දැනට කොරෝනා ආසාදිතයෙකු වී සිටින ඇමති දයාසිරි ජයසේකර මහතා ජනවාරි මස 01 වැනිදා සිට 08 වැනිදා දක්වා වූ කාලයේ දී පුද්ගලයන් පන්සියයකට වැඩි ප්‍රමාණයක් ආශ්‍රය කර ඇති බවට හදුනාගෙන තිබෙනවා ජනවාරි මස 01 වැනිදා ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවැති පිරිත් පින්කමටද සහබාගි වී තිබෙනවා එමෙන්ම එම කාලයේදී ඔහු
Category: දේශපාලන
උණුසුම් පුවත් , දේශපාලන , sports , news lanka , newslanka.lk , newslanka.net , newslanka.com , hot news , gossip , breaking news , politics ,
රවුෆ් හකීම් පාර්ලිමේන්තු මන්ත්‍රී වරයාගේ ආශ්රිත මන්ත්‍රී ලයිස්තුව මෙන්න
පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් මහතාගේ පළමු පෙළ ආශ්‍රිතයන් වන මන්ත්‍රීවරුන් හඳුනාගෙන තිබෙනවා එලෙස හදුනාගත් මන්ත්‍රී වරුන් අතර ගයන්ත කරුණාතිලක , තලතා අතුකෝරල , එම්.ඒ. සුමන්තිරන් , නක්ය රාසමාණික්‍යම් , ලක්ෂමන් කිරිඇල්ල , අශෝක අබේසිංහ , එම්. රාධක්‍රිෂ්ණන් ,තිස්ස අත්තනායක , කෙහෙලිය රඹුක්වැල්ල ,ජනක බණ්ඩාර තෙන්නකෝන් සහ කේ.එම්. නන්දසේන යන පාර්ලි
යුක්රේනය වසා දමා නෑ සමාජ ජාල කියන්නේ බොරු සංචාරකයන් දිගටම ගෙන්වනවා – ප්‍රසන්න රණතුංග කියයි
යුක්රේනය පූර්ණ ලෙස ලොක් ඩවුන් කර නොමැති බවත් ඒ නිසා යුක්රේනයෙන් සංචාරකයන් ගෙන්වීම නතර කිරීමට මෙතෙක් තීරණයක් ගෙන නොමැති බවත් සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසා සිටිය ඔහු අවධාරණය කරන්නේ යුක්රේනයෙන් හෝ වෙනත් ඕනෑම රටකින් සංචාරකයන් දිවයිනට ගෙන්වීම නතර කිරීමට තීරණය කල යුත්තේ කොවිඩ් කමිටුව හා සෞඛ්‍ය බළධාරීන් විසින් බවයි
පාර්ලි මේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් මහතාටත් කොරෝනා
පාර්ලි මේන්තු මංත්‍රී රවුෆ් හකීම් මහතාටද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට ට්විටර් සටහනක් තබමින් රවුෆ් හකීම් මහතා ප්‍රකාෂ කර තිබෙනවා තමන් නිරෝදායන ක්‍රියාවලියට යොමු වන අතර ගත වූ දින 10ක කාලය තුල තමාව ඇසුරු කල අයද සෞඛය මාර්ගෝප දේශ අනුගමනය කරමින් ඔවුන්ට සහය වන ලෙසටද ඉල්ලීමක් කර තිබෙනවා එමෙන්ම
කොරෝනාට බිය නොවී රට විවෘත කර පාසැල් අරින්න ඕනි මහින්දානන්ද අලුත්ගමගේ කියයි
කොවිඩ් 19 වෛරස් අවධානම හමුවේ සැගවි නොසිට එයට අබියොගයක් වී රට විවෘත කර පාසල් විවෘත කර එම අවධානමට මුහුණ දිමට සියළු දෙනා කටයුතු කල යුතු බව කෘෂිකර්ම අමාත්‍යය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසනවා මෙම අවධානම හමුවේ ලෝකයේ අනෙකුත් රටවල් මෙන් මෙරට තුලද දෛනික කටයුතු සමාන්‍යය පරිදි සිදු විය යුතු බවද අලුත්ගමගේ
ප්රභූන්ගේ සියළු පොලිස් ආරක්ෂාව ඉවත් කිරීමට තීරණය කරයි
ප්‍රභූ ආරක්ෂාවට යොදා ඇති පොලිස් නිලධාරීන් 44,000 ක් පමන ඉවත් කිරීමට තීරණය කර තිබෙනවා සරත් වීරසේකර මහතා පොලිස්පතිවරයාට දැනුම් දී තිබෙන්නේ ඒ වෙනුවට සිවිල් ආරක්ෂක බලකාය යෙදවීමට කටයුතු කරන ලෙස ඒ අනුව පොලිස්පතිවරයා විසින් අදාළ උපදෙස් නිකුත් කර තිබෙනවා ප්‍රභූ ආරක්ෂාවට යොදා සිටින කණ්ඩායම් නැවතත් කොටස් වශයෙන් පොලිස් සේවය වෙත
වෘත්තීය පුහුණු දෙගුණ කරන්නට ඇමතිනියගෙන් නියෝග
පසුගියදා ඔරුගොඩවත්ත කොරියානු තාක්ෂණික අභ්‍යාස ආයතනයේ නිරීක්ෂණ චාරිකාවකට එක් වෙමින් නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොල අමාත්‍යවරිය මෙරට තරුණ තරුණියන්ගේ අනාගතය සුරක්ෂිත කිරීම සඳහා ඔවුන් හට වෘත්තීය පුහුණුව ලැබීමට වැඩි අවස්ථා උදා කිරීමටත්, පුහුණු අවස්ථා දෙගුණ කිරීමටත් අවශ්‍ය ක්‍රියාමාර්ග කඩිනමින් ගන්නා ලෙස
චන්ද්‍රිකා උත්සවයකට බලෙන් කඩා පනී මෛත්‍රීට පළු යන්න බනී
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධූරය අල්ලාගෙන සිටින්නේ නීති විරෝධීව බව හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය සඳහන් කලා තමන් තව දුරටත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති සහ යාවජීව අනුශාසකවරයකු බවද ඇය සඳහන් කලා හිටපු අගමැති එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතාගේ 122 වන ජන්ම දිනය වෙනුවෙන් කොලඹ ගාළුමුවදොර
ආණ්ඩුව වැරදි පාරේ යනවා පෙරළා දානවා බැසිල්ගේ ප්‍රකාශය දැඩිව හෙලා දකිනවා
ආණ්ඩු වැරදි පාරේ යනවා නම් එම ආණ්ඩුව පෙරළා දැමීමට පසුබට වන්නේ නැතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරනවා එම සංගමයේ සහකාර ලේකම් වෛද් නවීන් සොයිසා මහතා සඳහන් කළේ තම සංගයමයට ආණ්ඩු පෙරළීමේ ශක්තිය තිබෙනව බවයි වෛද්‍යවරුන් 20,000ක සාමාජිකත්වය තම සංගමය සතු බවද ඒ මහතා සදහන් කලා තම සංවිධානයට බැසිල් රාජපක්ෂ
ආණ්ඩුව මුස්ලිම් මන්ත්‍රීන් ගන්න හකීම් බදියුදීන් සමග සාකච්චා කලා
වත්මන් රජය මුස්ලිම් දේශපාලන පක්ෂවල සහයෝගය ලබා නොගන්නා බවට ජනතාව ඉදිරියේ පැවසුවද විසිවෙනි සංශෝධනය සම්මත කිරීමට තුනෙන් දෙකේ බලය වෙනුවෙන් මුස්ලිම් ඡන්ද ලබාගත් බව ජාතික සමගි පෙරමුණේ නායක අසාද් සාලි මහතා සඳහන් කලා එම ඡුන්ද ලබාගැනීමට රිෂාද් බදුර්දීන් සහ රවුෆ් හකීම් සමග සාකච්ඡා සිදු කරන ලද්දේ ටිරාන් අලස්ගෙන් නිවසේ දී