මගේ නිරෝධායන බඩු මල්ල ලැබුනේ නෑ දකුණු පලාත් ආණ්ඩුකාර කියයි

සති දෙකක කාලයක් තමන් නිරෝධායන වී සිටිය ද ඒ සඳහා ලැබිය යුතු බඩු මල්ල ලැබුණේ නැතැයි දකුණු පළාත ආණ්ඩුකාර විලී ගමගේ මහතා සදහන් කරනවා ඔහු මේ බව පවසා සිටියේ ගාල්ලේදී පැවති ගාල්ල දිස්ත්‍රික් කොරෝනා මර්ධන කමිටු රැස්වීමක් අමතමින් කොරෝනා පළමු ආසාදිතයකුගේ පළමු පෙළ ආශ්‍රිතයෙකු වී තමන් සති දෙකක කාලයක් නිරෝධායනයේ

Read More

නැගෙනහිර පර්යන්ත ගිවිසුමට අගමැති විරුද්දයි අපට විරෝධතා කරන්න කිවුවා ජනාධිපතිට ඕනි දෙන්න

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්ත ඉන්දීය සමාගමක් සමඟ හවුල් ව්‍යාපාරයක් ආරම්භ කරන්න සූදානම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ හා ජනාධිපති ලේකම් පී බී ජයසුන්දර යන මහතුන්ගේ උපායක් බව වාණිජ කර්මාන්ත හා සේවා ප්‍රගතිශීලී සේවක සංගමය සඳහන් ප්‍රකාශ කරනවා නමුත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙම නැගෙනහිර පර්යන්ත ගිවිසුමට සම්පූර්ණයෙන්ම විරුද්ධව

Read More

21 සිට සංචාරකයන්ට රට විවෘතයි ප්‍රසන්න රණතුංග මහතා කියයි

ලබන බ්‍රහස්පතින්දා සිට (21) සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව සංචාරකයන්ට රට විවෘත කිරීමට සියල්ල සූදානම් බවත් මෙරටට පැමිණෙන සංචාරකයන්ගෙන් සමාජයටත් සමාජයෙන් සංචාරකයන්ටත් කොවිඩ් 19 වසංගතය පැතිරීම වැළැක්වීම සඳහා ගතහැකි සියලු පියවර ගෙන ඇති බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසනවා ඔහු පෙන්වා දෙන්නේ සංචාරකයන්ට රට විවෘත කිරීම සිදුකරනු ලබන්නේ සංචාරක ව්‍යාපාරයේ සෘජුව

Read More

පාර්ලිමේන්තුවත් අටළුගම වගේ වෙයි කොරෝනා පරීක්ශන මග හරී

පාර්ලිමේන්තුවේ මැති ඇමතිවරුන් සදහා කොරෝනා පරීක්ෂණ සිදු කිරීමට දින නියම කර තිබුණ ද ඊට සහභාගී වී තිබුනේ ඉතා සුළු පිරිසක් බව වාර්තා වනවා පසුගියදා එසේ සූදානම් කර තිබූ අවස්ථාවට පාර්ලිමේන්තු මැති ඇමතිවරුන් පැමිණ සිටියේ 40 කට අඩු පිරිසක් ඔවුන්ට කොරෝනා පරීක්‍ෂණ සඳහා පැමිණෙන ලෙස දැනුම් දී තිබුණද ඉන් වැඩි පිරිසක්

Read More

ධම්මික පැණිය බිවු ඇමති පියල් නිශාන්තටද කොරෝනා බිරිද හා දරුවන්ද ආසාදිතයි

රාජ්‍ය ඇමති පියල් නිශාන්ත මහතාටද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව පරීක්‍ෂණවලින් හෙලිව තිබෙනවා ඒ සමගම ඔහුගේ බිරිද හා දරුවෙකුද ආසාදිත යයි තහවුරුව ඇති අතර මේ හේතුවෙන් ඔහුගේ කාර්ය මණ්ඩලයේ 10 දෙනෙකුද නිරෝධායනයට ලක් කර ඇති බවටයි වාර්තා වනනෙ පියල් නිශාන්ත මහතාද පසුගියදා පාර්ලිමේන්තුවේදී ධම්මික පැණිය ප‍්‍රසිද්ධියේ පානය කලා

Read More

රන්ජන්ට පාර්ලිමේන්තු එන්න පුලුවන්ද නීතිපතිගේ මතය මෙන්න

සිර දඩුවම් නියම කර සිටින පාර්ලිමේන්තු මන්ත‍්‍රී රන්ජන් රාමනායක මහතාට ඉදිරියට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය දැරීමට අවස්ථාවක් නැති බව නීතිපති දප්පුල ලිවේරා මහතා සඳහන් කලා පාර්ලිමේන්තු මහ ලේකම්වරයා වෙත ලිඛිත දැනුම් දීමක් කරමින් නීතිපතිවරයා මේ බව දැනුවත් කර තිබුනා අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වරදකරු වීමෙන් රන්ජන් රාමනායක මහතාට වසර 04ක බරපතල

Read More

අධ්‍යාපන අමාත්‍ය ජී.එල්. පීරිස් ස්වයං නිරෝධායනයට

රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතාගේ ආශ්‍රිතයෙකු වීම නිසා අධ්‍යාපන අමාත්‍ය ජී.එල්.පීරිස් මහතා ස්වයං නිරෝධායනයට යොමු කීරීමට කටයුතු කර ඇති බව සඳහන් වනවා.ඔහුට ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂාවකදී කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබුණා.

Read More

පාර්ලිමේන්තු මන්ත්‍රීන් රත් වෙයි රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්තටත් කොරෝනා

සිදුකරන ලද ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂාවකදී රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතාට කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී ඇත. ඔහුගේ ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ පිළිබඳව දැනුම් දී තිබෙන අතර මේ වන විට ඔහු සෞඛ්‍ය අංශවල උපදෙස් මත කටයුතු කරමින් සිටින බවටද පවසා තිබෙනවා.එමෙන්ම ඔහු ළඟින්ම ආශ්‍රය

Read More

18 ඉක්මවූ සියළුම පුද්ගලයන්ට හමුදා පුහුණුව ලබා දිය යුතුයි යෝජනාව පාර්ලිමේන්තුවට

වයස අවුරුදු 18 ඉක්මවූ සියළුම පුද්ගලයන්ට හමුදා පුහුණුව ලබා දීමේ යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නේ යැයි මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා සඳහන් කරනවා මෙම යෝජනාව ඉදිරිපත් කරන්නේ විනයගරුක හා නීතිගරුක සමාජයක් බිහි කිරීමේ අරමුණින් බවද ඔහු පවසා සිටියා අමාත්‍ය ඒරයා තවදුරටත් කියා සිටියේ මේ ආකාරයේ යෝජනා ක්‍රියාත්මක කිරීමෙන් ලොව ඇතැම්

Read More

පාඨලීගෙන් අලුත් සේනාංකයක්

අද දිනයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක විසින් 43 වන සේනාංකය නමින් පුරවැසි සංවිධානයක් ආරම්භ කර තිබෙනවා.එය ආරම්භ කිරීමේ අවස්ථාවට සිවිල් සංවිධාන නියෝජිතයින් එක් වී තිබුණද සමගින් ජන බලවේගයේ කිසිදු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් එක් වී නොතිබූ බවද වාර්තා වනවා.

Read More