පිල්ලෙයාන් ආගමික උත්සව වලට බන්ධනාගාරයෙන් යවයි

මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී සිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් යන අයට ආගමික උත්සව සඳහා සහභාගී වීමට අවසර ලැබී ඇති බවත් ඒ අනුව ඔහු බන්ධනාගාරයේ අවසරයෙන් කෝවිලකට ගොස් උත්සව වලට සහභාගී වී ඇතැයිද වාර්තා වනවා. මන්ත‍්‍රී ජෝෂප් පරරාජසිංහම් නම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ඝාතනය සම්බන්ධයෙන් එල්ල වූ චෝදනාවන් මත ඔහු

Read More

සෞඛ්‍ය ඇමතිනිය, වෛද්‍ය ජයරුවන් බණ්ඩාර එලියට විසි කරයි

කොරෝනා තොරතුරු මාධ්‍ය වෙත ලබා දීමේ මාධ්‍ය හමුවක් කැඳවා එය අවලංගු වීම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය ජයරුවන් බණඩාර මහතාගෙන් විමසූ අවස්ථාවේදී සෞඛ්‍ය අමාත්‍යවරිය තමන්ට මින් පසු මාධ්‍ය ඇමතිය නොහැකි බවත් සිය තනතුරෙන් වහාම ඉල්ලා අස්වන ලෙසත් පැවසූ බැවින් එම මාධ්‍ය හමුව අවලංගු කිරීමට සිදුවූ බව ප්‍රකාශ කර

Read More

අයියත් එකයි – මල්ලිත් එකයි දෙන්නාම ව්‍යසන ව්‍යාපාර කරගෙන සල්ලි ගොඩ ගැහුවා, රන්ජන් රාජපක්ෂලාට දෙහි කපයි

රාජපක්ෂ නඩය අමු හොරුන් කණ්ඩායමක් බවත් අතීතයේ සිටම සුනාමි ඛේදවාචකය , යුද්ධය ව්‍යාපාරයක් කරගෙන මුදල් ගොඩ ගසා ගත් බවත් මේ වන විට කොරෝනා වසංගතයත් ව්‍යාපාරයක් කරගෙන පෙර සේම සිදුකරමින් සිටින බවත් තමා ඒ පිළිබඳව මුල සිටම පැවසූ බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා ප්‍රකාශයක් කර තිබෙනවා. දූපතක් වූ ශ්‍රීලංකාවට කොරෝනා

Read More

මෛත්‍රී ඝාතකයින් නිදහස් කිරීමට කෝටි ගණන් කප්පම් අරන් – රතන හිමිත් හවුල් – සියල්ල එලියට එයි

පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදුකර තිබෙනවා.ඒ රෝයල් පාක් මිනීමැරුම සම්බන්ධයෙන්. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා රෝයල් පාක් මිනීමැරුමේ මිනීමරුවා ජනාධිපති සමාව ලබා දී නිදහස් කිරීමට රුපියල් කෝටි 5ක කප්පම් මුදලක් ලබාගෙන ඇති බවත් ඊට හවුල් වෙමින් අතුරලියේ රතන හිමිද රුපියල් කෝටි 3ක කප්පම් මුදලක් ලබාගෙන ඇති බවත්

Read More

ශ්‍රී ලංකා ජනපති, අගමැති, විපක්ෂ නායක, ඇමරිකාවේ නව ජනාධිපතිවරයාට සුබ පැතුම් එක් කරයි

සිය ට්විටර් ගිණුමට පණිව්ඩයක් එක් කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඇමෙරිකා එක්සත් ජනපදයේ නව ජනාධිපති ජෝ බයිඩ්න් මහතාට සුබ පැතුම් එක්කර තිබෙනවා. මෙය ඓතිහාසික ජයග්‍රහණයක බවත් නව ඇමෙරිකානු ජනපතිවරයා සමඟ එක්ව ශ්‍රී ලංකාව සහ ඇමෙරිකාව අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමට බලපොරොත්තු වන බවත් රාජපක්ෂ මහතා තවදුරටත් සඳහන් කර තිබුණා. අග්‍රාමාත්‍ය

Read More

පොල්ගෙඩියක් 100යට නගී සීණි කිලෝවක් 150ක් වෙයි හාල් කිලෝවක් 130ට නගී ජනතාව අසරණවෙයි

අද වනවිට ජීවන වියදම් ඉහල ගොස් ඇති නිසා එදිනෙදා උපයා ගන්නා මුදලින් කුසගින්න නිවා ගන්න මිනිසුන් ඉතා අසීරුවෙන් දිවි ගෙවන බව සමගි ජනබලවේගයේ පාර්ලි මේන්තු මන්ත්‍රී හර්ෂන කරුනානායක මහතා සදහන් කරනව.අද වන විට පොල් ගෙඩියක මිල රුපියල් 100ක් හාල් කිලෝවක මිල 130ක් සහ සීනි කිලෝවක මිල රුපියල් 150ක් දක්වා ඉහල

Read More

අවජාතකයි කියන 20 කෙටුම්පත් කල අය මෙන්න

19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එජාපය, ජවිපෙ, ටී.එන්.ඒ, දෙමළ ඩයස්පෝරාව, මුස්ලිම් අන්තවාදී පියවරුන් සිටිය ද 20 වන සංශෝධනයට එවැනී පියවරුන් නොමැති බවත් 20 වන සංශෝධනය නීති කෙටුම්පත් අංශය විසින් කෙටුම්පත් කරන ලද්දක් බවත් සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි. 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කර නව ව්‍යවස්ථාවක් ගෙන ඒමට

Read More

සමගි බලයේ අසමගිය පුපුරා යයි.. සුළු පක්‍ෂ මන්ත‍්‍රීන් 15ක් වෙන්ව අසුන් ගනී.. සජිත්ගේ මූණටම කියයි..

සමගි ජන බලවේගය විසින් පොරොන්දු වූ පරිදි ජාතික ලැයිස්තුව නම් නොකරන්නේ නම් මන්ත්‍රීවරුන් 15 දෙනෙකු සමග සුළු ජාතික පක්ෂ පාර්ලිමේන්තුවේ තනිව අසුන් ගැනීමට තීරණය කර ඇත. දෙමළ ප්‍රගතිශීලී සන්ධානයේ නායක මනෝ ගනේෂන් මහතා මේ බව පවසමින් ඊයේ දිනයේ සමගි ජනබල පක්ෂයේ මූලස්ථානයේදී පැවැති සාකච්ඡාවේදී පක්ෂ නායකයාට අනතුරු අගවා තිබේ. මනෝ

Read More

රනිල් එජාප නායකත්වයෙන් ඉවත් වෙන්න තීරණය කරයි…

එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂ නායකත්වයෙන් ඉවත් කිරීම වීමට තීරණය කර ඇති බව වාර්තා වෙයි. පාර්ලිමේන්තු මැතිවරණයෙන් පක්ෂය ලැබූ දරුණු පරාජය හේතුවෙන් පක්ෂ ජ්‍යෙෂ්ඨයන්ගෙන් එල්ල වන දැඩි බලපෑම මත මෙම තීරණය ගෙන ඇති බව දැනගන්නට තිබේ. ඉකුත් දා පක්ෂ ජ්‍යෙෂ්ඨයන් සමග පැවති හමුවේ දී වික‍්‍රමසිංහ

Read More

මමයි මන්ත‍්‍රී කියා ලේකම් හිමි මැතිවරණ කොමිසමට දන්වයි පක්‍ෂයෙන් ඥාණසාර හිමි තෝරයි

අපේ ජන බල පක්ෂය සඳහා මෙවර පාර්ලිමේන්තු මැතිවරණයෙන් හිමිවූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් පත් කිරීමට තීරණය කර තිබේ. අපේ ජන බල පක්ෂය මධ්‍යම කාරක සභාවේ සියලු සාමාජිකයන් විසින් ඥානසාර හිමියන් මන්ත්‍රී ධුරයට නම් කිරීමට අනුමැතිය ලබා දුන් බව එහි මාධ්‍ය ලේකම්වරයා සඳහන් කළේ ය. මේ සම්බන්ධයෙන්

Read More