පා.ම. වසන්ත යාපා බණ්ඩාරට කොරෝනා

සිදුකළ පී.සි.ආර් පරීක්ෂණයකින් රී ලංකා පොදුජන පෙරමුණේ මහනුවර දිස්ත්‍රික් පා. ම. වසන්ත යාපා බණ්ඩාර මහතාට කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇත.මෙම මස 16 වනදා ඔහු පරීක්ෂණයකට භාජනය කර තිබෙන අතර ඔහුව නිවසේම ස්ව‍යං නිරෝධායනයට යොමු කර තිබේ. ඒ අනුව මන්ත්‍රීවරයාගේ සමීප ආශ්‍රීතයින් ලෙස හඳුනාගත් පුද්ගලයින් 30 දෙනෙකු අද

Read More

බැසිල් කොරෝනා පරීක්‍ෂාවට ලක්වෙයි

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා කොරෝනා පරීක්ෂණයක් සඳ යොමො වී තිබෙනවා ඒ අනුව සිදුකරන ලද ක්‍ෂණික ප‍්‍රතිදේහ පරීක්ෂාවෙන් ඔහු කොරෝනා ආසාදිතයකු නොවන බවට හෙලි වී තිබුනා කොරෝනා ආසාදිත වූ ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ පළමු පෙල ආශ්‍රිතයකු වීම හේතුවෙන් ඒ මහතා මෙම පරීක්ෂණය සිදු කිරීමට කටයුතු කර තිබුනා

Read More

මන්ත‍්‍රී හරීන් ප‍්‍රනාන්දු සජීවීව මුත‍්‍රා කර පෙන්වයි

සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා කොකේන් පරීක්ෂණයකට ලක් වීමට කටයුතු කර තිබුනා ඒ සඳහා ඔහු කොලඹ පුද්ගලික රෝහලක් වෙත තම මුත‍්‍රා සාම්පල ලබාදීම සජීවීව සමජ ජාල ඔස්සේ විකාශණය කර තිබුනා ඒ අනුව සිදුකරන ලද මූලික පරීක්ෂණ වලින් හෙළි වී ඇත්තේ කොකේන් ඔහුට ශරීරගත වී නොමැති බව

Read More

සෞඛ්‍ය ඇමතිනි පැණිය බීපු විදිහ වැරදියි ඒකයි කොරෝනා හැදෙන්න ඇත්තෙ -ධම්මික බණ්ඩාර

කොරෝනා වෛරසය සඳහා තමන් විසින් හඳුන්වා දුන් ඖෂධය සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය භාවිතා කළ ආකාරය වැරදෙන්නට ඇති බව කෑගල්ලේ ධම්මික බණ්ඩාර වෙද මහතා සඳහන් කරනවා තමන් විසින් නියම කරන ලද මාත්‍රාව අනුව හරියටම ඖෂධය භාවිත කලේ නම් වෛරසය ආසාදන නොවන බවද ඔහු පවසා සිටියා නියමානුකූල පිළිවෙතට මෙම ඖෂධය පානය

Read More

නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට දීමට ශ‍්‍රීලනිපය විරුද්ද වේ

කොළඹ වරාය නැගෙනහිර පර්යන්තය ඉන්දියාව සමග හවුල් ව්‍යාපාරයකට යාමට ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය විරෝධය පල කර තිබෙනවා එම පක්‍ෂ නායක මහිටපු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පවසන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ශය සිටින්නේ එම ස්ථාවරයේ බව තමන් ජනාධිපති ධුරය දරද්දී මෙම කොටස ඉන්දියාව ඉල්ලූ බවත් තමන් එය නොදෙන බව ඉතා පැහැදිලිව දැනුම්දුන්

Read More

බැසිල් කොරෝනා පලමු පෙල ආශ‍්‍රිතයෙකු වෙයි

ආර්ථික පුනර්ජීවනය සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකා ප්‍රධානී හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා කොරෝනා ආසාදිතයෙකු ගේ පළමු පෙළ ආශ්‍රිතයකු බවට හදුනාගෙන තිබෙනවා සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සමඟ කළුතර දිස්ත‍්‍රික් රැස්වීමක් සදහා ඒ මහතා සහභාගී තිබෙනවා පවිත්‍රා වන්නිආරච්චි මහත්මියට සිදු කරන ලද අහඹු ප‍්‍රතිදේහ පරීක්ෂණයෙන් ඇය ආසාදිත පුත්ගලයෙක් බවට

Read More

සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මියටත් කොරෝනා

සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මියට කොරෝනා වෛරසය ආසාදන වී තිබෙනවා කොළඹ ජාතික රෝහලේ දී සිදුකරන ලද පී.සී ආර් පරීක්ෂණයකින් අනතුරුව ඇය කොරෝනා ආසාදිතයෙක් බවට හෙළිව තිබෙනවා ඒ අනුව ඇය ප්‍රතිකාර මධ්‍යස්ථානයක් සඳහා යොමු කිරීමටද කටයුතු කර තිබුනා

Read More

ආන්ඩුවේ මන්ත්‍රීවරයෙකු පාර්ලිමේන්තුවේ ස්වාධීන වෙයි

ආන්ඩුවේ මන්ත්‍රීවරයෙකු පාර්ලිමේන්තුවේ ස්වාධීනව අසුන් ගනු ඇතැයි විපක්ෂයේ මන්ත‍්‍රීවරුන් අතර සාකච්චාවක් ඇති වී තිබෙනවා ඔවුන් කිහිප දෙනෙකු පාර්ලිමේන්තු ලොබියේදී මේ ගැන සාකච්ඡා කර ඇති බවයි සදහන් වෙන්නේ අදාළ මන්ත්‍රීවරයා මේ වන විට ආණ්ඩු පක්ෂය නියෝජනය කරමින් සිටින අතර කාරණා කීපයක් හේතුවෙන් දැඩි කලකිරීමෙන් පසුවන බවද සදහන්

Read More