්ලේ ධම්මික බණ්ඩාර වෙද මහතා සඳහන් කරනවා තමන් විසින් නියම කරන ලද මාත්‍රාව අනුව හරියටම ඖෂධය භාවිත කලේ නම් වෛරසය ආසාදන නොවන බවද ඔහු පවසා සිටියා නියමානුකූල පිළිවෙතට මෙම ඖෂධය පානය
අත් ට්‍රැක්ටරයකට යටවී මාස 9ක බිළිඳෙක් ජීවිතක්ෂයට
මොරගොඩ මහදිවුල්වැව ප්‍රදේශයේදී අත් ට්‍රැක්ටරයේ පිටුපස මවක් සහ ඇගේ දරුවා ගමන්කර තිබෙන අතර මහදිවුල්වැව වැව් බැම්ම මතින් යමින් සිටියදී ට්රැක්ටරය එකවරම පිටුපසට යෑමෙන් මව අතින් දරුවා ගිලිහී බිමට වැටී ඇති බව පොලීසිය ප්‍රකාශ කලා. අනතුරින් පසු දරුවා රෝහල්ගත කර තිබෙන අතර මාස 09 ක් වයසැති නාමල්පුර ප්‍රදේශයේ පදිංචිව සිටි දරුවෙකු