දිවුරුම් දුන් රතන හිමි විපක්ෂයේ ආසනයකට

අපේ ජනබල පක්ෂයේ දැඩි අරගලයකින් පසු ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට රතන හිමි පැමිණි අතර අද පැවති පාර්ලිමේන්තු සැසි වාරයේදී කතානායක මහින්ද යාපා අබේවර්ධන ඉදිරියේ දිවුරුම් දී තිබුණා.දිවුරුම් දීමෙන් අනතුරුව රතන හිමි ගොස් විපක්ෂ පාර්ශවයේ ඉදිරිපෙල අසුනක අසුන් ගෙන තිබේ.

Read More

ධම්මික පැණිය පටලවා ඇමති චන්න ජයසුමනට මඩ ගැසූ පුද්ගලයෙකුට රැපියල් මිලියන 250ක වන්දියක් ඉල්ලා නඩු

ධම්මික බණ්ඩාර මහතා නිපද වූ පැණිය ගැන පවසමින් රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතාට අපහාස වන අන්දමින් මුහුණු පොතේ දිගින් දිගටම අදහස් දැක්වූ දෙහිඅත්තකන්ඩිය සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ සේවය කරන ජනිත් පේදුරුආරච්චි නම් වෛද්‍යවරයකුට එරෙහිව රැපියල් මිලියන 250ක වන්දියක් ඉල්ලා අමාත්‍යවරයා කඩුවෙල දිසා අධිකරණයේ පැවරූ නඩුව සලකා බැලූ දිසා විනිසුරුවරයා නඩුව

Read More

රජපිහිල්ල ඉපැරණි උද්‍යානයේ ගස් කැපූ බවට කුරුණෑගල නගරාධිපතිට දැඩි චෝදනා

වසර 300කට වඩා පැරණි ගස් ඇති කුරුණෑගල නගර මධ්‍යයේ පිහිටා ඇති රජපිහිල්ල නම් උද්‍යානයේ ගස් 32ක් කපා ඉවත් කර ඇති බවට කුරුණෑගල සිවිල් සංවිධාන මෙන්ම නගර සභා මන්ත්‍රීන් පවා නගරාධිපතිවරයා වෙත චෝදනා එල්ල කර තිබෙනවා.ඔවුන් සියළු දෙනා චෝදනා කරන්නේ නගරාධිපතිගේ උපදෙස් මත සංවර්ධන කටයුත්තක් මුවාවෙන් මෙම විනාශය සිදු කර ඇති

Read More

1 8 9 10 11 12 15