ධම්මික පැණිය බිවු මන්ත‍්‍රීවරයෙකුට හා පවුලේ සියළු දෙනාටම කොරෝනා

කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා විසින් කොරෝනා වෛරසය මර්දන සදහා නිශ්පාදනය කල ඖෂධය පානය කළ බව කියන කෑගල්ලේ ප‍්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු සහ ඔහුගේ පවුලේ සාමාජිකයන් සියලු දෙනාටම කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට වාර්තා වනවා මන්ත්‍රීවරයා සහ ඔහුගේ පවුලේ සාමාජිකයකයන් 06 දෙනෙකුට මෙසේ වෛරසය ආසාදනය වී ඇති බවයි බුලුගහදෙනිය මහජන සෞඛ්‍ය

Read More

පාදෙණිය බිවුව පැණි අනුව ඔහුට කොරෝනා හැදෙන්න බෑ පාර්ලිමේන්තු මන්ත්‍රී කේ.ඩී. ලාල්කාන්ත කියයි

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සභාපති අනුරුද්ධ පාදෙණිය මහතා බොන ලද පැණි ප්‍රමාණය අනුව ඔහුට කොරෝනා ආසාදනය විය නොහැකි බව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කේ.ඩී. ලාල්කාන්ත මහතා පවසනවා පැණි බීම නිසා තමන්ට කොරෝනා වැලඳෙන්නේ නැතැයි යන විශ්වාසය පාදෙණිය මහතාට තිබිය යුතු බවද එනිසා සැඟව නොසිට නොබියව පරීක්ෂණවලට පෙනී සිටිය

Read More

පාර්ලිමේන්තු මන්ත‍්‍රී දිලිප් වෙදාරච්චිගේ පුත‍්‍රයා පොලිස් අත්අඩංගුවට

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිප් වෙදාරච්චි මහතාගේ පුත්‍රයා මහරගම පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීමට කටයුතු කර තිබෙනවා ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ රිය අනතුරක් සිදු වීමෙන් පසුව ඇති වූ බහින් බස් වීමකින් පුද්ගලයෙකුට පහර දුන් බවට එල්ල වන චෝදනාව සලකා බලමින් මන්ත්‍රී පුත්‍රයාගේ මෝටර් රථය මහරගම නගරයේ දී තවත් මෝටර් රථයක

Read More

ජල සම්පාදන අමාත්‍යංශ ලේකම්ටත් කොරෝනා

ජල සම්පාදන අමාත්‍යංශය ලේකම් ආචාර්ය ප්‍රියත් බන්දු වික්‍රම මහතාටද කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා ඒ හේතුවෙන් ඔහු ප්‍රතිකාර මධ්‍යස්ථානයක් කරා යොමු කර ඇති අතර විෂය භාර අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතාටද කොරෝනා ආසාදනය වීම හේතුවේන් මේ වන විටත් ප‍්‍රතිකාර කරා ඔවුන් යොමු කර තිබෙනවා

Read More

රාවණ පැණිය බිවුවාද දැන් සනීපද නිරෝධායනයේ සිටින ඇමති දයාසිරි කියයි

තමන් කොරෝනා රෝගය සඳහා රාවණා පැණිය භාවිතා කලා යැයි පලවන ප‍්‍රකාශ අසත්‍ය බව රාජ්‍ය අමාත්ය දයාසිරි ජයසේකර මහතා සඳහන් කරනවා එවන් පැණියන් තමන් හෝ තම පවුලේ කිසිවෙක් පානය කලේ නැති බවත් ඔහු පවසා සිටියා වෛරසය ආසාදනය වූ පසු තමන් වෛද්‍යවරුන් සහ හෙදියන් ගේ උපදෙස් මත ඉතාම සෞඛ්‍ය සම්පන්නව නිරෝධායනයට ලක්වෙමින්

Read More

වත්මන් ආණ්ඩුවේ අවසානයේ ආරම්භය මෙය විය හැකියි වසන්ත බණ්ඩාර කියයි

ඉතා සුලු පිරිසක් වූ ආර්ථික ඝාතක නිලධාරීන් පිරිසක් විමින් මෙම ආණ්ඩුව හසුරුවමින් සිටින බවත් ඔවුන් විසින් ආණ්ඩුව ප‍්‍රාණ ඇපයට ගෙන ඇති බවත් ජාතික සංවිධින එකමුතුවේ සංවිධායක වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා සඳහන් කරනවා පසුගිය චන්ද්‍රිකා ආණ්ඩු සමයේ දීද මෙම නිලධාරීන් වරාය සම්බන්ධයෙන් තීන්දු තීරණ ගත් බවද ඔහු පවසා සිටියා මෙම පාවාදීම

Read More

ඇමති වාසුදේව රජයේ රෝහලකට ඔහුගෙන් විශේෂ නිවේදනයක්

වාසුදේව නානායක්කාර මහතාගේ මාධ්‍ය අධ්‍යක්ෂකවරයා විසින් නිකුත් කරන ලද විශේෂ ප්‍රවෘත්ති නිවේදනය ජලසම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා කොවිඩ් 19 වෛරසය ආසාදනය වීම හේතුවෙන් වෛද්‍ය උපදෙස් මත සායනික පරීක්ෂණ සඳහා යොමුකර තිබෙනවා දැනට රජයේ ප්‍රතිකාර මධ්‍යස්ථානයක නේවාසිකව පසුවන අමාත්‍යතුමා මේ වන විට යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් යුතුව පූර්ණ වෛද්‍ය අධීක්ෂණය යටතේ පසුවනවා

Read More

සජිත්, යහපාලනය ගම්පහට කල දේ ගැන කණගාටු වෙයි

ගම්පහ අත්තනගල්ල ප්‍රදේශයේ රැස්වීමකට එක් වෙමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා යහපාලන ආණ්ඩුව බලයේ සිටි කාලයේ ගම්පහ දිස්ත්‍රික්කයට කිසිඳු අවධානයක් නොදීම පිළිබඳව තමන් කණගාටු වන බව ප්‍රකාශ කර තිබෙනවා.

Read More

ධම්මික පැණිය තමන් පානය කල බව විමල් වීරවංශ කියයි

කොරෝනා වෛරසය මැඩලීම සඳහා නිෂ්පාදනය කර ඇති ධම්මික පැණිය තමන් පානය කල බව අමාත්‍ය විමල් වීරවංශ මහතා සඳහන් කරනවා බටහිර විද්‍යාව පමණක් විශ්වාස කරන අය එම පැණිය දෙස උපහාසයෙන් බැලූවද තමන් එසේ නො බැලූ බව ඇමතිවරයා පවසා සිටියා ලෝකයේ ඇත්තේ එක දැනුම් පද්ධතියක් නොවන බවත් පෙරදිගට විශේෂ දැනුම් පද්ධතියක් ඇති

Read More

ඇමති විමල වීර මහතාටත් කොරෝනා ආසාදනය වෙයි

වනජීවී රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතාට ද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට හදුනාගෙන තිබෙනවා ඔහුට සිදු කරන ලද ඵ්Cර්‍ පරීක්ෂණ වලින් අනතුරුව ඒ බව තහවුරු වී තිබෙනවා මේ වන විට පාර්ලිමේන්තුව නියෝජනය කරන 04 දෙනෙකුට වෛරසය ආසාදන වී ඇති බවද සදහන්

Read More

1 4 5 6 7 8 15