උණුසුම් පුවත් – රට වැහුවා කියා කොරෝනා පැතිරීම නතර වුනේ නෑ දැන් කොරෝනා එක්ක ජීවත් වෙන්න ooni

යහපාලන ආණ්ඩුව මෙන් වත්මන් ආණ්ඩුව ජාතික සම්පත් විකුණන්නේ නැතැයි සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කලා ඔහු පෙන්වා දෙන්නේ විපක්ෂය සුපුරුදු පරිදි බොරු බිල්ලන් මවමින් ජනතාව නොමඟ යැවීමට කටයුතු කරමින් සිටින බව මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ “ගම සමඟ පිළිසඳර- වැඩ සමග යලි ගමට” වැඩසටහන ක්‍රියාත්මක කිරීම පිළිබඳව පැවැති සාකච්ඡාවෙන් අනතුරුව

Read More

බේරුවල මන්ත්‍රීවරයෙකුට කොරෝනා

බේරුවල, පයාගල සහ අලුත්ගම යන ප්‍රදේශ ආවරණය වන පරිදි පසුගිය දින පහක කාලය තුලදී සිදුකල PCR පරීක්ෂණ වලින් බේරුවල, කරන්දෙණිය ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයෙකුට කොරෝනා අසාදනය වී ඇති බවට හඳුනාගෙන තිබෙනවා. එමෙන්ම එම දින පහ තුළ එම ප්‍රදේශවලින් කොරෝනා ආසාදිතයින් 24ක් හඳුනාගෙන තිබෙන අතර මේ වන විට එම ප්‍රදේශවලින් හඳුනාගෙන තිබෙන

Read More

මහර බන්ධනාගාර ගැටුමේ සුලමුල සජිත් හෙළි කරයි

පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මහර බන්ධනාගර සිදුවීම පිළිබඳ අදහස් පළ කර තිබෙනවා.එයට ප්‍රධානම හේතුව වැලිකඩ බන්ධනාගාර රැඳවියන් 120ක් මහර බන්ධනාගාරයට ගෙන ගොස් දැමීම බව ඔහු පෙන්වා දෙනවා. එමෙන්ම එසේ සිදුකිරීම කොරෝනා නීතිවලට පටහැනි බවත් ඔහු සඳහන් කර සිටියා.

Read More

අගමැති මාධ්‍ය ලේකම් කියන්නේ බොරු – අරලියගහ මන්දිරය ලොක්ඩවුන්_ news lanka

මේ වන විට අගමැතිවරයාගේ නිළ නිවස වන අරලියගහ මන්දිරය සම්පූර්ණයෙන්ම හුදෙකලා කර ඇති බවත් එහි සේවකයන් සේවය නොකරන බවත් බැසිල් රාජපක්ෂ මහතා සඳහන් කර තිබෙනවා. අග්‍රාමාත්‍ය මාධ්‍ය ලේකම්වරයාගේ ප්‍රකාශය අසත්‍යයක් බවත් එය තමන් සහ අග්‍රාමාත්‍යවරයාත් පිලි නොගන්නා බවත් එමෙන්ම තමන්ද එහි කාර්යාලයක සේවය කරන බවත් ඔහු මාධ්‍ය වෙත පවසා ඇති

Read More

බැසිල් රාජපක්ෂ හිරේ දැමීමට ගැසූ සාකච්ඡාවක හඬපටයක් ලීක් වෙයි

හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා අත් අඩංගුවට ගෙන රිමාන්ඩ් කිරීමට අවශ්‍ය බී වාර්තාවක් කෙසේ හෝ සකස් කර ගෙන ඔහුව අත් අඩංගුවට ගැනීමක් පිළිබඳව සාකච්ඡා කරන දුරකථන සංවාදයක හඬපටයක් සමාජ මාධ්‍යවල මේ වන විට වේගයෙන් සංසරණය වෙමින් තිබෙනවා. හිටපු F C I

Read More

රටටම සතුටුදායක පණිවිඩයක් – තව මාස 4කින් කොරෝනා ඉවරයි

පොදුජන පෙරමුණින් පාර්ලිමේන්තුවට තේරී පත්වුණු චාමර සම්පත් දසනායක මහතා තවත් මාස 4කින් කොරෝනා ශ්‍රීලංකාවෙන් අවසන් වන බව අද දින පාර්ලිමේන්තු සැසි වාරයේදී සඳහන් කර තිබෙනවා. එසේ කොරෝනා අවසන් වීමත් සමග විපක්ෂයේ කොරෝනා සටන් පාඨයත් එතැනින්ම සුන් වී යන බවයි. කෙසේ වෙතත් ශ්‍රී ලංකාවටම යලිත් ඇඳිරි නීතිය නොදමන්නේ කොරෝනා තවත් අවුරුදු

Read More

වෛද්‍ය ජයරුවන්ගේ තනතුරට වූ දේ අමාත්‍යවරියම කියයි

වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා සිය තනතුරෙන් ඉල්ලා අස් වූයේ සිය කැමැත්තෙන්ම බව සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසා සිටියා.පාර්ලිමේන්තුව තුල විමසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇය එසේ පවසා තිබුණා. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරයා පත් කරන තෙක් ඔහුට එම තනතුර තාවකාලිකව දුන් බවත් අළුතින් පත්වන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරයා පත් වූ පසු මාධ්‍යයට ප්‍රකාශයන්

Read More

අමු මාළුවෙකු ප්‍රසිද්ධියේ ආහාරයට ගත් හිටපු ඇමති ජාත්‍යන්තරයට – ශ්‍රී ලංකාව වනචාරී රටක් වෙයි

ඊයේ දිනයේ මාධ්‍ය හමුවක් කැඳවමින් ප්‍රසිද්ධියේ අමුවෙන් මාළුවෙක් ආහාරයට ගත් දිලිප් වෙදාරච්චි මහතාගේ සිදුවීම ජාත්‍යන්තර මාධ්‍යයන් විසින්ද වාර්තා කර තිබෙනවා. ශ්‍රී ලංකාවේ නීති සම්පාදනය කරන්නෙකු මෙසේ කිරීම වනචාරී ක්‍රියාවක් ලෙස ජාත්‍යන්තර මාධ්‍යයන් සඳහන් කර තිබෙනවා.කෙසේ වෙතත් දිලිප් වෙදාරච්චි මහතා සඳහන් කර තිබෙන්නේ මෙරට මාළු වෙළඳාම සීඝ්‍රයෙන් පහල වැටීම හේතුවෙන් සහ

Read More

පිල්ලෙයාන් ආගමික උත්සව වලට බන්ධනාගාරයෙන් යවයි

මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී සිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් යන අයට ආගමික උත්සව සඳහා සහභාගී වීමට අවසර ලැබී ඇති බවත් ඒ අනුව ඔහු බන්ධනාගාරයේ අවසරයෙන් කෝවිලකට ගොස් උත්සව වලට සහභාගී වී ඇතැයිද වාර්තා වනවා. මන්ත‍්‍රී ජෝෂප් පරරාජසිංහම් නම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ඝාතනය සම්බන්ධයෙන් එල්ල වූ චෝදනාවන් මත ඔහු

Read More