මන්ත්‍රීවරීය සභාපතිට පහර දෙයි

ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරියක් පහරදුන් බවට පවසමින් කන්දකැටිය ප්‍රාදේශීය සභාවේ සභාපති කමල් රාජපක්ෂ මහතා අද (27) දින කන්දකැටිය පොලීසිය වෙත පැමිණිල්ලක් ඉදිරිපත්කර තිබෙනවා පහරකෑමට ලක්වීමෙන් තුවාල ලබා ඇති කන්දකැටිය ප්‍රාදේශීය සභාවේ සභාපති කමල් රාජපක්ෂ මහතා අද දහවල් කන්දකැටිය රෝහලට ඇතුළත් කර ඇතැයි වාර්තා වුනා කන්දකැටිය ප්‍රාදේශීය සභාවේ මාසික රැස්වීම පැවැත්වෙමින් තිබියදී

Read More

පවිත්‍රා දම්මික පැනිය බිවුවෙ එක හැන්දයි – සැමිය කියයි

කොවිඞ් 19 ආසාදිතව සිටින සෞඛ්‍ය ඇමැතිනි පවිත‍්‍රා වන්නිආරච්චි මහත්මිය ධම්මික පැණිය පානය කළේ එක් අවස්ථාවකදී පමණක් බව ඇගේ සැමියා වන සබරගමුව පළාත් සභාවේ හිටපු සභාපති කාංචන ජයරත්න මහතා පවසනවා ඇමැතිනිය ධම්මික පැණිය එක හැන්දක් පමණක් මාධ්‍යයට දැක ගැනීමට ප‍්‍රසිද්ධියේ පානය කළ බව ද ජයරත්න මහතා කියා සිටියා ඇමැතිවරියට කොරෝනා ආසාදනය

Read More

විදේශ ගත ශ්‍රමිකයන් වහා ගෙන්වන්න ඔවුන් නිවසේ නිරෝධායනයටත් සාකච්චා

මෙරටට පැමිණීමට බලාපෙරොත්තුවෙන් සිටින විදේශගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් කඩිනමින් ගෙන්වීමට පියවර ගන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා උපදෙස් ලබා දී තිබෙනවා විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් මෙරටට ගෙන්වා ගැනීම පිළිබඳව අරලියගහ මන්දිරයේ දී පැවැති සාකච්ඡාවකදී අග්‍රාමාත්‍යතුමා මේ බව පවසා තිබුනා ආර්ථික අපහසුතාවලින් පෙලෙන විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් විශාල පිරිසක් මෙරටට පැමිණීමට නොහැකිව

Read More

පා.ම. වසන්ත යාපා බණ්ඩාරට කොරෝනා

සිදුකළ පී.සි.ආර් පරීක්ෂණයකින් රී ලංකා පොදුජන පෙරමුණේ මහනුවර දිස්ත්‍රික් පා. ම. වසන්ත යාපා බණ්ඩාර මහතාට කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇත.මෙම මස 16 වනදා ඔහු පරීක්ෂණයකට භාජනය කර තිබෙන අතර ඔහුව නිවසේම ස්ව‍යං නිරෝධායනයට යොමු කර තිබේ. ඒ අනුව මන්ත්‍රීවරයාගේ සමීප ආශ්‍රීතයින් ලෙස හඳුනාගත් පුද්ගලයින් 30 දෙනෙකු අද

Read More

බැසිල් කොරෝනා පරීක්‍ෂාවට ලක්වෙයි

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා කොරෝනා පරීක්ෂණයක් සඳ යොමො වී තිබෙනවා ඒ අනුව සිදුකරන ලද ක්‍ෂණික ප‍්‍රතිදේහ පරීක්ෂාවෙන් ඔහු කොරෝනා ආසාදිතයකු නොවන බවට හෙලි වී තිබුනා කොරෝනා ආසාදිත වූ ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ පළමු පෙල ආශ්‍රිතයකු වීම හේතුවෙන් ඒ මහතා මෙම පරීක්ෂණය සිදු කිරීමට කටයුතු කර තිබුනා

Read More

මන්ත‍්‍රී හරීන් ප‍්‍රනාන්දු සජීවීව මුත‍්‍රා කර පෙන්වයි

සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා කොකේන් පරීක්ෂණයකට ලක් වීමට කටයුතු කර තිබුනා ඒ සඳහා ඔහු කොලඹ පුද්ගලික රෝහලක් වෙත තම මුත‍්‍රා සාම්පල ලබාදීම සජීවීව සමජ ජාල ඔස්සේ විකාශණය කර තිබුනා ඒ අනුව සිදුකරන ලද මූලික පරීක්ෂණ වලින් හෙළි වී ඇත්තේ කොකේන් ඔහුට ශරීරගත වී නොමැති බව

Read More

සෞඛ්‍ය ඇමතිනි පැණිය බීපු විදිහ වැරදියි ඒකයි කොරෝනා හැදෙන්න ඇත්තෙ -ධම්මික බණ්ඩාර

කොරෝනා වෛරසය සඳහා තමන් විසින් හඳුන්වා දුන් ඖෂධය සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය භාවිතා කළ ආකාරය වැරදෙන්නට ඇති බව කෑගල්ලේ ධම්මික බණ්ඩාර වෙද මහතා සඳහන් කරනවා තමන් විසින් නියම කරන ලද මාත්‍රාව අනුව හරියටම ඖෂධය භාවිත කලේ නම් වෛරසය ආසාදන නොවන බවද ඔහු පවසා සිටියා නියමානුකූල පිළිවෙතට මෙම ඖෂධය පානය

Read More

1 2 3 14