එ.ජා.ප. මන්ත්‍රී මදිපාඩුව මේ මාසයෙන් ඉවරයි – රුවන් විජෙයවර්ධන

වත්මන් රජයට එරෙහිව සියළු දේශපාලන බලවේග ඒකාබද්ධ වීම හේතුවෙන් මෙම මාසය අවසානය වන විට එ.ජා.ප. යේ පවතින මන්ත්‍රී පුරප්පාඩුව අවසන් වන බවත් එවිට එ.ජා.ප.යේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර හිස්තැන් මේ මාසය අවසන් වීමට පෙර සම්පූර්ණ කරන බවත් රුවන් විජෙයවර්ධන මහතා සඳහන් කර තිබෙනවා.

Read More

සතොසෙ න් අලෙවි කරන මුහුණු ආවරණ ආදායමෙන් කොටසකට කරන්න යන දේ

දුප්පතාට හිතවත් තවත් රාජ්‍ය ආයතනයක් වන ස.තො.ස. ආයතනයේ නව සභාපතිවරයා ලෙස රියර් අද්මිරාල් ආනන්ද පීරිස් මහතා අද දිනයේ එම ධුරයේ වැඩ භාර ගත් අතර එම උත්සවයට පැමිණ සිටි වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කර සිටියේ සියලුම ස.තො.ස. අලෙවිසැල් වලින් අලෙවි වන මුහුණු ආවරණ වලින් රුපියලක මුදලක් මහපොල ශිෂ්‍යත්ව අරමුදල

Read More

1 9 10 11 12 13 16