රන්ජන්ට සිවු වසරක සිර දඬුවම් නියම කෙරේ

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට බරපතළ වැඩ සහිත සිව් වසරක සිර දඩුවම් නියම කර තිබෙනවා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මෙම නඩු තීන්දුව අද පෙරවරුවේ ලබා දී ඇති අතර අධිකරණයට අපහාස කිරීම සම්බන්දයෙන් එල්ලවූ නඩුවක තීන්දුව ලබා දෙමිනි ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් එම නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කර තිබෙනවා ශ්‍රේෂ්ඨාධිකරණය

Read More

හරීන් ප‍්‍රනාන්දුට උපරිම ආරක්‍ෂාව ලබා දිය යුතුයි නාමල් රජපක්ෂ කියයි

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතාට උපරිම ආරක්ෂාව ලබා දිය යුතු බව අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසා සිටිනවා ඔහු පෙන්වා දෙන්නේ සමගි ජන බලවේගය තුළ මේ වන විට බොහෝ ගැටලු ප්‍රශ්න ඇති නිසා හරින් ප්‍රනාන්දු මහතා ඒවාට සම්බන්ධ වී කුමක් හෝ ප්‍රශ්නයක් ඇති වුව හොත් එහි වගකීම ජනාධිපතිතුමාට

Read More

කොරෝනා ආසාදිත් වාසුදේව උපන්දින සාදයක් ජයටම දාලා මැති ඇමතිවරුන්ට කේක් කවයි

දැනට කොරෝනා ආසාදිත යයි හෙළිවී ඇති අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා සිය ජන්ම දිනය දා පිරිසක් එක් කරගෙන සාදයක් ඇවැත්වීමට කටයුතු කර තිබුනා පසුගිය 05 වනදා සිය අමාත්‍යාංශ පරිශ්‍රයේදී පවත්වා ඇති මෙම සාදය සඳහා අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන් ඇතුළු තවත් හිතවත් ඇමතිවරුන් පිරිසක්ද සහබාගී වී තිබෙනවා අමාත්‍යවරයාගේ සමාජ ජාල ගිණුම ඔස්සේද පින්තූර

Read More

සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතාගේ නිවසට ප‍්‍රහාරයක්

සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතාගේ බදුල්ලේ නිවසට ප්‍රහාරයක් එල්ල වී ඇති බවට සමාජ ජාලවල තොරතුරු හුවමාරු වෙමින් පවතිනවා ඒක කට කතාවක් මිස එහි කිසිදු සත්‍යතාවක් නැතැයි මන්ත්‍රීවරයා නිවේදනය කර තිබෙනව නමුත් එම ප්‍රවෘත්තිය බොරුවක් බව හරීන් ප‍්‍රනාන්දු මන්ත්‍රීවරයා සඳහන් කර සිටියා ඒ සම්බන්ධයෙන් විමසා තමන්ට දුරකථන ඇමතුම්

Read More

දින දෙකක් පුරාවට පාර්ලිමේන්තු පරිශ්‍රයේ පී.සී.ආර්. පරීක්ෂණ

මෙම මස 13 වනදා සහ 15 වනදා පාර්ලිමේන්තු පරිශ්‍රයේ පී.සී.අර්.පරීක්ෂණ සිදුකරන බව සඳහන් කර සිටිනවා.එම පරීක්ෂණ සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටද ගත හැකි බව සඳහන් වනවා.මේ වන විට කොරෝනා ආසාදිත මන්ත්‍රීවරු ආ ගිය තැන් සියල්ල විෂබීජහරණය කර තිබෙන බව වාර්තා වනවා.

Read More

පක්ෂ නායකයින්ට රැස්වීමක්

පාර්ලිමේන්තුවේ ඉදිරි සැසි වාර පැවැත්වීම සාකච්ඡා කිරීම සඳහා විශේෂ පක්ෂ නායක රැස්වීමක් අනිද්දා (13) පස්වරුවේ පැවැත්වීමට නියමිතව තිබෙනවා.මේ වන විට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 3න් දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී තිබීමත්, එය ඉදිරි සැසි වාරවලට බල නොපාන බවත් වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කර තිබෙනවා.මේ වන විට පාර්ලිමේන්තු පරිශ්‍රය විශබීජහරණයට කල් කර

Read More

කොරෝනා එන්නත ඉක්මනින්ම අප රටට ලබා දෙන මෙන් ජනාධිපති ලඛිතවම ඉල්ලයි

කොරෝනා වෛරසය සඳහා වන එන්නතක් හැකි ඉක්මනින් ශ්‍රී ලංකාවට ලබා දෙන මෙන් තමන් ඉන්දීය අගමැතිට හා චීන ජනාධිපතිට ලිපි දෙකක් පුද්ගලික ව යැවූ බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සදහන් කලා ලෝක සෞඛ්‍ය සංවිධානය ඉන්දියාව සහ චීනය අප රටට එන්නත් යම් කොටසක් නොමිලේ ලබා දෙනු ඇති බව පවසන ජනාධිපතිවරයා ඉතිරි කොටස

Read More

එන ඡන්දෙන් පැරදිලා ගෙදර යන්න වෙයි ආණ්ඩුවට ගෑවුණු අයෙකුටවත් ජනතාව ඉදිරියට යන්නවත් බෑ

කොළඹ වරාය නැගෙනහිර පර්යන්තය ආයෝජනයේ නාමයෙන් හෝ ඉන්දියාවට නොදිය යුතු බව පූජ්‍ය මැදගොඩ අබේතිස්ස හිමියෝ පවසති.අද අයෝජනය යයි කියාගෙන එන්නේ විකිණීමට කියන තවත් නමකින් බවද උන් වහන්සේ කියා සිටියා එකී ආයෝජනයට යෝජිත ඉන්දීය අදානි සමාගම ඉන්දියාවේ මුම්බායි වරායද වැට්ටවූ සමාගමක් යයිද එහිමියෝ කියා සිටියා අද ඩොලර් කාක්කන් පිරිසක් ජනාධිපති වටලාගෙන

Read More

පාර්ලිමේන්තුව තුලත් කොරෝනා පොකුරක්

පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් අමාත්‍ය දයාසිරි ජයසේකර සහ අග්‍රාමාත්‍ය සම්බන්ධීකරණ ලේකම් කුමාරසිරි හෙට්ටිගේ යන මහත්රුන්ට කොරෝනා ආසාදන වීමත් සමග පාර්ලිමේන්තුව තුල මූලිකව කොරෝනා පොකුරක් නිර්මාණය වෙමින් පවතින බව අදහන් පාර්ලිමේන්තුව තුල මෙම ආසාදිතයන්ගේ පළමු පෙළ ආශ්‍රිතයන් විස්සකට ආසන්න ප්‍රමාණයක් දැනටමත් නිරෝදායනය වෙමින් සිටිනවා පාර්ලිමේන්තුවේ තුන්සියයකට ආසන්න පිරිසක් කොරෝනා පරීක්ෂාවට භාජනය

Read More

ජනාධිපති දෙබිඩ්ඩෙක් චණ්ඩි දේශපාලනය දැන් බෑ හරීන් වෙනුවෙන් අනුර පෙරට

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තමනට චරිත දෙකක් ඇතැයි පැවසීමෙන් පෙනී යන්නේ ඔහු දෙබිඩ්ඩෙක් බව යයි ජනතා විමුක්ති පෙරමුණ නායක අනුර දිසානායක මහතා කියනවා ඔහු පෙන්වා දෙන්නේ චරිත දෙකක් ඇති පුද්ගලයන්ට ගම්වල පවසන්නේ දෙබිඩ්ඩා යනුවෙන් බවටයි ජනාධිපතිවරයා මේ තරම් කිපී ඇත්තේ ඔහුගේ සම්පූර්ණ නම කීමෙන් නිසා බවද දිසානායක මහතා කියා සිටියා

Read More

1 5 6 7 8 9 15