මහා ලොකුවට ඔලුව උඩ තියාගෙන සිටියද සංචාරක ව්‍යාපාරයෙන් ශ්‍රී ලංකාවට සිදු වූ සෙතක් නැතැයි අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල්තුමන් සඳහන් කලා සංචාරකයන් ගෙන්වා ගැනීමට වඩා රටේ සිටින ජනතාවගේ ඕනෑ එපාකම් පිරිමහ ගැනීම රජයේ වගකීම විය යුතු යැයි ද උන්වහන්සේ කියා සිටියා එසේ නැතුව පිට රට වල මිනිසුන් ගෙනැවිත් හැමතැනම පිරවීම් ඉතාමත්
Category: දේශපාලන
උණුසුම් පුවත් , දේශපාලන , sports , news lanka , newslanka.lk , newslanka.net , newslanka.com , hot news , gossip , breaking news , politics ,
සුදර්ශනී හමුවූ වලලන කමිටුව හොර එකක් පුච්චන කමිටුව විතරයි ඇත්ත ඇමතිනී පවිත්‍රා
කොරෝනා ආසාදනයෙන් මිය යන පුද්ගලයන්ගේ මෘතදේහ භූමදානය කර නේද ආදානය යන්න විමර්ශනය කිරීමට පත් කළ කමිටුවේ නිර්දේශ වී ඇත්තේ ආදාහනය කිරීම බව සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සඳහන් කලා එහිදී ආගමික දේශපාලන හෝ වෙනත් හේතු නොසලකන බවද ඇය පවසා සිටියා ඇය මේ බව කියා සිටියේ පාර්ලිමේන්තුවේදී අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු
මල අපද්‍රව්‍ය සියයට 90ක් භූගත ජලයට එක්වීමේ අවදානමක් තියෙනවා – වාසුදේව නානායක්කාර
නාගරික ප්‍රදේශවල භූගත ජලයට මල අපද්‍රව්‍ය ඇතුළු විවිධ අපද්‍රව්‍ය එක්වීම හේතුවෙන් එහි ගුණාත්මකභාවය බොහෝ සෙයින් පහත බැස ඇති බව ජල සම්පාදන අමාත්‍යාංශය කියනවා ඒ සඳහා කඩිනමින් විසදුම් සොයා ගැනීමට නොහැකි වුවහොත් මෙරට පානීය ජල පරිභෝජනයට බරපතල ගැටළු එල්ල විය හැකි බවයි විෂය භාර අමාත්‍ය වාසුදේව නානායක්කාර පැවසුවා ඔහු මේ බව
කොරෝනා මෘතදේහ පුච්චනවා කමිටු නිර්දේශ අනූව සෞඛ්‍ය ඇමතිනි
කොරෝනා ආසාදනයෙන් මිය යන පුද්ගලයන්ගේ මෘත දේහයන් ආදානය කළ යුතුයැයි කමිටු නිර්දේශ ඉදිරිපත් වී ඇතැයි සෞඛ්‍ය ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සඳහන් කලා ආගමික හෝ වෙනත් හේතුවකින් තොරව අදාළ නිර්දේශ ක්‍රියාත්මක කරන බවද ඇය පවසා සිටියා ඇමතිවරිය මේ බව කියා සිටියේ අද පාර්ලිමේන්තුවේ දී විමසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්
උණුසුම් පුවත් – පලාත් සභා ඡන්දය කල් යයි
පවතින වසංගත තත්ත්වය හේතුවෙන් පලාත් සභා ඡන්දය නොපැවැත්වෙන බවත් සාම්ප්‍රදායික ඡන්ද ක්‍රම 3න් ඔබ්බට ගොස් ඡන්දය පැවැත්වීමට අපේක්ෂා කරන බවත් කුඹුරුපිටිය ප්‍රදේශයේ ජන හමුවක් අමතමින් අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා සඳහන් කර තිබෙනවා.
එක් නීතියක් කිවුවාට යුක්රේන සංචාරකයන්ට එහෙම බෑ යාල රියදුරන් නිරෝධායන කලේ නෑ බුබුලට දැම්මා
යුක්රේන සංචාරකයන් සමග ගැටුනු යාල ජීප් රථ රියදුරන් නිරෝධායනය කර නැති බවත් ඔවුන් සිටින්නේ ඒවා යුක්රේන සංචාරක බුබුල තුල බවත් සංචාරක ඇමැති ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කරනවා මෙරටට සංචාරකයන් ගෙන්වද්දී ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් ගෙන්වීමේදී අනුගමනය කරන නීතිමය තත්ත්වය භාවිතා කර නොහැකි බව ද ඔහු සඳහන් කලා උදයංග වීරතුංග මහතාද මේ
ඌවතැන්නේ සුමන හිමියන්ට ජනාධිපති සමාව ලැබුනා නම් දුමින්ද සිල්වාටද ජනාධිපති සමාව ලැබෙන්න පුලුවන්
දිවි ඇති තෙක් සිර දඬුවම් ලබා සිටි ඌවතැන්නේ සුමන හිමියන්ට ජනාධිපති සමාව ලැබිය හැකි නම් ඒ ආකාරයෙන්ම හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාටද ජනාධිපති සමාව යටතේ නිදහස් විය හැකි බව ඇමැති විමල් වීරවංශ මහතා සඳහන් කරනවා ඔහු මේ බව සඳහන් කළේ අද කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඌවතැන්නේ සුමන හිමියන්ට දඬුවම්
ධනසිරිට අගමැතිගෙන් තනතුරක් ලැබෙයි
ගරු අග්‍රාමාත්‍යතුමාගේ කොළඹ දිස්ත්‍රික් සම්බන්ධීකාරක ලෙස ඒ.එම්.ඩී.එච්. ධනසිරි අමරතුංග මහතා පත් කර තිබෙනවා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සුරතින් විජේරාමේ පිහිටි අග්‍රාමාත්‍ය නිල නිවසේදී ඒ මහතා සිය පත්වීම් ලිපිය ලබා ගත්තා ඒ.එම්.ඩී.එච්. ධනසිරි අමරතුංග මහතා දෙහිවල ගල්කිස්ස හිටපු නගරාධිපතිවරයා වනවා රොහාන් වැලිවිටඅග්රාමාත්ය මාධ්‍ය ලේකම්
ලංකා රජය ජිනීවා වලදී කොටුකරන යෝජනාවක් වවුනියාවේදී හදයි
එලඹෙන ජිනීවා මානව හිමිකම් සැසි වාරයේදී ඉදිරිපත් කෙරෙන යෝජනා සමබන්ධයෙන් සාකච්ඡා කිරීමට උතුරේ දෙමළ දේශපාලන පක්ෂ නියෝජිතයින් පිරිසක් වවුනියාවේදී විශේෂ සාකච්ඡාවක නිරතවන බව වාර්තා උනා වව්නියාව කුරුමන්කාඩු ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික හෝටලයකදී මෙම රැස්වීම පැවති අතර මේ සඳහා දෙමළ ජාතික සන්ධානයේ, දෙමළ ජාතික ජනතා පෙරමුණ, දෙමළ ජනතා පක්ෂය ඇතුලු පක්ෂක කිහිපයක
සංචාර අමාත්‍ය ප්‍රසන්න රණතුංගගෙන් රතු එළියක්
2020 වර්ෂයේ දෙසැම්බර් මාසයේදී සෞඛ්‍ය අංශ සමග සකස් කල සංචාරක මාර්ගෝපදේශ වලට යටත්ව මෙම මස 23 වනදා සිට යළි සංචාරකයින් ගෙන්වන බවත් එම මාර්ගෝපදේශ වලට පටහැනිව ක්‍රියා කරමින් සංචාරකයින් ගෙන්වන ආයතන වලට එරෙහිව දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසා තිබෙනවා.